Alive.
18/03/2026
කෙදිනක හෝ තනිවෙන බව දැනගෙන ප්‍රේම කරන එක ඇත්තටම හරි දුෂ්කර දෙයක්...
කවදාහරි දුර වෙනවා කියලා හිතේ කොනක දැනෙනවත් ඇති, ඒත් ඒ හැම දැනීමක්ම අමතක කරලා හිත තවත් හිතකට බැඳෙන්නේ ඒ ආදරේ ඇත්ත නිසාමයි.
ලැබෙයිද නැද්ද කියලා නොහිතා හෙට දවසක මතකයක් විතරක් වෙයි කියලා දැනගෙනත් අද දවසේ ඒ කෙනාට මුළු හිතම දීලා ආදරේ කරන එක...
ඒක තමයි අහිමි වීමත් දරාගෙන ආදරේ කරන්න පුළුවන් සැබෑ ප්‍රේමය කියන්නේ...! ❤️🩹🥀
10/03/2026
ආදරණීය මනුස්සයා නැති කරන්න එපා !
මට ආදරේ කරන්න තිබ්බ ආසාව මං ආදරේ කරපු අයම මගෙන්ම හෙමින් හෙමින් උස්සගෙන ගියා.
හිත ඇතුළේ තිබ්බ නිමාවක් නැති උණුසුම අවිශ්වාසේ අත් වලින් මැලවුණා. දැන් ආදරේ කරන්න බයයි මට, ඒත් ආදරේ නැතුව ජීවිතේ හිස්. මං නැති කරගත්තේ ඔවුන් නෙමෙයි...
මට ආදරේ කරන්න තිබ්බ මගේම හිත....!
06/01/2026
Call එකක් msg එකක් වෙනුවෙන් කවදාවත් කොටවත් බාල්දු වෙන්න එපා මොකද අපිට ආදරේ මිනිස්සු අපි ගැන හොයලා බලනවා ඒ මිනිස්සු අපි ගැන දුක් වෙනවා ඉතින් ඒ දේ තේරුම් ගන්න ඔබ ඉන්නේ ඔබට කිසිම වටිනාකමක් නැති තැනක ඉතින් ඒ දේ තේරුම් ගෙන නිහඬව ඈත් වෙන්න...!🤍😌
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Address
Kalutara