Chamaka Rathnayaka
14/01/2026
මටත් හැකි අයුරින් රට ගොඩනැගිමට දායක වුණා.ඔබගේ යුතුකමත් දැන් රට වෙනුවෙන් ඉශ්ට කරමු,
🇱🇰 රටක් ගොඩනගන්න එක රජයේ එකම වගකීමක් නෙමෙයි.
අපි හැමෝම එක්වෙද්දි තමයි
බිඳුණු පාරක්, බිඳුණු පාලමක්, බිඳුණු ජීවිතයක්
නැවත හෙටකට සූදානම් වෙන්නේ.
අද අපි කරන පුංචි දායකත්වයක්
හෙට දවසේ
ළමයෙක්ගේ ආරක්ෂිත ගමනක් වෙයි,
ගොවියෙක්ගේ වෙළඳපොළට ළඟාවීමක් වෙයි,
පවුලක් සුවපහසු ජීවිතයකට ලඟා වීමක් වෙයි.
💚 ඔබට පුළුවන් වෙනසක් කරන්න.
ඒ වෙනස අදම ආරම්භ වෙන්නේ
ඔබගේ එක දායකත්වයකින්.
🤝 එක්වෙමු – රට නැවත ගොඩනගමු.
🇱🇰 Rebuilding Sri Lanka
https://rebuildingsrilanka.gov.lk/sathkara/charity-programmes?fbclid=IwVERTSAPT7uhleHRuA2FlbQIxMABzcnRjBmFwcF9pZAwzNTA2ODU1MzE3MjgAAR6fSVU_BAkgGGDIG0SslmKj1gO-eVHiko9pLxmNNeSf3CSHapH6Nd2L4dkVeQ_aem_Ws4diC1FN5dt81W39jtL6Q&sfnsn=mo
Rebuild sri lanka.පුළුවන් අය ආධාර කරන්න.රට හදන්න.
Fb whatsapp වල මේවා share කරල කතිකාවක් හදන්න.
රටට හොද රැල්ලක් අවශයම මොහොතක් රට ගොඩනැගිමට 🩷🩷🩷
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Kadawatha
Kadawata