Zynergy

Zynergy

Share

18/12/2025

කොච්චර පාඩම් කලත් ප්‍රශ්න ලියල පුරුදු නැත්නම් Exam එක ලියන්න අමාරුයි.
😎 Smart විදිහට උත්තරයක් ලියලා සම්පූර්ණ ලකුණු ගන්න පුරුදු වෙන්න ඕනේ.
💪 2026 AL Econ ළමයින්ට මේ තමා ඒකට හොඳම අවස්ථාව.
😇 මේක නොමිලේ පන්තියක්!
🤨 වැඩ කරන්න කැමති හොඳ result එකක් ගන්න කැමති ළමයි පන්තියට එකතු වන්න.

22/11/2025

කොච්චර පාඩම් කලත් ප්‍රශ්න ලියල පුරුදු නැත්නම් Exam එක ලියන්න අමාරුයි.
😎 Smart විදිහට උත්තරයක් ලියලා සම්පූර්ණ ලකුණු ගන්න පුරුදු වෙන්න ඕනේ.
💪 2026 OL Commerce & 2026 AL Econ ළමයින්ට මේ තමා ඒකට හොඳම අවස්ථාව.
😇 මේක නොමිලේ පන්තියක්!
🤨 වැඩ කරන්න කැමති හොඳ result එකක් ගන්න කැමති ළමයි පන්තියට එකතු වන්න.

09/09/2025

📚✨ AL ECON 2026 – Zynergy Kaduwela ✨📚
📚✨ නොමිලේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍ර පංතියක් ✨📚

🗓️ ආරම්භය නොවැම්බර් පළවෙනිදා
📅 සෑම සෙනසුරාදාවකම
⏰ 07:00 AM – 08:30 AM

👩🎓👨🎓 Limited Seats – ළමුන් 25ක් පමණක් බඳවා ගැනේ!

📞 Register Now: 075-6953781

🚀 කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ papers කරන්නැතුව. මේ වටිනා අවස්ථාව මගහරවා ගන්න එපා!

ECON Paper Class

28/08/2025

📚✨ 11 ශ්‍රේණි ව්‍යාපාර අධ්‍යයන නැවත ආවර්ජනය ✨📚
🔥 2025 සා/පෙළ ශිෂ්‍යයන් සඳහා 🔥
📅 ආරම්භය: ඉරිදා, සැප්තැම්බර් 7
⏰ වේලාව: සවස 4.30 – 6.30

📝 කෙටි සටහන් + පැහැදිලි විස්තර!
🚀 විශ්වාසය වැඩි කරගෙන, විභාගයට සූදානම් වෙමු!
👉 ඔබේ BS දැනුම නව මට්ටමකට ගෙන යන්න!
075 - 6953781 Damith Chathuranga /L Exam

Want your school to be the top-listed School/college in Kaduwela?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


524/B Welihinda
Kaduwela