Cellcom Asia
💥දිවයිනේ ප‍්‍රමුඛතම සංනිවේදන ජාලය සමඟ සම්බන්ධ වී, ඔබගේ උත්සහය හා කැපවීම මත මසකට රු.100,000කට වඩා වැඩි වැටුපක් උපයා ගැනීමට ඔබත් අදම අප හා සම්බන්ධ වන්න.
💥සුදුසුකම්💥
👉 වයස 18-35
👉 අ.පො.ස. සා/පෙ. (O / L).
👉 පදිංචි ප‍්‍රදේශයේ සිටම රැකියාව කිරීමට ඇති හැකියාව.
👉 තරුණ තරුණියන් සදහා,
👉 යතුරුපැදියක් තිබීම අමතර සුදුසු කමක් වේ.
👉 පූර්ණ කාලීන හා අර්ධ කාලීන රැකියාව කිරීමට ඇති
පහසුව ,
👉 මසකට රු.100,000කට වඩා වැඩි වැටුපක්
🏠 ස්ථානය : __සෙල්කොම් ඒසියා (පුද්) සමාගම__
නො. 494, රත්නපුර පාර, මුණගම, හොරණ
ඔබගේ අයදුම්පත අපගේ පහත සඳහන් විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න
විද්‍යුත් තැපෑල් ලිපිනය : [email protected]
දුරකථන අංක : 0342265850/0740503338
👨🎓 හැකියාව සහ දැනුම මත ඔබගේ වැටුප් ආකර්ශණීය ලෙස වැඩි වේ
🙏එන්න අප සමඟ එකතු වී ඔබගේ අනාගතය ජයගන්න..!!! 🙏
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No. 494, Rathnapura Road, Munagama
Horana
Opening Hours
| Monday | 08:30 - 05:00 |
| Tuesday | 08:30 - 17:00 |
| Wednesday | 08:30 - 17:00 |
| Thursday | 08:30 - 17:00 |
| Friday | 08:30 - 17:00 |
| Saturday | 08:30 - 17:00 |