POWER Optical

POWER Optical

Share

19/02/2021

You are welcome to our company and we are pleased to inform you that we have been providing this service island wide for over 21 years.🤝🏼❤️

What type of lens do you want?, we offer a special lens for you at a discounted price of Rs.1000.The following types of lenses can be pointed out as per your requirement.

Reading glass- For the visually impaired who cannot read small print, (you can buy this from us for Rs.1000 onward)

Bifocal and verifocal lenses - These are two types of lenses that can be used to show distance and near vision to the visually impaired.The samll lens preset in the Bifocal lens is not visible with the Verifocal lens type. (You can buy this from Rs. 1500 onward)

Blue cut lens - This lens is specializes in filtering out any rays that are not needed by the eyes.

Blue cut auto gray progressive lenses- These lenses belong to the same type of lens as above and this lens tends to darken in the sun. You can get the cooling glass experience through these lens properties.

(The price of these lenses varies according to the power of vision mentioned in your medical prescription)

Once you have specified the type of frame you want, we will show you the frame you want. We accept 100% responsibility for the quality of these frames.👍

19/02/2021

ඔබ අපගේ ආයතනයට සාදරයෙන් පිළිගනිමු අප පුරා වසර 21 පටන් දිවයින පුරා මෙම සේවාව ලබා දෙන බව ඔබ‍ට අප සතුටින් දන්වා සිටිමු.

ඔබ‍ට අවශ්‍ය වන්නේ කුමන කාච වර්ගය ද (Lense) අප සතුව ඔබ‍ට සහන මුදලට එනම් රු.1000 සිට කාච (Lense) ඇත. ඔබගේ අවශයතාවය අනුව පහත කාච වර්ග පෙන්වා දිය හැකිය.

Reading glass- කුඩා අකුරු කියවීම නොහැකි ලග පෙනීම අඩු අයවලුන් සදහා, ( මෙය ඔබ‍ට අපෙන් රු.1000 සිට මිල දි ගත හැක )

Bifocal and verifocal lense - මෙය කාච වර්ග දෙකක්‌ වෙන අතර දුර සහ ලග පෙනීම ආපහසු අයවලුන් සදහා පෙන්වා දිය හැක, verifocal කාච වර්ගයේ ලග පෙනීම් සහිතව bifocal කාචයේහි පවතින කුඩා කාචය දක්නට නැත. (මෙය ඔබ‍ට රු.1500 සිට මිලදී ගත හැක )

Blue cut lense - මෙම කාචය විශේෂත්වයක්‌ ගන්න අතර ඇස් වලට අනවශ්‍ය ඕනෑම කිරණයක්‌ පේරනය (Filter) කර පෙන්වා දෙනු ලබයි.

Blue cut auto gray progressive lense- මෙම කාච විශේෂයෙන් ඉහත කි කාච වර්ගයටම අයත් වන අතර මෙම කාචය හිරු එලියට කළු වීම සිදු වේ. ඔබ‍ට cooling glass අත්දැකීම මෙම කාච දේපල ඔස්සේ ලබා ගත හැක.

( මෙම කාච වල මිල ඔබගේ වෛද්‍ය වට්ටෝරුවෙහි (medical prescription ) සදහන් පෙනීමේ බලය අනුව වෙනස් වෙයි )

ඔබ‍ට අවශ්‍ය රාමුව කුමන ආකාරයටද යන්න සදහන් කල පසු අප විසින් ඔබ‍ට අවශ්‍ය රාමුව පෙන්වා දෙනු ලබයි. අප විසින් මෙම රාමුවල (Fram) ප්‍රමිතිය සම්බන්දව 100% වගකීමක් බාර ගනු ලබයි.

Want your practice to be the top-listed Clinic in Kadawata?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Eldeniya
Kadawata
11850

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00