SampleStore.co
Try Before You Buy
Skincare | Makeup | Perfume
Sample✨️
We transform full-size beauty products into convenient trial-sized samples, allowing you to experience and discover before investing in the full product ✨️💄💅🛍️
Your Sample Store sounds like a game-changer for beauty enthusiasts! 🌸💄 Here's what I love about your concept:
1. Try before you buy: No more committing to full-size products that might not work for you.
2. Convenience: Mini-sized products are perfect for travel, gifts, or everyday use.
3. Trusted brands: Offering products from reputable brands worldwide builds trust with customers.
4. Savings: Mini-sized products can be more budget-friendly.
"Let's make beauty smarter, simpler, and more affordable together!"
Samplestore will be a go-to destination for those seeking flexibility and variety in beauty routine! 💕👏
Discover viral skincare, luxury perfume & makeup minis before going full size! Try Before Buy!
Discover viral skincare, luxury perfume & makeup minis before going full size! Try Before Buy!
Luxury Perfume MINI Before going full size! Try Before Buy!
01/01/2025
✨ Welcome to SampleStore! ✨
Your shop for mini skincare, sample perfumes, and makeup! 🌏
Your SampleStore sounds like a game-changer for beauty enthusiasts! 🌸💄 Here's what I love about your concept:
1. Try before you buy: No more committing to full-size products that might not work for you.
2. Convenience: Mini-sized products are perfect for travel, gifts, or everyday use.
3. Trusted brands: Offering products from reputable brands worldwide builds trust with customers.
4. Savings: Mini-sized products can be more budget-friendly.
"Let's make beauty smarter, simpler, and more affordable together!"
Samplestore will be a go-to destination for those seeking flexibility and variety in beauty routine! 💕👏
19/08/2024
THE ORDINARY ALPHA ARBUTINE 2% HA ගැන ඔබ නොදත් දෑ....
Alpha Arbutin serum එක නිෂ්පාදනය කර ඇත්තේ Alpha arbutin සහ Hyaluronic acid මගින්.එමගින් ඔබේ සම මත ඇති ලප කැළැල් අවම කරමින් සමට ඒකාකාරී පැහැයක් ලබා ගැනීමට උපකාරී වේ..
👉මෙහි අඩංගු Hyaluronic acid මගින් සමේ වියලි ගතිය නැති කරන අතර මුහුනේ තිබෙන wrinkles,mouth lines වැනි සමෙහි ඇතිවන සියලුම රැලි මකා දමන අතර ඉක්මනින් කුරුලෑ තුවාල, කැලල් සුවකරයි.
👉Alpha arbutin සමේ මෙලනින් නිෂ්පාදනය අවම කරයි. එමෙන්ම සමේ ඇතිවන hyperpigmentaion ,blemishes වලින් ඇතිවෙන සියලුම කැලැල් නැති කර සමට පැහැපත් බාවයක් ලබා දෙයි.
👉Pigmentation ගැන කරදර වන ඔබට මෙය ඉතා හොද විසදුමකි.
👉Pimples scars,acne scars වලට මෙය හොදම විසදුමක් වන අතර අව්වට පිලිස්සුන සම පැහැපත් කර සමට ඒකාකාරී පැහැයක් ගෙන දී ඔබට සුන්දර පෙනුමක් ලබා දෙයි.
👉සමේ age spot නැති කරමින් skin clear කරන අතර දුර්වර්ණ වූ සම පැහැපත් කර රන්වන් පෙනුමක් සමට ලබා දෙයි.ඔබේ සමේ තැනින් තැන ලප සහ කුරුලෑ වලවල් තිබේනම් alpha arbutin serum එක භාවිතා කිරිමෙන් එය සුව කරගත හැක.
👉සාමාන්‍ය bleaching cream ආලේප කිරීමෙන් ලැබෙන සුදුමැලි පැහැ සම වෙනුවට ඔබට දිදුලන රන්වන් පැහැ සමක් (glow skin )එකක් මේ මගින් ලබා ගත හැකියි.
🍃 භාවිතා කල යුතු ආකාරය
- දිනපතා උදේ සහ රාත්‍රී කාලායේ පිරිසිදු කරගත් මුහුණ ට බිංදු 3 -4 ක් ආලේප කර සමට උරාගාන්නා තෙක් සිටින්න.. නැවත සේදිමක් සිදු කල යුතු නොවෙ... ඔබගේ රාත්‍රි ආලේප හෝ උදෑසන moisturizer ආලේපන Alpha arbutin භාවිතයෙන් පසු භාවිතා කර හැක.
ඔබට අවශ්‍ය 𝐎𝐫𝐝𝐢𝐧𝐚𝐫𝐲 නිෂ්පාදන වලට අමතරව 𝐂𝐞𝐭𝐚𝐩𝐡𝐢𝐥 ,𝐂𝐞𝐫𝐚𝐯𝐞 නිෂ්පාදනද අපෙන් ලබා ගත හැකිය.
19/08/2024
මොනවද මේ Niacianmide Serum කියන්නෙ...
Niacianmide යනු ධාන්‍ය මගින් ලබාගන්නා අමුද්‍රව්‍යකි.. එයට vitamin B3 ලෙසද නම් ලබයි.. තවද zinc යනු ශාරීයට අත්‍යාවශ්‍ය ම අමුද්‍රව්‍යකි.. එය සමට ඉතාමත් හිත කර වන අතර දිනෙන් දින දියුනු වන ලෝකයේ.. සම සදහා වූ වෛද්‍යවරුන් පවා අනුමත කරනා අමුද්‍රව්‍ය කි
The ordinary niacianmide නිපදවා ඇත්තේ
Niacianmide + zinc යන අමුද්‍රව්‍ය දෙකෙනි.මෙම අමුද්‍රව්‍ය දෙකෙන් ඉතාමත් ප්‍රතිලාභ රැසක් හිමි වේ...
🍃 අදික කුරුලෑ තත්ත්වයන් සදහා
🍃 සමේ රතු ලප සදහා
🍃 බ්ලැක් හීඩ්ස් වයිට් හීඩිස් සදහා
🍃 සමේ රැලි වැටීම් සදහා
🍃 සම පැහැපත් කිරීමට
🍃 සම සුමුදු කිරිමට
🍃 සමේ තෙල් පාලනය කිරීමට
🍃 සමෙහි සිදුරු සදහා..
🥀 භාවිතා කල යුතු ආකාරය
💐 දිනපතා උදෑසන හා රාත්‍රි කාලයේදී පිරිසිදු කරගත් මුහුණ ට බිංදු 3 -4 ක් ආලේම කරන්න ... නැවත සේදිමක් සිදු කල යුතු නොවේ.. ( සෝදන්න එපා)
Metallic zinc is produced by roasting the sulfide ores and then either leaching the oxidized product in sulfuric acid or smelting it in a blast furnace. Zinc is won from the leach solution by electrolysis or is condensed from the blast furnace gas and then distilled of impurities.
19/08/2024
ලෝවාසි සියලුම සත්වයන් හට පිංබර පොහොය මංගල්‍යයක් වේවා.!🙏
හැමදෙනාටම උතුම් දළදා සමිඳු පිහිට ලැබේවා..🙏🙏🙏
16/08/2024
The beauty of Goddess : සුන්දරත්වයේ දේවමය මූර්තිය..! මහා ලක්ෂ්මී දේවතාවිය..! 🙏𑁍🧘🏻♂️🌺
Mahalakshmi Ashtakam දවසේ මහා ලක්ෂ්මී දේවතාවියගේ පිහිටෙන්🙏 ඔයාගේ ජීවිතේ තියන සෑම කරදරයක්ම 😞, දුකක්ම 😞 , බාදාවක් 😪 වගේම සෑම ප්‍රශ්නයක් ම ඉක්මනින් අවසන් ❎ වෙලා සිත සතුටින් 😊 නිදහසේ ලස්සනට ජීවිතේ ❤️ විදින්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
Lakshmi is the goddess of fortune, wealth, and beauty (both inside and out).
Uber Radiance, Flawless Skin, and Infinite beauty - Goddess Laxmi is the manifestation of beauty & purity itself.
Beauty in an Ayurvedic view is not just our physical appearance, It is about cultivating and harnessing these feminine principles embodied in this goddess. Ayurveda teaches us this very meaning, living a balanced life in harmony with our environment.
03/08/2024
"Hello August... ✨💛🌻"
අලුත් මාසෙක,
අලුත් අරමුණු සිතුම් පැතුම් එක්ක...
තමන්ගේ හීන බලාපොරොත්තු වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන හැමෝගෙම ඒ හීන හැබැවෙන ලස්සන මාසයක් වේවා කියලා ප්‍රර්තනා කරනවා 🙏🥰❤
හැමෝගෙම ප්‍රාර්ථනා හැබෑ වෙන ලස්සන මාසයක් වේවා... ❤️🫂😌
තමන්ගේ හීන බලාපොරොත්තු වෙනුවෙන් මහන්සි වෙලා කැපවීමෙන් හීන වෙනුවෙන් වැඩ කරමු... 😌❤️💪
"මාත් එක්ක ඉන්න ඔයාලට මං ගොඩක් ආදරෙයි වගේම බොහොම ස්තූතියි... 🥺❤️🫂
10/02/2024
𝗧𝗵𝗲 𝗢𝗿𝗱𝗶𝗻𝗮𝗿𝘆 𝗚𝗹𝘆𝗰𝗼𝗹𝗶𝗰 𝗔𝗰𝗶𝗱 𝟳% 𝗧𝗼𝗻𝗶𝗻𝗴 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻
#
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Ja-Ela