Kasun Ranawaka - Science

Kasun Ranawaka - Science

Share

10/04/2026
02/10/2025

❗️🚨විද්‍යාවට ලකුණු අඩුද? එහෙනම් වැඩිම වැඩ කොටසක් කරන අපිත් එක්ක එකතු වෙන්න.6,7,8,9,10,11 ශ්‍රේණි සදහා නවක සිසුන් බදවා ගැනේ.

අපගේ වැඩපිලිවෙල...🎓🎓🎓

✔️සුපැහැදිලි ඉගැන්වීම් රටාව
✔️සෑම ශ්‍රේණියක් සදහාම නොමිලේ පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර පංතිය
✔️අනර්ඝ නිමාවකින් යුත් අංගසම්පූර්ණ වර්ණ නිබන්දන පෙල
✔️සෑම පාඩමකටම ලබා දෙන කෙටි සටහන් පෙල
✔️විදුනැණ Exam Center වැඩපිලිවෙල සහ වාර විභාග
✔️සෑම ශ්‍රේණියක් සදහාම වාර අවසානයේ නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාව
✔️වාර අවසානයේ පැවැත්වෙන Speed Revision වැඩපිලිවෙල
✔️ සෑම සිසුවෙකු කෙරෙහිම පුද්ගලික අවධානය
✔️ පන්ති වේලාවෙන් පසුවද මුලු සතියම ආවරණය වන පරිදි සැකසූ Work At Home වැඩපිලිවෙල

🔰🔰 Online පංති සදහා සම්බන්ද වීමට අදහස් කරන සිසුන් පහත Whatsapp button එක click කර නම හා ශ්‍රේණිය අපවෙත ලබා දෙන්න

𝐊𝐚𝐬𝐮𝐧 𝐑𝐚𝐧𝐚𝐰𝐚𝐤𝐚 - 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞

☎️ විමසීම් - 0776017772
📲 Whatsapp - 0756556472

Powered by Ranwaka Global lanka (pvt)ltd

Want your school to be the top-listed School/college in Horana?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


38/1, Poruwadanda
Horana
12400