Happy Memo Cake

Happy Memo Cake

Share

Photos from Happy Memo Cake 's post 18/06/2026

ඊළග මාසේ දෙන්න ඕනී Birthday Cake එකක් වැරදිලා මේ මාසේ හැදුවහම....!😒🤍

Customer මට කිව්වේ........🙈💕

"අනේ කමක් නෑ ඔයාගේ Cake කන්න මන් හරිම ආසයි... මන් මේ Cake එකත් ගන්නම්...හැබයි ඊලඟ මාසේ ආපහු ඕනී..."

Customer ඒ කිව්ව විදියටම මේ Cake එක අරගෙන
ගියා...🥺🩵

Customer feedback බලන්නකෝ.....😫🙊

0710179379 📲

Ashawari Hettiarachchi 🌸🤍
Hasindu A. Kasunpriya 🌻💫


Made with Lv ❤️

Thank you for your Order....! 🥺🩵✨

Photos from Happy Memo Cake 's post 18/06/2026

Anniversary Cake ❤️🌹❤️

500g
Made with Lv 💕

0710179379 📲

Ashawari Hettiarachchi 🌻✨
Hasindu A. Kasunpriya 🌸🤍

Happy Anniversary 💫❤️🙈

Photos from Happy Memo Cake 's post 08/06/2026

එකක් නෙමෙයි දෙකක්...🙊🩷

දැන් හැමෝම මගෙන් ඉල්ලන්නෙ මේ Cake design එක.... ඇයි මෙච්චර මේ Cake එක විශේෂ....🙈🤫

Today's Order 🎂💜✨

සුරංගනාවියකට හැඩවුණු Birthday Cake එක....💕💐

ආදරණීය අම්මාගෙන් දුවට....🫂🤍🌸

#𝐫𝐢𝐛𝐛𝐨𝐧𝐜𝐚𝐤𝐞 1kg #ස්ටෝබෙරි
Made with Lv ❤️

0710179379 📲

Ashawari Hettiarachchi 🌻💕
Hasindu A. Kasunpriya 🤍✨

Thank you for your Order....🫂🍂💐

Photos from Happy Memo Cake 's post 07/06/2026

Today's Order 🩷💜

මන් වගේම රෝස පාටට ආදරය කරන ලස්සන ගැහැණු ළමයෙකුට හැඩවුණු Birthday Cake එක....! 💕💐

ආදරණීයකුගෙන් එයාට...🤍✨

1kg
#ස්ටෝබෙරි #𝐫𝐢𝐛𝐛𝐨𝐧𝐜𝐚𝐤𝐞
Made with Lv ❤️

0710179379 📲

Ashawari Hettiarachchi 🌻🤍
Hasindu A. Kasunpriya 💕🌈

Thank you for your Order....! 🫂✨🎂

Photos from Happy Memo Cake 's post 06/06/2026

Today's Order 💛💛

උදේ පාන්දර නැගිටලා Cake හදලා Office යන්න ලෑස්ති වෙලා Cake වල Photos ගන්නවා....🙈🌈

රිසිනු බබාගේ Birthday එකට මම හදපු 3 වෙනි Cake එක තමා මේක....🙈🫣

ආදරණීය අම්මාගෙන් පුතාට....💕✨🫂

1kg
Made with Lv ❤️

0710179379 📲

Ashawari Hettiarachchi 🌻🤍
Hasindu A. Kasunpriya 💕🌈

Thank you for your Order....! 😘🤍💐

03/06/2026

Birthday Cake Design 🩵

#𝐫𝐢𝐛𝐛𝐨𝐧𝐜𝐚𝐤𝐞

Ashawari Hettiarachchi 💐💕

Photos from Happy Memo Cake 's post 01/06/2026

Today's Order 🩵🩵

පුංචි බබෙකුගෙ Birthday එක වෙනුවෙන් හැදුණු Cake එකක්...🐻🤍

අම්මගෙන් පුංචි පුතාට...💕✨

අරන් ගියෙ #ගොඩගම 🚗

1kg
Made with Lv ❤️

0710179379 📲

Ashawari Hettiarachchi 💐🍃
Hasindu A. Kasunpriya 🌻🍂

Thank you for your Order....! 💐🩵✨

Photos from Happy Memo Cake 's post 28/05/2026

මේ මාගේ ආඩම්බරයයි....! 🩵

පැය 8ක job එකක් කරලා...ගෙදර ඇවිල්ලා Customers ලගෙ Request එක අනුව ඒ විදියටම කේක් එක හදන එක හරිම අමාරුයි වගේම ලොකු මහන්සියක්...🥺🤎

කොච්චර මහන්සියක් දැනුනත් මන් මගේ වැඩේ සාධාරණව හරි ලස්සනට කරනවා...🌚💫

මොකද Customer මන් ගාවට එන්නේ හරිම විශ්වාසයෙන්...මන් ඒක හරියටම තහවුරු කර ගන්නේ...එකම Customer ගෙන් නැවත නැවත මට Orders ලැබෙන නිසා...🤗💛

මම Cake හදන්න පටන් අරන් දැන් අවුරුදු 4ක්....මේක මම තනියම ආපු ගමනක් නෙමෙයි....🥺❤️

මම තනියෙන් Cake හැදුවට මගේ හයියට 4 දෙනෙක් මට ඉන්නවා....🙈💕

අප්පච්චි තමා Cake වලට ඕනී දේවල් ඔක්කොම ගේන්නේ...මට වැඩිය හොඳට එයාට දැන් Cake ගැන දැනුමක් තියෙනවා...🙊🌸

අම්මා තමා හැමදාම මන් Cake හදද්දී මගේ තනි රකින්නේ...ඒ වගේම අලුත් Ideas දෙන්නෙත් අම්මා....🫂🤍

හැමදාම ගෙදර නැති උනාට ගෙදර ඉන්න දවසට රෑට තනි රකින්නේ අක්කා....🌻 හැබැයි Cake එක ළගට මන් එයාව ගන්නේ නෑ...😪🩵

"ඔයාට පුළුවන් මම ඉන්නවනේ කියන"
Video Call එකෙන් මගේ තනි රකින....මම Cake හදන දිහා හරි ලස්සනට බලන් ඉන්න ඔයාටත් මම හරි ආදරෙයි...! 💕💐

මේ තමා මගේ ශක්තිය....! 🥺❤️

ඒ වගේම මම Cake එකක photo එකක් Upload කරනකම් බලන් ඉන්න....Cake එක හදපු පාටින්ම මමත් සැරසිලා....Cake එක අතේ තියන් ඉන්න Photo එකට ආස කරන...🙈🙊ඔයාලටත් මම හරිම ආදරෙයි....! 😘💚

Ashawari Hettiarachchi
Hasindu A. Kasunpriya
Hasanthi Lanka
Prabhashwari Hettiarachchi

28/05/2026

හැමෝටම ලැබෙන්න ඕනි මෙහෙම ආදරයක්...! 🌸💕

සතුට,ආදරය...❤️✨ මම හරි ලස්සනට ඒ ඇස් දෙකෙන් දැක්කා....💐

Happy Memo Cake
Ashawari Hettiarachchi 🩵🌈

#හබරකඩ

Photos from Happy Memo Cake 's post 28/05/2026

ආදරණීය Husband ගෙන් Wife ට....! 🌸💕

රස වෑහෙන සතුට උතුරන ආදරය පිරුණු Chocolate Cake එකක් සමග ලස්සන Flower Bouquet එකක්...🙈💐

අරන් ගියේ #හබරකඩ 🚗

1kg
Made with Lv ❤️

0710179379 📲

Happy Memo Cake 🎂🎂

Ashawari Hettiarachchi 🌸✨
Hasindu A. Kasunpriya 💕🍃

Thank you for your Order....! 🌚🌈💫

Want your business to be the top-listed Food & Beverage Service in Homagama?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kiriwaththuduwa
Homagama
10200