CEN Engineering
නිර්මාණශීලී නිවාස සැලසුමක් නිර්මාණය කර කරගැනීමේදී කර ගැනීමේ දී සැලකිලිමත් විය යුතු දෑ.
(1).නිවාස සැලසුම් සම්බන්ධව විධිමත් අධ්‍යාපනයක් ලැබූ වාස්තු විද්‍යාඥයෙක් හෝ ඉංජිනේරු වරයෙක් සම්බන්ධ කර ගැනීම .
(2). ඔබගේ අවශ්‍ය තාවය නිසියාකාරව අදාළ සැලසුම් ශිල්පියා හට ඉදිරිපත් කිරීම .
(3) ඉදි කිරීම සඳහා වැය කිරීමට බලාපොරොත්තු වෙන මුදල සම්බන්ධව අදාළ සැලසුම්කරු සමඟ සාකච්ඡා කිරීම .
(4)වියදම අඩු වන ආකාරයෙන් සැලසුම් ඉදිරිපත් කිරීමට හැකියි හැකි වාස්තු විද්‍යාඥයකු හෝ ඉංජිනේරු වරයකු සම්බන්ධ කර ගැනීම මගින් මුදල් ඉතිරි කර ගැනීමේ හැකියාව තේරුම් ගැනීම.
(5)ඉදිකිරීම සඳහා වැයවන වැය වන අමුද්‍රව්‍ය අවම වෙන ආකාරයෙන් සැලසුමක් සකස් කර ගනිම මගින් තමාගේ නිවස ඉතා අඩු මුදලකින් නිම කර ගැනීමට හැකියාව ලැබීම .
(6) ඔබගේ සැලසුම ඉඩමට ගැලපෙන ආකාරයට නිර්මාණය කර ගැනීමේ දැනුම නිර්මාණ ශිල්පියා සතු වීම.
20/12/2020
Construction of new seminar room with new technology .
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
212, Bellapitiya
Horana
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |