Ninety-Eight
30/08/2025
🔴 බලාපොරොත්තුවකට ජීවයක් වෙමින් ලක්ෂපාන මධ්‍ය මහා විද්‍යාලයේ 2014 සා/පෙළ කණ්ඩායම වන #අපි_98 කණ්ඩායමේ තවත් සමාජ සත්කාරයක් ලෙස මහරගම අපේක්ෂා පිළිකා රෝහලට මේ දිනවල අත්‍යාවශ්‍යව පැවති ඖෂධ කිහිපයක් පරිත්‍යාග කිරීම අද දිනයේදී සිදු කරනු ලැබුවා.
🔴 මේ සඳහා ධනයෙන්, ශ්‍රමයෙන් මෙන්ම වචනෙකින් හෝ දායකත්වය ලබා දුන් සියලුම දෙනාට #අපි_98 කණ්ඩායමේ හදපිරි ස්තූතිය පුද කර සිටිමු 🙏❤️
Want your public figure to be the top-listed Public Figure in Hatton?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Laxapana Hatton
Hatton
22034