Clitz Store

Clitz Store

Share

Photos from Clitz Store's post 23/04/2023

AWYA Cyelon Miracle facepack Now Available

05/09/2022

😍ඉන්දියානු රූමතියන් අදටත් භාවිතා කරන කුංකුම සහ මල් බෙරි සාරයෙන් සපිරි Saffron Face Cream එක 😍
රත්‍රං මෙන් බබලන දීප්තියක් එක් කරන ස්වභාවික Saffron අඩංගු නියම Fairness Cream එක මෙන්න.

🔴saffron Gold cream New
🔥අඩංගු ද්‍රව්‍ය
ස්වභාවික කුංකුම සහ රත්‍රං ක්‍රියාකාරී අමුද්‍රව්‍ය ලෙස මූලිකවම අඩංගු වන මෙය ඉන්දියානු නිශ්පාදනයක් වන අතර මල්බෙරි නිස්සාරක සහ ජපානයේ සුප්‍රසිද්ධ සම පැහැපත් කිරීම් කාරකයක් වන සෙලියුලේ බ්ලැන්ක් ද එකතු කර නිශ්චය කර ඇත.
☑️කැළැල් ඉවත් කරයි.
☑️සම පෝෂණය කරයි.
☑️ බලපෑම පවත්වාගනී.
☑️තරුණ බව රැකදෙයි.
☑️සමේ ඇදෙන සුලුබව වර්දනය කරයි.
☑️සම දීප්තිමත් කරයි.
☑️සම පැහැපත් කරයි.
☑️ හිරු කිරනින් ආරක්ෂා කරයි.
☑️ව්යලි මෙන්ම තෙල් සහිත සමටද සුදුසුයි

සති දෙකෙන් පැහැදිලි වෙනසක්

සමට මෘදු බව, දීප්තිමත් රන්වන් පැහැයක් ලබා දෙන Saffron Fairness Cream දිනපතා භාවිතා කිරීමෙන් සම පෝෂණය වන අතර , සමෙහි තරුණ බව ආරක්ෂා කරයි.
ඩිලිවරි ගාස්තු අයකෙරේ.
🚙Cash on delivery

12/05/2022

🙏🙏🙏

Want your business to be the top-listed Beauty Salon in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


15 Goadagama Hoamagama
Homagama
1200