Colombo herb

Colombo herb

Share

03/01/2022

👉මුළු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමැතිද??
👉මාස තුනටම රුපියල් 499 ක් පමණයි.
👉300ml ක්ම තියෙනවා..

👉කැළල් මැකිලා ලස්සන Gold පාටක් තමයි ලැබෙන්නේ. සුදු නම් නෙවෙයි.
📍ඔයාලගෙ අත් කකුල් හුඟක් වේලිලා වගේ නම්, කොරල වගේ නම් ඔයාලටත් ගොඩක් හොඳයි.
📍ඒ වගේම ඔයා veet කරලා සම කසනවා ද? නැත්නම් damage වෙලාද?
📍ඉකිලි, කිහිලි, දනහිස, වැලමිට, බෙල්ල වටේ ගොඩක් අදුරු (කළු) වෙලාද? ඒ තැන් වල අදුරු පාට නැති කරන්නත් මේ Cream 1 ට පුලුවන්.

🤗🤗ඔයාලට ගැලපෙන සාධාරණ මිලක් තමා තියෙන්නේ.
👉👉ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් messenger හරහ msg 1 ක් හෝ comment 1 ක් දාන්න.🤗🤗
👉🌿whatsap 0771528146🌿 👈
💢💢මේකෙම day and night cream 1ත‍් ගන්න පුළුවන්.💢💢

👉👉නිකලැල්, රන්වන් පාට සමකට කැමති ලස්සන ඔබ වෙනුවෙන්මයිCash on delivery available

Photos from Colombo herb's post 21/12/2021

🤩🤩ලබන මස සිට නව මිලකින් (2022/1/1)
දැන්ම ඔබත් ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න.

බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.

🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Cash on delivery ඇත.
0771528146 Whatsapp.

Photos from Colombo herb's post 03/12/2021

බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.

🙍‍♀️ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ.
Herb Line අපි ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි.

🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් Herb Line Day & Night cream / Face wash / Body lotion soap ගැන කතා කරාවි.

විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.

🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Cash on delivery ඇත.
0771528146 Whatsapp.

Photos from Colombo herb's post 01/12/2021

👉whatsap 0771528146👈

පාවිච්චි කරලාම වෙනස වටහා ගන්න
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

මාසයක් තුළදී කොණ්ඩය අගල් 2-3 දක්වා දික් කරගෙන කොණ්ඩය යන එක නවත්වාගෙන ලස්සන දිගු,පිරිපුන් කෙස් කළඹකට හිමිකම් කියන්න ඔබත් කැමතිද?
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

මෙන්න ඒ සදහා නොවරදින විසදුම,
කේෂ වර්ධනී තෛලය හා ෂැම්පු, කන්ඩිෂනර් 100% ප්‍රතිඵල සහිතයි..අපගේ නිෂ්පාදන භාවිතා කිරිමට පෙර හැකිනම් ඔබේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න 💇‍♀️

1) කේෂ වර්ධනී තෛලය 👇
කේෂ වර්ධනී තෛලය තල තෙල්,එඩරු තෙල්,විටමින් E, සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herbline කේෂ වර්ධනී තෛලය මගින් ඔබේ හිස කෙස්,
⭕ ගැලවීම වළක්වයි
⭕ඝණ පිරිපුන් දිගට වැඩුණු කෙස් කළඹක් ලබා දේ
⭕හිස කැක්කුම නවතාලයි
⭕හිස්හොරි ඇති වීම පාලනය කරයි
⭕කොණ්ඩය අග පැලීම නවතාලයි

සතියට 3 වරක් හිසකෙස් මුල්වල ගල්වා සෙමින් සම්භානය කර අවම වශයෙන් පැය 3ක් පමණ තබා සොදා හරින්න
(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න)
100ml එකක මිල 599/=

2)කේෂ වර්ධනී ෂැම්පු 👇
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර් ගත කර නිෂ්පාදනය කර ඇත..ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිසකෙස් නිරෝගිමත් කරයි..
තෙත හිසකෙස් මත ගල්වා පෙණ නගින තුරු හොදින් සම්භානය කර සොදා ඉවත් කරන්න
200ml එකක මිල 499/=

3) කේෂ වර්ධනී කන්ඩිෂනර්👇
කේෂ වර්ධනී කන්ඩිෂනර් ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර් ගත කර නිෂ්පාදනය කර ඇත..ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි..පාලනය කිරීමට පහසු ඝණ සිත් ඇදගන්නා සුලු කෙස් කළඹක් ලබා දේ..
ෂැම්පු කළ හිසකෙස් මත හිසකෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි 5ක් පමණ කාලයක් තබා සොදා හරින්න
200ml එකක මිල 499/=

🍃 cash on dilivery 🍃

whatsap 0771528146or Inbox

Want your public figure to be the top-listed Public Figure in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Homagama