Gaya Roo FashionS
13/09/2024
Happy customer feedbacks ....... Thank you for your lovely orders and feedbacks .......❤️❤️❤️❤️
Stay with us forever .........
20/12/2023
ඔන්න අදත් ආවේ ලස්සනම ලස්සන Backcover එකක් අරගෙන.....
**BURBURRY BACK COVER*🔥🔥🔥
බලන්නකො ඒක ලස්සනයිද කියලා.....
ඒත් එක්කම කලින් ආපු design වලත් photos දැම්මා..... තියන models වලින් දෙන්න පුලුවන් ලමායි......
අහක බලන් යන්නෙ නැතුව up එකක් දීලා පොඩි support එකක් දෙමූ.......
අලුත් design එකෙන් මේ පහල දාලා තියන model වලට දෙන්න පුලුවන් ...... අනිත් ඒවා ඔයාල අහද්දි මන් photo එවන්නම්.....
අපි කොහොමත් ඔයාලා ඉල්ලන model එකට අපි ලග තියන ඔක්කොම designs එවනවා...... ඔයාලා කැමති design එකකින් ගන්න පුලුවන් ........
මිල 990/=
පුන්චි රුපියල් 290/= වගේ මුදලකට ගෙදරටම එවනවා......
ආපුවාම සල්ලි දෙන්න පුලුවන් ලමායි.....
deposit කරනවානම් වෙන්නෙ 190/= වගේ මුදලක්.......
මේ එක්කම තව පොඩි දෙයක් කියන්නම් ඔයාලට ...... ඔයාලා comment වලින් අහන model තිය්නවානම් අපි තියනවා කියලා comment එකට reply කරලා messenger වලින් photos එවනවා.... ඒවා එන්නේ ඔයාලාගෙ messenger එකේ තියන message request වලට හරි ඒමත් නැත්නම් spam message එකක් විදියට හරි..... ඉතින් ඔයාලා දාපු comment එකට තියනවා කියලා reply එකක් ආවොත් messenger ගිහින් බලන්න ඔයාගෙ model එකේ design photos...... නැත්නම් wtsapp message එකක් දාන්න photos එවන්නම් .......
මගෙ Page එක Gaya Roo FashionS
Wtsapp 0772990909
*SAMSUNG*
M02
A04
A04s
A03s
M02s
M01s
A2 core
A3 core
J2 core
A10s
A11
M11
A12
M12
A13 4g
M13 5g
A20
A30
A21s
A32 5g
*REDMI*
A1
A1plus
9A
9C
10a
9T
Note10 4g
Note 10s
Note 10 pro
Rm 10
*REALME*
C11
C20
*HUAWEI*
Y7a
Y7p
Y6p
Nova 2i
Nova 3i
Nova 7i
Y7 pro 2019
P30 litte
*VIvo*
Y1s
Y91c
Y12s
Y20
*OPPO*
A3S
A5S
A12
A16
A15
A7
A37
*INFINIX*
Smart 5
Smart 6
Hot9 play
Hot 10 play
Hot 11 play
*Iphone*
Ip 6
Ip 6s
Ip 7
Ip 8
*Tecno*
Pop 5 lite
*Poco*
M3
සමහර ගෑනු ළමයි ඉන්නවා පුදුමාකාර විදියට වාසනාවන්තයි ...
ඉපදෙද්දිම එයාලගේ ප්‍රශ්න විසදිලා...
රුව ලස්සනින් අඩුවකුත් නෑ...
ඉඩකඩම් දේපල වලින් අඩුවකුත් නෑ...
යානවාහන වලින් අඩුවකුත් නෑ...
ආදරය කරුණාව ලැබීම අතින් අඩුවකුත් නෑ...
කෑම බීම ඇදුම් පැලදුම් වලින් අඩුවකුත් නෑ...
ජීවිතේ පුදුමාකාර විදියට සැහැල්ලුවෙන් සතුටින් ගෙවනවා...
ඒත් සමහර ගෑනූ ළමයී....
කාගෙන් හරි පුංචි හරි දෙයක් ලබන්න පුදුම විදියට කැපකිරීම් කරන්න ඕන...
ඉපදුන දා ඉදන් මැරෙනකන් ....
"කිසිම කැපකිරීමක් නොකර " නිකන් ලැබුනු කිසිම දෙයක් නෑ සමහර ගෑනු ළමයින්ට...
මොනාම හරි දෙයක් කාගෙන් හරි ලැබෙන්නනම් ලබාගන්නනම්...
අසීමිතව කැප වෙන්න වෙනවා...
ඉතිං ඔයාට ලැබිලා තියෙන්නේ මේ දෙකෙන් කොයි විදිහ උනත් අන්තිම වෙනකම්ම අතාරින්න එපා...
ජීවිතය හරි පුදුමාකාරයි...
උත්සාහය , කැපකිරීම, උනන්දුවයී වැදගත්...
✔💯
😌😌
Copied....
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Horana