DIYA

DIYA

Share

Photos from DIYA's post 07/02/2026

හායි..😊💖
අද ගෙනාවේ පුංචි බබාලට ගැලපෙන ලස්සනම ලස්සන පුංචි ගවුම් ටිකක් 🥰 ඔයාලාගෙත් පුංචි බබාලා ඉන්නවනම් අරන් දෙන්න 🥰...

02/01/2026

දුරුතු පුර පසළොස්වක පෝය අද (3) යෙදී තිබේ.

බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පෝය දිනක සිදුව තිබේ.

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවනේ ද දුරුතු පුර පසලොස්වක පොහෝ දිනකය. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවා ගැනීම දුරුතු පෝය දිනක සිදුව ඇත. බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද දුරුතු පොහොය දිනකය.

දුරුතු පුර පසළොස්වක පෝය නව වසරේ ප්‍රථම පොහොය දිනයයි.

ඔබ සැමට පින්බර දුරුතු පුර පසළොස්වක පෝය දිනයක් වේවා..!

DIYA

01/01/2026

2026

✨ඔබට සහ ඔබේ පවුලේ සැමට සුභ සහ සතුට පිරි අලුත් අවුරුද්දක් වේවා!
සියළු සන්සුන් සිහිනයන් සැබෑ වන වසරක් වේවා! 🎉
✨Wishing you and your family a Happy New Year filled with peace, joy, and endless blessings!
May all your dreams come true this year! 🎉

DIYA

Want your business to be the top-listed Shop in Kadawata?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kadawata