Trendsmart Security Solutions
🫵This is a recent project we have done!
🏘️An annex secured by Ezviz Smart Home Cameras!
- Powered by smart motion detection & tracking! 📸💥🏃
-Enabled Real Time Remote Monitoring👩💻
📉 We have the cost optimized,best suit solution worth for your investment 📈
Stay connected with TRENDSMART! Be Robust! 🫵
💯
06/12/2025
Durability නම් TRENDSMART තමයි!
✨️6 YEARS OF EXCELLENCE📈👑️
📋මේ තමයි අපේ පළවෙනිම පළවෙනිම CCTV project එක.... 2019 අග 2020 මුල කරපු.high quality materials,Equipment වගේම High Quality wiring materials වලින් කරපු මේ ප්‍රොජෙක්ට් එක අවුරුදු 6ක් ගිහිල්ලත් ඒ වගේම වැඩ....
🚀Customer ගේ requirement එක අනුව පොඩි upgrade එකකට තමයි අපි අද ගියේ..ඒ customer ගේ ගෙදර වෙනස්කම් වගයක් කරල තිබුණ නිසා සහ ලෝකේ ඕනෑම තැනක සිට live නිවසේ සහ ව්‍යාපාර ස්ථානයේ දර්ශන නැරඹීමේ අවශ්‍යතාවයක් මතුවී තිබුණු නිසා..
🫵අපේ vision එක අනුව, We are Robust - in any situation,We have a solution 🫡🇱🇰
📋👩🔧ඉතා හොඳ නිමාවක් සහිතව මෙම පද්ධතිය,Kelani Full copper co-axial (Gel filled ) 3C2V CABLES මෙන්ම durable power transmission cables භාවිතා කර ස්ථාපනය කල හෙයින් වසර 6ක් ගත වූවද අලුත්වැඩියාව සඳහා වයරින් පද්ධතියේ වෙනසක් කිරීමට අවශ්‍යතාවයක් නොවීම,විශේෂයෙන් සඳහන් කළයුතුය.
💯නව පද්ධතිය,
- Prolink 650kVA Uninterrupted power Supply
- Prolink Wifi Extender
- Monitor Installation (fixing to wall)
- Replacing power supply units installed 2020.
- Remote Monitoring Configuration with Hik-Connect
🔌එසේම අප භාවිතා කරන ලද HIKVISION Colour VU (1st Generation) කැමරා 3 ද ඉතා හොඳ ක්‍රියාකාරිත්වයේ පවතින බවත් upgrade කිරීමේදී නැවත කැමරා ස්ථාපනයක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවද පාරිභෝගිකයා හට අවදාරණය කළෙමු.මන්ද සෑමවිටම පාරිභෝගික ඔබ මහන්සියෙන් උපයා ගන්නා මුදල් අනවශ්‍ය ලෙස නාස්තිවීමට අප ඉඩ නොතබන බැවිනුත්,අඩුම වියදමකින් ඔබගේ ගැටලුව විසඳීමට අප නිරන්තරයෙන් බැඳී සිටින හෙයිනි.
✨️එසේම, TRENDSMART 6️⃣ වන සංවත්සරයේදී නවමු වෙනස්කම් රැසක් සමඟින් නැවත ඔබ හමුවීමට සූදානම්!
🫵Stay Connected with TRENDSMART🏷🔖
18/09/2025
🚀 TRENDSMART is BACK!
We’re thrilled to restart our operations and can’t wait to continue this journey with you — stronger, smarter, and better than ever! Stay tuned for what’s next.
මොරටුව,කටුබැද්ද ප්‍රදේශයේ පිහිටි LIM ENGINEERING (PVT) LTD සමාගමෙහි ස්ථාපිත කර තිබූ නිසි පරිදි ක්‍රියාත්මක නොවූ කැමරා 6ක පද්ධතිය,නවීන තාක්ෂණයෙන් බල ගැන්වුනු ලොවපුරා CCTV ක්ශේත්‍රයේ විශ්වාසය දිනාගත් HIKVISION Channel 16 ක පද්ධතියක් ලෙස යාවත්කාල කරමින්,පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය හා රුචිය අනුව පැවති පද්ධතිය නවීකරණය කරමින්,විශේෂයෙන් ඉල්ලා සිටි අන්තර්ජාලය ඔස්සේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන්,කොහි සිටියද CCTV දර්ශන නැරඹීමේ පහසුකමද සමඟින් සුපුරුදු ලෙස වසර 5කට අධික කාලයක් ඔබ අප ගැන පැවති නොබිදුනු විශ්වාසය යලිදු තහවුරු කරමින්, 100%ක පාරිභෝගික තෘප්තිය(Customer Satisfaction) සනාථ කරමින් අති සාර්ථකව මෙම නව CCTV පද්ධතිය LIM ENGINEERING අධිපති, ප්‍රේමරත්න මහතාගේ අභිරුචිය මත,අවශ්‍ය වෙනස්කම් සිදු කරමින් ස්ථාපනය කරන ලදී.
ස්ථාපිත පහසුකම් ලෙස,
- නව SMART COLOUR NIGHT VISION කැමරා 4ක්
- භාවිතයට ගත හැකි පැරණි කැමරා 6ක් සුදුසු ස්ථානවල ස්ථාපනය
- කැමරා 16ක් දක්වා සම්බන්ධ කළහැකි,සුපැහැදිලි දසුන් සමගින් 16 Channel Hikvision DVR පද්ධතිය
- TV 2කින් එකවර නිරීක්ෂණය කිරීමේ පහසුකම
- පද්ධතිය ජාලගත කිරීම(Networking) සහ RemoteMonitoring පහසුකම Hik-Connect mobile app හරහා ස්මාර්ට් දුරකථන කිහිපයකින් එකවර පද්ධතිය නිරීක්ෂණය කිරීමේ පහසුකම
ඉතා සාධාරණ මුදලකට,වගකීමක් සහිතව... විශේෂයෙන්ම,පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය හඳුනාගෙන අවම වියදමකින් අවශ්‍යතාවය ඉටු කිරීමට අප කණ්ඩායමට ඇති හැකියාව ඉස්මතු කරමින්,ඉතා සාර්ථක ලෙස වසර 5ක සේවා වගකීමක් සහිතව,උසස්ම තත්වයේ උපාංග භාවිතා කරමින් අප ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ,ඉතා සාර්ථකව ස්ථාපනය කොට,භාරදීමට ලැබීම අප ලද මහගු අවස්තාවකි.
ඔබ හටද නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු,ආරක්ෂක කැමරා පද්ධතියක්/පවතින ආරක්ෂණ පද්ධතිය යාවත්කාල කරගැනීමේ අවශ්‍යතාවයක් සේම
ආරක්ෂණ එලාම් පද්ධතියක් ඇතුලු Smart Home තාක්ෂණයෙන් බලගැන්වුනු ඕනෑම සේවාවක් වගකීමක් සහිතව ඉටුකරගැනීමට, වසර 5කට වැඩි පාරිභෝගික විශ්වාසය දිනාගත් අද්විතීය ප්‍රමුඛයා, TRENDSMART අප සමඟින් අත්වැල් බැඳගන්න✔
📌Smart වෙනසකට,TRENDSMART✔
අපව අමතන්න: 070 476 2940 Janith
🌐 Website: www.trendsmartlabs.com
🏢 Branches: Galle | Kandy | Wattala | Mt. Lavinia
✉️ Email: [email protected]
Choose TRENDSMART and Be Smart! 🧠🔒 We Design Your Future!
Get in touch with us today and experience the best IT solutions, adding value to your trust in us and your investment in your projects!
11/01/2022
PIR Motion Sensors යොදාගනිමින් Ms.Shanika මෙනවියගේ අවශ්‍යතාවය මත,කඩවත ඇයගේ බෝඩිම් පරිශ්‍රයේ Motion Sensing & Alarming ආරක්ෂණ පද්ධතියක් සවි කර එහි ආරක්ෂාව සුරක්ෂිත කරන ලදී..එමෙන්ම අනවසර ඇතුලුවීමක් වාර්තා වූ වහාම,අයිතිකරුගේ ජංගම දුරකථනයට එම තොරතුර ක්ෂණිකව ලබාදේ..මෙය TRENDSMART LABS & Automations ආයතනය විසින්,පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මත නිර්මාණය කරන ලද්දකි..
ඔබගේ ව්‍යාපාරික ස්ථානය/නිවසට මෙවැනි ආරක්ෂණ පද්ධතියක්,ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි නිර්මාණය කරගැනීමට අපව අමතන්න...
Hotline:0774646898
0773043639 -Janith
...Be Smart With TRENDSMART
We Design Your Future...........
If you like to select us as your trusted security solution service provider,Please Contact Us....................................................................
www.trendsmartlabs.com
TRENDSMART Security Solutions
Branch: Galle|Kandy|Wattala|Mt Lavinia...............................................................
අපව අමතන්න...
0773042639 JANITH
0714135275 Dilan
-------------------------------------------
¥Contact Us¥
Hotline:+94(0)774646898
www.trendsmartlabs.com
[email protected]
-----------------------------------------------
11/01/2022
Ezviz C6N Standalone,Poratble 360° view,AI features enabled camera System Installed at Ambalangoda.
Our TRENDSMART team successfully installed that and configured,with enabling remote monitoring & controlling with 100% customer satisfaction.
Thank You for offering such an opportunity for us!You are protected with TRENDSMART Special Guarrantee for life time.
...Be Smart With TRENDSMART
We Design Your Future...........
If you like to select us as your trusted security solution service provider,Please Contact Us....................................................................
www.trendsmartlabs.com
TRENDSMART Security Solutions
Branch: Galle|Kandy|Wattala|Mt Lavinia...............................................................
අපව අමතන්න...
0773042639 JANITH
0717071817 Rajitha
0714135275 Dilan
---------------------------------------------
¥Contact Us¥
Hotline:+94(0)774646898
www.trendsmartlabs.com
[email protected]
-----------------------------------------------
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Hikkaduwa
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |