Free Delivery Store
21/02/2024
3 in 1 Humidifier 300 ml high-quality Diffuser Aroma Theraphy Fragrance USB Air Diffuser Cooler For Home Office
🤗🤗මිළ රුපියල් 1800/= ක් පමණයි (ඩිලිවරි නොමිලේ) 🤗🤗
🪶මානසික පීඩාවට, හිසේ අමාරුවට, චීනුන් විසින් භාවිතා කරනා මෙය අනර්ඝ ප්‍රතිකාර ක්‍රමයක් වේ.
🪶එය පරිසර හිතකාමී සහ කල් පවතින උසස් තත්ත්වයේ ද්රව්ය වලින් සාදා ඇත. (අඩිය උණු නොවන අතර මැදින් පුපුරා නොයයි)
🪶BPA-නිදහස් ද්‍රව්‍ය වලින් සාදා ඇති අතර එය ළදරුවන්ට සහ ගර්භනී කාන්තාවන්ට ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න වේ.
🪶නිවසට, කාර්යාලයට, නිදන කාමරයට, විසිත්ත කාමරයට, අධ්‍යයන කාමරයට, යෝග ස්ථානයට, ස්පා එකට, වාහනයට ආදී ස්ථාන සුවදට සීතලට නැවුම්ව තබා ගත හැක,
🪶ජලය සහ තෙල් ඉතා සියුම්, ලෙස මීදුම බවට පත් කරමින් සිසිල ලබා දේ.
🪶සන්සුන් සහ විවේකී පරිසරයක් නිර්මාණය කිරීමට සැනසිලිදායක LED වර්ණයන්ගෙන් යුක්ත වේ. (LED ON / OFFකල හැක )
🪶රාත්‍රී ආලෝකය ඔබේ නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරනු ලබයි.
🪶ජලය පමණක් යොදා හෝ එයට සුවද ජලය කලවම් කර හෝ භාවිතා කළ හැකි වේ.
🪶මිලි ලීටර් 300 ජල ටැංකියකින් සමන්විත වන අතර පැය 24 පුරා අඛණ්ඩව මීදුම ක්‍රියාත්මක කර හැක.
🪶ශබ්දයෙන් තොර වේ.ළදරු කාමරයකට වුවද භාවිතා කළ හැක.
🪶මුහුණට ලංව තබා ගන්නේ නම් කුරුලෑ ඇතිවීම, සමේ වියලිගතිය, නාසයෙන් ලේ ගැලීම අඩු කිරීමට උපකාරී වේ.
🪶මීදුම් ආකාර දෙකක් ඇත (අඛණ්ඩව හෝ සැරෙන් සැරේ මීදුම ඇති කිරීම)
🪶බැටරි නැත, USB පමණි ඕනෑම උපාංගයක USB පෝට් සමඟ භාවිතා කළ හැක.
🪶ආරක්ෂිත සහ භාවිතයට පහසුය. ජලය අවසන් වූ විට එය ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වේ,
🪶ලා වර්ණ 7ක් ඇති අතර එය ඉදිරියට සහ පසුපසට දිලිසෙන අතර, අවට වඩාත් ආකර්ශනීය කර සාමකාමී වාතාවරණයක් නිර්මාණය කරයි,
🪶වාහනයට වුවද භාවිතා කළ හැකි වේ. වාහනයට පැමිණෙන මියන්ගෙන් වෙනත් කෘමි සතුන්ගේ පැමිණීම දුරු වේ.
ක්‍රියා කරන ආකාරය.
1. අඛණ්ඩ ඉසිනය සක්‍රිය කිරීමට පළමු වරට බොත්තම ඔබන්න.
2. අතරමැදි ඉසින සක්‍රිය කිරීමට දෙවන වරට බොත්තම ඔබන්න.
3. ඉසින නිවා දැමීමට තුන්වන වරටත් බොත්තම ඔබන්න.
4. සංසරණ ආලෝකය සක්‍රිය කිරීමට තත්පර 3 ක් සඳහා බොත්තම ඔබන්න.
5. සංසරණ ආලෝකය නිවා දැමීමට තත්පර 3 ක් සඳහා බොත්තම නැවත ඔබන්න.
Product Size : 143mm x 88mm x 88mm
1️⃣ ලංකාවේ ඕනෑම තැනකට එවීමට හැක
2️⃣ ඩිලිවරි සම්පූර්ණයෙන් නොමිලේ
3️⃣ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත (Cash on Delivery)
4️⃣ කාඩ් පේමන්ට් සහ බැංකු හුවමාරු කිරීමේ හැකියාවද ඇත.
මිලදීගැනීම සදහා පහත විස්තර ලබාදෙන්න
👫ඔබගේ සම්පූර්ණ නම:
✉️භාණ්ඩය එවිය යුතු ලිපිනය:
📱දුරකතන අංක දෙකක්:
09/01/2024
5 in 1 SWEET Hair Remover Beauty Styler Trimmer for Women
🤗🤗ලැබුණු පසු මුදල් ගෙවිමේ මිළ රුපියල් 1400/= ක් පමණයි
කාඩ් පේමන්ට් සහ බැංකු හුවමාරු කිරීමේදී 1250/= (ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි නොමිලේ) 🤗🤗
‼️මාස 6 ක වගකීම සහිතයි‼️
🪶රේසර් භාවිතයෙන් කැපීම් තුවාල වීම් අසාධනය වීම් නවත්වගන්න පුළුවන් හොදම විසදුමකි.
🪶ඇහි බැම, බිකිනි සහ අත් යට වැනි අනවශ්‍ය රෝම ඔබේ ශරීරයේ සියුම් රෝම කොටස් මෘදු ලෙස කපා නිවැරදි ලෙස හැඩ ගන්වා ගන්න පහසුම උපකරණයකි.
🪶එහි තල මගින් ඔබේ සම ස්පර්ශ නොකරන අතර මෘදුව සියුම්ව රෝම ඉවත් කිරීම සිදු කරනු ලබයි.
🪶ජලයට ඔරිත්තු දෙනු ලැබේ, තලය නැවත නැවත සෝදා භාවිතා කල හැක.
🪶ඔබ යන එන ඕනෑම තැනකට රැගෙන යාමට හැක.
🪶සැලෝන් සදහා වියදම් නොකර ඔයාම සෞඛ්‍ය ආරක්ෂිතව නිවසේදීම හැඩ වෙන්න.
1️⃣ ලංකාවේ ඕනෑම තැනකට එවීමට හැක
2️⃣ ඩිලිවරි සම්පූර්ණයෙන් නොමිලේ
3️⃣ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත (Cash on Delivery)
4️⃣ කාඩ් පේමන්ට් සහ බැංකු හුවමාරු කිරීමේ හැකියාවද ඇත.
මිලදීගැනීම සදහා පහත විස්තර ලබාදෙන්න
👫ඔබගේ සම්පූර්ණ නම:
✉️භාණ්ඩය එවිය යුතු ලිපිනය:
📱දුරකතන අංක දෙකක්:
07/12/2023
30000mAh Power Bank 15W Fast Charging 3 USB Output Micro Smart Intput With LED Bulb
🤗🤗මිළ රුපියල් 2500/= ක් පමණයි (ඩිලිවරි නොමිලේ) 🤗🤗
‼️මාස 6 ක වගකීම සහිතයි‼️
⚛️30000mAh තියන නිසා ඔයාගේ ෆෝන් එක ඉක්මනින් චාජ් කරගන්න පුළුවන් 15W Fast Charging සහිතයි.
⚛️USB Output 3 ක් තියන නිසා එකවර ඔයාට Device 3 ක් චාර්ජ් කරගැනීමේ හැකියාව තියනවා.
⚛️Apple Android යන ෆෝන් වර්ග දෙකම චාර්ජ් කළ හැකි වේ.
⚛️බල්බ් එකක් ලැබෙන නිසා අදුරු අවස්ථාවකදී ටෝර්ච් එකක් ආකාරයටද භාවිතා කල හැකි වේ,
⚛️ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වේ.
⚛️ට්‍රිප් එකක් අරන් යන්න, ඔෆිස් ගෙනියන්න, ඔන්ලයින් ඉන්න, කරන්ට් බිලට විසදුමක් විදිහට, මේ ඕනෑම දෙකට ඔයාට රෙඩි පිට තියාගන්න පුළුවන්.
⚛️LED ඩිජිටල් ඩිස්ප්ලේ එකක් තියන නිසා ඔයාට Power Bank එකේ Capacity තත්වය බලා ගත හැකි වේ.
1️⃣ ලංකාවේ ඕනෑම තැනකට එවීමට හැක
2️⃣ ඩිලිවරි සම්පූර්ණයෙන් නොමිලේ
3️⃣ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත (Cash on Delivery)
4️⃣ කාඩ් පේමන්ට් සහ බැංකු හුවමාරු කිරීමේ හැකියාවද ඇත.
මිලදීගැනීම සදහා පහත විස්තර ලබාදෙන්න
👫ඔබගේ සම්පූර්ණ නම:
✉️භාණ්ඩය එවිය යුතු ලිපිනය:
📱දුරකතන අංක දෙකක්:
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Homagama
10200