Flower Arcade
16/08/2025
Flower Land
22/07/2025
🌸 Flower Land
04/07/2025
වසර ගණනක සිහියනයක්.. ❤️
flower arcade ඇරඹුනේ කෙටි දිනකින් නොවේ..
අවිවේකී රැකියාවක් කරන අතරතුර
මං කවද හරි ලස්සන flower shop එකක් දාගන්නව කියන හීනෙත් එක්ක. 😍
එය මුදල් ඉපයීම සදහාම පමනක් නොවන අතර හුදෙක් මානසික තෘප්තියක් සහිත ව්‍යාපාරයක් බැවිනි.
2017 ඇරඹි සිහිනය රැකියාව කරන අතරතුර ඉබි ගමනින් ගලාගෙන ගියා. මේ කාලය තුල මාව විශ්වාස කරල යාලුවො, office එකෙන් මට orders දුන්න. ඒකෙන් මං තව motivate වුනා. කොහොම හරි 2023 දී Flower shop එක open වුනා.😍
ඊට ප්‍රථම , ඩුබායි හි flower shops 2ක මාස 6ක් training උනා. ලංකාවෙ florist courses 2ක් එක්ක experienced florist කෙනෙක් උනා.
නගරයේ කලබලකාරී නැති පොඩි වීදියක ඔයාලට නිදහසේ ඇවිත් මලක් අරන් යන්න හොරණ නගරය තුල පලමුවන fresh flower shop එක බිහි වුනේ එහෙමයි❤️
Shop එක open කරද්දිත් මගේ පුංචි දෝණි මං ගාවට ඇවිත් තිබුන නිසා මාසෙන් මාසෙ අභියෝගයක් උනා shop එක. පවුලේ අයගෙ උදව්වෙන් කරගෙන ගිය shop එකට හම්බුන පලමුවෙන් සේවිකාව මට ලොකු හයියක් උනා ගෙදර ඉදන් හැමදේම manage කරගන්න 😍.
කෙමෙන් කාලය ගතවෙලා ගිහින් shop එක open කරල අවුරුදු 2ක් සම්පූර්ණ වෙන්න එද්දී පුද්ගලික හේතුවක් නිසා මට shop එක ඉවත් කිරීමට හෝ වෙන කෙනෙක් වෙත පැවරීම යන විකල්ප වලින් 1ක් තෝරාගැනීමයට උනා. 😌
ඉතින්.. Shop එක මගෙන් මිලදී ගත්ත කෙනෙක්..
ඒ වෙන කවුරුත් නෙවේ..flower arcade එකේ හැමදාම ඔයාලට මල් හදපු florist Himanshi Nawanjana
2025/07/01 ඉදල shop එක එයාගෙ 😍
අතාරින්න දුක හිතුනත් සතුටින් අතාරින්න පුලුවන් උනා එයා නිසා..
Shop එකේ name එක නම් වෙනස්.. හැබැයි ඔයාලට කිසිම වෙනසක් නැතුව කලින්ටත් වඩා පුලුල් සේවාවක් ලබා දෙන්න ලෑස්ති වෙලා ඉන්නව. Flower arcade එක තිබුන තැනම ඒ phone number එකෙන්ම ඔයාලට orders දාන්න පුළුවන්. ස්තූතියි flower arcade වෙත තැබූ විශ්වාසයට ❤️😍.
දිගටම රැදී ඉන්න Flower Land සමගින් 😊
Flower Land post මෙම page එකෙන් ඉස්සරහට share වේවි.
Contact number 0779334558
සමහරවිට අලුත් දේවල් එක්ක ඉදිරි වසරක දී Flower Arcade නැවත ඔබ හමුවට ඒවි 🤍☘️
ඔයාල හැමෝටම මල් පිපෙන සුභ අනාගතයක් 🌸❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Horana
Opening Hours
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |