YoshiCraft

YoshiCraft

Share

Photos from  YoshiCraft 's post 09/09/2025

හදිස්සියෙම හදලා රෑ delivery කරපු, රට ඉදන් එන අක්කා කෙනෙක්ට හදපු රතු කුමාරී 🫣❤️🌹

20 flowers bouquet💐

ඔයාලාටත් ඔයාලාගෙ විශේෂ අවස්ථාවලදී අපිට කියලා මෙ වගෙ ලස්සනම ලස්සන මල් පොකුරක් ඉතා අඩු මුදලකට ලබා ගන්න පුලුවන්😌

රු.180 සිට flowers bouquet මිලදී ගැනීමට පුලුවනි..
කැමති වර්ණයකින් ලබා ගත හැක..

පොකුණුවිට,හොරණ delivery free ලමයෝ😁

වැඩි විස්තර දැන ගන්න:- 0776613579

Photos from  YoshiCraft 's post 28/07/2025

හදිස්සියෙම හදලා යවපු ලස්සනම ලස්සන එයා😓💗
ආදරනීය පිරිමි ලමෙක්ගෙම් එයාගෙ ගැනු ලමයාට customezi කරලා හදපු ලස්සන මල් පොකුරක් 🥹❤️

Photos from  YoshiCraft 's post 28/07/2025

ආදරනීය පිරිමි ලමෙක්ගෙන් එයාගෙ පෙම්වතියට දීපු ඒ ආදරනීය Gift එක 😌❤️

ඔයාලාටත් ඔයාලාගෙ අතේ තියෙන මුදලට අපිට කියලා මෙ වගෙ ලස්සනම ලස්සන gift හදා ගන්න පුලුවන්🫶🏻💐

28/07/2025

එකම දවසේ ගිය එයාලා🥹❤️💐
ඔයාලගෙ ආදරනීයන්ගෙ විශේෂ අවස්ථා වලදී ඉතා අඩු මුදලකට ලස්සනම ලස්සම මල් පොකුරක් අපිට කියලා ඔයාලාට හදා ගන්න පුලුවන් ලමයි..😩😁
Oder:- 077🌷661🌷3579🌷

11/07/2025

11/07/2025

*_Ribbon flower bouquet And Gift box💐🎁_*

ඔයාලාගේ විශේෂ අවස්ථා වලට ඔබේ ආදරනීයන් සතුටු කිරීමට මල් බොකිස් ගිෆ්ට් බොක්ස් ඉතා අඩු මුදලකට අපගෙන් ලබා ගැනීමට පුලුවන්..😌💐🎁

*Ribbon flowers bouquet prices🌹💐*
1 flower-180/-
3 flowers-450/-
5 flowers-650/-
7 flowers-800/-
10 flowers-1100/-
15 flowers-1400/-
20 flowers-1700/-
ඔබට කැමති වර්ණයකින් හා ඔබ කැමති ආකාරයට සාදා ගැනීමට පුලුවන්..🫶🏻

*Gift Box Details🎁🍫*
රැ.1000 සිට සාදා ගත හැක.
Chocolate🍫Hair clip🪄Teddy🧸Photo frame📷wallet🎀 වැනි විවිධ දේවල් දමා ඔබට කැමති ආකාරයට සකසා ගත හැක..🫶🏻

_වැඩි විස්තර දැන ගන්න වගෙම new updet ගැන දැන ගන්න අපෙ Whatsapp Channel එක Follow කරලා තියා ගන්න_ :- ‎Follow the 🌷💜Yoshi Gift Shop💜🌷 channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbAp0A67dmeXhTKEa128

*වැඩි විස්තර සදහා අමතන්න*- 0776613579
_( Wp Contac )_💬

*_Yoshi Gift Shop💐🎁💗_*

Photos from  YoshiCraft 's post 11/07/2025

Birthday Gift එකකට ගිය ලස්සන ලස්සන එයාහ්🫣💐

රු.450කට අපිට කියලා හදා ගන්න පුලුවන් ලස්සන ලස්සනම මල් පොකුර😌💐

Photos from  YoshiCraft 's post 08/07/2025

මල් කියන්නෙම හිත නිවන ලස්සන මතකයක්..
ඉටිම් පර නොවෙන් මලක් කියන්නෙම වටින වස්තුවක් ලමයෝ.!🥹❤️
ලස්සන පිරිමි ලමෙක්ට ගිය අපෙ ලස්සනම ලස්සන flowers bouquet එක

ඉතිම් ලමයෝ ඔයා ආදරෙ කරන අයටත් මෙ වගෙ ලස්සනම ලස්සන මල් පොකුරක් දීලා බලන්න එයාලා කොච්චර සතුටු වෙනවද කියලා බලන්න😌🫣

අඩුම අඩු ගානකට අපෙම් ගන්න පුලුවන් ඔයාලාගෙ අතෙ තියෙන බජට් එකට ගැලපෙන්න අපිට කියලා හදා ගන්න පුලුවන් අනෙහ් 😩😁

ඔයාලා කැමති විදිහට අපිට කියලා customezi කරලා හදා ගන්න පුලුවන්🫶

Want your business to be the top-listed Media Company in Horana?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Horana