Greenery Flora

Greenery Flora

Share

We’re here to make your special day truly memorable — from stunning floral arrangements to beautifully crafted settings, we bring your dream event to life with care and creativity. At Greenery Flora, We offer stunning wedding flower arrangements that add elegance and beauty to your special day. Please choose from our wide variety of flowers or create a custom arrangement that matches your wedding

12/03/2026

POV: Everyone’s hiring two people… a planner to coordinate and a designer to design the event.
You? You went one hire, double results, and your wedding looks next-level insane 😏✨

No stress. No confusion. No endless follow-ups.
Just stunning flower arrangements, perfect table setups, and luxury decor… all handled by one talented event designer. 🌸💎

Why pay double when one person can do it all?
Luxury look ✅ Stress-free ✅ Two-in-one deal ✅
Your wedding becomes the talk of everyone’s feed without breaking the bank.

Venue Hotel Green Court

11/03/2026

Decor එකක් හරියට "Masterpiece Painting" එකක් වගේ. එකම වර්ගයේ මල් විතරක් පාවිච්චි කරද්දී ඒකේ තියෙන "Depth" එක සහ "Texture" එක ගොඩක් වෙලාවට මදි වෙන්න පුළුවන්.
Flower Varieties පාවිච්චි කිරීමෙන් Decor එකකට ලැබෙන වාසි ගොඩක් තියෙනවා:
1. Visual Depth & Texture
මල් වල ප්‍රමාණයන් (Sizes) සහ හැඩතල (Shapes) වෙනස් වෙද්දී ඒක ඇසට ප්‍රියජනකයි. උදාහරණයක් විදියට, ලොකු Roses හෝ Chrysanthemums එක්ක පොඩි Baby's Breath වගේ මල් එකතු වුණාම ඒකේ පෙනුම ගොඩක් "Rich" වෙනවා.
2. Color Blending
එකම පාට වුණත්, මල් වර්ග දෙක තුනක ඒ පාට තියෙන විදිහ වෙනස්. මේකෙන් Decor එකට ලස්සන "Gradient" එකක් දෙන්න පුළුවන්.
3. Natural & Organic Look
සොබාදහමේ වුණත් එකම තැනක එකම වර්ගයේ මල් පිපෙන්නේ කලාතුරකින්. මල් වර්ග සහ කොළ වර්ග (Foliage) කලවම් කරද්දී ඒක වඩාත් ස්වාභාවික සහ "Artistic" පෙනුමක් ගන්නවා...Hotel Green Courteen Court

10/03/2026

When the hall is luxury and the client says “Decor Budget is above 1 million… just make it beautiful.” Music to a designer’s ears....

Venue Hotel Green Court

08/03/2026

If pastel purple is your love language… this one’s for you 💜

Venue Hotel Green Court

08/03/2026

ගොඩක් වෙලාවට Wedding එකක් plan කරන කෙනෙක්ට තියෙන ලොකුම බය තමයි, තමන්ගේ හිතේ තියෙන Concept එක ඒ විදිහටම Venue එකේ නිර්මාණය වෙයිද කියන එක. Ceylon Bridal & Greenery Flora එකෙන් අපි ඒ බය නැති කරන්නේ ඉතාමත් ක්‍රමවත් Decor Planning process එකක් හරහායි.
අපි decor planning වලදී
1. Concept & Mood Board Creation
අපි මුලින්ම කරන්නේ ඔයාගේ කැමැත්ත සහ Wedding එකේ "Vibe" එක අඳුරගන්න එකයි.
• Color Palette: ඇඳුම් වල වර්ණ සහ Venue එකේ ස්වභාවය අනුව ගැලපෙනම වර්ණ සංකලනය තෝරා දීම.
• Theme selection: එය Classic, Rustic, Modern, නැත්නම් සම්ප්‍රදායික පෙනුමක්ද යන්න තීරණය කිරීම.
2. Digital Sketching (The "No Surprise" Factor) 💻
ඔබේ පෝරුව, Table decorations සහ Entrance එක මොන වගේද කියලා අපි Digital 2D sketches මගින් පෙන්වනවා.
• මේ නිසා decor පිහිටන විදිහ, උස සහ ප්‍රමාණයන් ගැන කලින්ම අවබෝධයක් ලැබෙනවා.
• අවසාන මොහොතේ වෙනස්කම් කරන්න ඕන වෙන්නේ නැහැ.
3. Floral & Material Management 🌸
• Fresh vs Artificial: Budget එකට ගැලපෙන විදිහට නැවුම් මල් හෝ උසස් තත්ත්වයේ කෘතිම මල් භාවිතය ගැන උපදෙස් දීම.
• Lighting: Decor එකේ ලස්සන ඉස්මතු වෙන්න ඕන කරන Mood lighting (Amber lights, Spotlights) නිවැරදිව ප්ලෑන් කිරීම.
4. Space Management & Layout
Venue එකේ තියෙන ඉඩකඩ අනුව අමුත්තන්ට අපහසුවක් නොවී, ඒ වගේම photo වලට ලස්සනට පෙනෙන විදිහට Decor එක Set කරන ආකාරය අපි Plan කරනවා.
• Backdrop size: පෝරුව හෝ සෙටී බැක්ඩ්‍රොප් එකේ ප්‍රමාණය Venue එකේ බිත්ති වලට ගැලපෙන සේ සැකසීම.
5. A to Z Ex*****on
මල් සැපයීමේ සිට, ප්‍රවාහනය සහ Wedding එක දවසේ උදේම Decor එක අවසන් කිරීම දක්වා සියලුම වගකීම් අපේ team එක විසින් දරනවා....

Decor Planner Bridal | Planning

02/03/2026

This European hall and candle decor
Venue Hotel Green Court

Want your business to be the top-listed Interior Service in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No. 06, Pinketha Road, Greencourt Hotel
Homagama
10200