VELOX

VELOX

Share

Velox Tile & Surface Cleaner
▪️නිවසේ නිතරම  අපිරිසිදු වන ටයිල් ඇහැ ගැටෙද්දි එපා වෙනවා නේද?
▪️ඒවගේම තද පැල්ලම් ,බැක්ටීරියා වගේ විස්බිජ නිසා අපව ලෙඩ කරන්නත් පුළුවන්.
▪️Velox පවුලෙන් අපි ගෙනාවා හොදම විසදුමක්....
▪️මේ තමයි Velox cleaning expert වෙතින් නත්තල් මාසේ විශේෂ වට්ටම් සහිත ඔයා අතට එන..
 Velox Tile & Surface Cleaner..
( ටයිල් සහ මතුපිට පිරිසිදුකාරක ය)
▪️ ඇයි අපි Velox Tile & Surface Cleaner ම තෝරා ගත යුත්තේ?
🌹 නූතන තාක්ෂණය මුසු වූ මේ දියරය මගින් තද පැල්ලම් කුණු දූවිල්ල හොදින් ඉවත් කර ආරක්ෂිත වටපිටාවක් ඔබට තිලණ කරයි...
🌹කහ සහ කුරුඳු සාරය මුසු වූ නිසා ටයිල් මත ඇති කුණු ඉවත් කරන අතර මෙහි ඇති විෂ්බිජ නාශක ද්‍රව්‍යයන් මගින් බැක්ටීරියා වර්ග විනාශ කරයි....
🌹 ඒ විතරක් නෙවෙයි කහ කුරුඳු සාරය මගින් එක නැවුම් සුවද  නිසා ගෘහණියන්ට වදයක් වන මැසි මදුරු කරදය ද පාලනය කරයි.
අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න....
දැන් දිවයින පුරා වෙළදසැල් හා සුපිරි වෙළඳසැල් වලින් ලබා ගත හැකිය.
Online ඇණවුම් කිරීමට පහත දුරකථන අංක සම්බන්ධ කරගන්න.
Island Wide Delivery Available 
☎️ Hotline - 077 033 7837
🟢 WhatsApp Order:  077 033 7837
  #velox  #household #tileclean #cleaning 19/09/2025

Velox Tile & Surface Cleaner ▪️නිවසේ නිතරම අපිරිසිදු වන ටයිල් ඇහැ ගැටෙද්දි එපා වෙනවා නේද? ▪️ඒවගේම තද පැල්ලම් ,බැක්ටීරියා වගේ විස්බිජ නිසා අපව ලෙඩ කරන්නත් පුළුවන්. ▪️Velox පවුලෙන් අපි ගෙනාවා හොදම විසදුමක්.... ▪️මේ තමයි Velox cleaning expert වෙතින් නත්තල් මාසේ විශේෂ වට්ටම් සහිත ඔයා අතට එන.. Velox Tile & Surface Cleaner.. ( ටයිල් සහ මතුපිට පිරිසිදුකාරක ය) ▪️ ඇයි අපි Velox Tile & Surface Cleaner ම තෝරා ගත යුත්තේ? 🌹 නූතන තාක්ෂණය මුසු වූ මේ දියරය මගින් තද පැල්ලම් කුණු දූවිල්ල හොදින් ඉවත් කර ආරක්ෂිත වටපිටාවක් ඔබට තිලණ කරයි... 🌹කහ සහ කුරුඳු සාරය මුසු වූ නිසා ටයිල් මත ඇති කුණු ඉවත් කරන අතර මෙහි ඇති විෂ්බිජ නාශක ද්‍රව්‍යයන් මගින් බැක්ටීරියා වර්ග විනාශ කරයි.... 🌹 ඒ විතරක් නෙවෙයි කහ කුරුඳු සාරය මගින් එක නැවුම් සුවද නිසා ගෘහණියන්ට වදයක් වන මැසි මදුරු කරදය ද පාලනය කරයි. අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න.... දැන් දිවයින පුරා වෙළදසැල් හා සුපිරි වෙළඳසැල් වලින් ලබා ගත හැකිය. Online ඇණවුම් කිරීමට පහත දුරකථන අංක සම්බන්ධ කරගන්න. Island Wide Delivery Available ☎️ Hotline - 077 033 7837 🟢 WhatsApp Order: 077 033 7837 #velox #household #tileclean #cleaning

17/09/2025

🔘තවමත් පරණ විදියටම නිල් භාවිතා කලාම සුදු ඇදුම් නිල් පාටට එනවද?
🔘නිල් දැම්මට තෙමුනට පස්සේ පැල්ලම් මතු වෙනවද?
🔘දහදිය දැම්මාම අමුතු දුගදක් සහ පැල්ලමක් සිටිනවද?
එහෙනම් අපි පරණ ඒවාට යන්න කියමු..
💙නිල් කටරොළු මලෙහි පාටින් සහ
ගුණත්වයෙන් ඉහළ දීප්තිමත් සුදක් එක් කරන අලුත්ම නිෂ්පාදනයක් Velox වෙතින් ඔබ අතට පත් කරන්නේ මේ නිසාමයි....
CONCENTRATED LIQUID BLUE
Nil Katarolu Blue
☑️දහදිය දැමීමේදී හෝ තෙමිමෙන් ඇති වන පැල්ලම් සහ එන දුගද මග හරියි...
☑️දීප්තිමත් සුදකින් යුක්ත වීම..
☑️පාසැල් නිල ඇදුම්
☑️සුදු ශර්ට්
☑️හෙදි ඇදුම්
☑️සහ ඕනෑම කහ ගැසුණු ඇදුම් වලට වඩාත් සුදුසුයි
නැවුම් වෙනසකට දැන්ම ඇණවුම් කරන්න....
Velox Home Care Products | For Healthy & Safe Life
දැන් දිවයින පුරා වෙළදසැල් හා සුපිරි වෙළඳසැල් වලින් ලබා ගත හැකිය.
අදම ඔබගේ ඇණවුම Online වෙන් කරවා ගන්න.පහත WhatsApp අංකය භාවිතා කරන්න.
☎️ Hotline - 0770337837
🟢 WhatsApp Order: 0770337837

Want your business to be the top-listed Shop in Horana?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


No 394, Koskolawatta Road
Horana
12400