Electronic Shop
ගන්න ගානට වටිනම Bluetooth Speaker දෙකක්.
ලොකු එක Charge Mini 3+ එක. මේක Bluetooth වලින් ඔයාගේ ෆෝන් එකට සම්බන්ද කරලා සිංදු අහන්න පුළුවන්. මෙමරි කාඩ් , පෙන් ගහන්නත් පුළුවන්. මේකේ එන බැටරිය 6000mAH බැටරියක්. කිසි අවුලක් නැතිව ෆුල් චාජ් එකකින් පැය 8ක් 10ක් අතර සිංදු අහන්න පුළුවන්. ඉන්බිල්ට් මයික් එකක් එනවා. Handsfree විදිහට කෝල් වලට ආන්සර් කරන්නත් පුළුවන්. ඒ වගේම හදිස්සියකට ඔයාගේ පෝන් එක චාජ් කරගන්න පුළුවන් USB එකට ඔයාගේ පෝන් එකේ චාර්ජින් කේබල් එක ගහල..
මේකේ ගාන 1700/=
ඩිලිවරි චාජස් 350/=
පොඩි එක M3 Mini එක. පොඩි උනාට සද්දේ නියමයි. සාක්කුවේ දාගෙන යන්න පුළුවන් තරම් පොඩියි. මෙමරි කාඩ් එකක් ගහන්න පුළුවන් Bluetooth වලට අමතරව. පැය 2ක් 3ක් සිංදු අහන්න පුළුවන් ෆුල් චාජ් එකකින්.
පොඩි M3 එකේ ගාන 950/=
ඩිලිවරි චාජස් 350/=
ඕඩර් එකක් දාන්න පහළ WhatsApp බට්න් එක උඩ ටච් කරන්න. 👇 💚
21/02/2025
ට්‍රිප් එකක් ගිහින් සින්දුවක් අහන්න , කැරෝකි මොඩ් එකක් යාලුවෝ එක්ක සෙට් වෙලා සිංදුවක් කියන්න... අලුත්ම Bluetooth Speaker පෙළක් දැන් අපගෙන් ලබාගන්න පුළුවන්.
ඕඩර් එකක් දාන්න ඕනේ නම් අපිට WhatsApp 071 797 4838 එකෙන් මැසේජ් එකක් තියන්න. නැත්නම් ඔයාට පහසු වෙලාවකට අපි කෝල් එකක් ගන්නම්..
Bluetooth Speaker Price: 780/=
Delivery Charge: 375/=
Cash on Delivery (COD): Available
මේක අපි ගාව තියෙන කොලිටිම Bluetooth Speaker එකක්. මේක ඔරිජිනල් එකේම කොපි එකක්. ඒකයි මේක අපි මෙච්චර අඩු ගානකට දෙන්නෙ. ඒත් මේකේ ඇතුලේ තියන Bluetooth chip එක එහෙම ඔරිජිනල් එකේ වගේම හොඳම එකක්. සවුන්ඩ් වල වෙනසක් හොයන්නත් බැහැ. මේ පෝස්ට් එකේම තියෙන වීඩියෝ එක බලල ඔයාලට සවුන්ඩ් කොලිටිය ගැන අදහසක් ගන්නත් පුළුවන්..
Order එකක් දාන්න whatsapp මගින් අපිව සම්බන්ද කරගන්න පුළුවන් 071 797 4838
Experience powerful, crystal-clear sound with the JBL M3 Portable Bluetooth Speaker. This compact, lightweight speaker is perfect for enjoying your favorite music anywhere – at home, outdoors, or on the move.
Superior Sound Quality: Enjoy rich bass and clear treble for an immersive listening experience.
Portable Design: Lightweight and easy to carry, perfect for outdoor adventures or travel.
Bluetooth Connectivity: Seamlessly connect with your smartphone, tablet, or other devices for wireless music streaming.
Long-Lasting Battery: Stay entertained for hours with a reliable battery life.
Stylish Look: Modern design that matches any setting.
, lightweight
Don’t miss out on the perfect combination of style, portability, and sound performance. Order your JBL M3 today and elevate your music experience!
09/04/2018
ඔබගේ සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග අවශ්‍යතා එකම තැනකින්
Item : TIP 122 NPN Power Transistor
Price : 50/=
Delivery : ඔබට ආසන්නතම තැපැල් කාර්යාලයට පැමිණ මුදල් ගෙවා පාර්සලය ලබාගත හැක. තැපැල් ගාස්තු නොමිලේ!
09/04/2018
ඔබගේ සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග අවශ්‍යතා එකම තැනකින්
Item : Electrolytic Capacitor Collection
Minimum Order Quantity : 10 Capacitors
Price : 5/= per Capacitor
Delivery : ඔබට ආසන්නතම තැපැල් කාර්යාලයට පැමිණ මුදල් ගෙවා පාර්සලය ලබාගත හැක. තැපැල් ගාස්තු නොමිලේ!
09/04/2018
ඔබගේ සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග අවශ්‍යතා එකම තැනකින්
Item : LM 35 DZ Temperature Sensor
Price : 155/=
Delivery : ඔබට ආසන්නතම තැපැල් කාර්යාලයට පැමිණ මුදල් ගෙවා පාර්සලය ලබාගත හැක. තැපැල් ගාස්තු නොමිලේ!
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
Homagama