Smart Solutions For Future

Smart Solutions For Future

Share

22/12/2023

දිනෙක ඔබව , ඔබේ පවුලේ සාමාජිකයන්ව කුමන හෝ රජයේ රෝහලකට ඇතුලත් කර ඇති අවස්තාවකදී එයට වඩා හොද සෞඛ්‍ය ආවරණයක් සදහා ඔබට පෞද්ගලික රෝහල් ආවණයක් සදහා යොමු වන්න සිතෙයි.එවිට ඔබේ පසු පස රක්ෂණයක් තිබේනම් ඔබට නොබියව එම අභියෝගයන්ට මුහුන දීමට හැකි වේවි..

මේ ඔබ වෙනුවෙන් , ඔබේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් හරි තීරණ ගත යුතු කාලයයි..

31/10/2023

ඔයාගේ වගකීමක්...

29/09/2023

ඇත්තටම ඔයා සතුටින්ද ඉන්නේ..

ජීවිතේ එක එක ප්‍රශ්න වලින් බැට කලා වගකීම් බලාපොරොත්තු සිහිනයන් හැමදේම ඔලුව මත පිරවිලා ඔයා ජීවිතේ කොයිම තැනක හරි සතුටක් ලබනවද ? ඇත්තටම ඔයා ගැන ඔයා හිතන්න පටන් ගන්නේ කවද්ද ? ඔයාගේ සෞඛ්‍ය ගැන , ඔයාගේ ලෙඩ රෝග ගැන , ඔයාගේ මානසික නිදහස ගැන ඔයා කවද්ද හිතන්න ගන්නේ..

පවුලේ හැම ප්‍රශ්නෙකදී මැද්දට පැනලා මුහුන දෙන ඔයා , යාලුවන්ගේ හැම ප්‍රශ්නෙකදිම මැද්දට පැනලා උත්තර හොයන ඔයා වෙනුවෙන් කවද්ද ඔයා වෙලාවක් වෙන් කර ගන්නේ..

අනාගතයේ ඔබේ ආදරණීයන් වෙනුවෙන් මුදල් පස්සේ ගිහින් හෙම්බත් වෙලා ජීවිතේ කොයිම තැනක හෝ ලෙඩ රෝගයකට මුහුණ දුන්නොත් ඔයාගෙ සැලසුම් මොනවද කියලා ඇහුවොත් සීයට 90ක් තරුණ ප්‍රජාවට උත්තර නැහැ.ඒකට හේතුව ඔවුන් සිතන්නේ වැඩි හරියක්ම ඔවුන් ගැන නෙවෙයි ඔවුගේ පවුල ගැන පමණයි.නමුත් ඔවුන් දැන ගත යුතුයි පවුල රැකීමට නම් ඔවුන් රැකිය යුතුම බව..

ඒ නිසා මොහොතක් හෝ වැය කර සිතා බලන්න.ඔබට වැටහේවි ජීවත රක්ශනයක් ඔබට කොපමණ වැදගත්ද යන වග..එන්න AIA Health plan protector හි අදම ලියාපදිංචි වන්න..

හදිස්සි රෝහල් ගත වීමකදී කැමති ඕනෑම රෝහලක ප්‍රතිකාර ලබා ගන්න.අපි ඔබව බලා ගන්නම්..

කතා කරන්න..
071 825 6556

Want your business to be the top-listed Finance Company in Horana?
Click here to claim your Sponsored Listing.

Website

Address


Horana
Horana