Streamline Automobile
13/02/2024
ඔබේ වාහනයට නිවැරදි තැනින් Accident Repair එක කරගත්තොත් වාහනයටත් හොඳයි ඔබේ මුදල් පසුම්බියටත් හොඳයි. ව්‍යාජ පුද්ගලයන්ට නොරැවටී අදම වගකීමක් සහිතව සේවාව ලබාගන්න Streamline Automobile වෙතටම එන්න. 💯🚗
වැඩි විස්තර සඳහා අපව සම්බන්ධ කරගන්න. ☎️
📌 WhatsApp Us - 077 799 9666
📌 𝗖𝗼𝗻𝘁𝗮𝗰𝘁 𝗨𝘀 - 077 799 9666
📌 𝗩𝗶𝘀𝗶𝘁 𝗨𝘀: No.473, Puwakwatiya Kandy rd, Kadawatha
03/01/2024
VAT එක වැඩි උනාට අපි වැඩි කලේ නෑ. ඒ කියන්නේ අපෙන් vehicle service එකක් කරගත්තොත් 18% VAT බරෙන් ඔබ නිදහස්. අවම මිල ගණන් යටතේ ඔබේ වාහනය විශ්වාසයෙන් සහ වගකීමෙන් service කරගන්න අදම එන්න Streamline Automobile එකට.
වැඩි විස්තර සඳහා අමතන්න. ☎️
◾️𝗖𝗼𝗻𝘁𝗮𝗰𝘁 𝗨𝘀: 077 799 9666
◾️𝗩𝗶𝘀𝗶𝘁 𝗨𝘀: No.473, Puwakwatiya Kandy rd, Kadawatha.
25/12/2023
Merry Christmas for all of you 🎄🎁🎅
08/11/2023
ඔබගේ වාහනයේ Cut & Polish සේවාව සඳහා සුවිශේෂී වට්ටමක් මේ නොවැම්බර් මාසයේදී Streamline Automobile වෙතින් ඔබට හිමිවේ.🚗
එසේම වසර තුනක Body Paint සඳහා වගකීමක් සහිතව විශ්වාසයෙන් යුතුව Cut & Polish සේවාව ලබා ගැනීම සඳහා ඔබ පැමිණිය යුතු හොඳම ස්ථානය Streamline Automobile, Kadawatha.
You will get an exclusive discount for your vehicle's Cut & Polish service this November from Streamline Automobile. 🚗
Also to get Cut & Polish service with confidence with a three year warranty on Body Paint Streamline Automobile, Kadawatha is the best place for you to visit.
වැඩි විස්තර සඳහා අපව සම්බන්ධ කරගන්න. ☎️
𝗖𝗼𝗻𝘁𝗮𝗰𝘁 𝗨𝘀: 077 799 9666
𝗩𝗶𝘀𝗶𝘁 𝗨𝘀: No.473, Puwakwatiya Kandy rd, Kadawatha
30/10/2023
ඔබේ වාහනයට සිදුවී ඇති හානිය කෙසේවෙතත්, පූර්ණ විශ්වාසයෙන් යුතුව ඔබේ වාහනය නැවත තිබූ පරිදිම අප සකස්කර දෙන්නම්. 🚗
🛑 වසර තුනක් දක්වා Body Paint සඳහා වගකීම් කාලයක්ද ඔබට හිමිවේ.
𝗖𝗼𝗻𝘁𝗮𝗰𝘁 𝗨𝘀: 077 799 9666 / 0704 444 333
𝗩𝗶𝘀𝗶𝘁 𝗨𝘀: No.473, Puwakwatiya Kandy rd, Kadawatha
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No 473, Puwakwatiya Kandy Road
Kadawata
11850
Opening Hours
| Monday | 09:00 - 17:30 |
| Tuesday | 09:00 - 17:30 |
| Wednesday | 09:00 - 17:30 |
| Thursday | 09:00 - 17:30 |
| Friday | 09:00 - 17:30 |
| Saturday | 09:00 - 17:30 |