Auto Hybrid Hub

Auto Hybrid Hub

Share

Ishara Cushion Works අපි බට සීට් සෙට් එකක් Headrest කරලා හදන විදිය බලමුද? ‼️( ගනන් Comment section එකේ දාලා තියෙනවා) ❌නොදන්න අයට දැනගන්නත් එක්ක share කරන්න ❌ සමහර Customers ලා බට සීට් සෙට් එකම Headrest කරලා හදනවා කිව්වාම ශක්තිය අඩු ඇති කියලා හිතනවා.. (දිරපු සීට් සෙට් එකක් ඇරෙන්න හොද එකක්) ඒ උනාට අපි බට සීට් Headrest කරද්දි ගන්නෙ 3/4 1.6mm ඝනකම බටේ.. අලුතින්ම සීට් හදන්නෙ කියන සමහරක් ළගදි සීට් හදන්න පටන් ගත්‍ත අය පාවිච්චි කරන්නෙත් 1.4mm ඝනකම බටේ..ඒක තමා හොද නැතිම දේ මොකද බටේ ඝනකම අඩු නිසා කාලයක් යද්දි කොච්චර කොහොම නැමි නමලා තිබ්බත් කාලයක් යද්දි ඒවා දිග ඇරෙනවා එතකොට සීට් එකේ හරිම හැඩේ නැති වෙනවා.. (දැන් ඉදන්වත් ඝනකම බටයක් දාන්න අනිත් සීට් හදන අය)අපි හදන සීට් වල මොනා හරි අඩුපාඩු තිබුනොත් අපි ඒවා නැවතත් අලුතින්ම දාලා හදනවා.. මෙහෙම කරන්නෙ අලුතින්ම හදන්න බැරි කමකට නෙවෙයි Customer ට දරන්න වෙන වියදම අඩු කරන්න.මොකද අලුතින්ම සීට් සෙට් එකක් හදන්න 50,000ක් විතර තව වැඩි වෙනවා..ඒත් කවුරුම හරි Customer කෙනෙක් කිව්වොත් කමක් නෑ අලුතින්ම හදලා දෙන්න කියලා අපි අලුතින්ම උනත් හදලා දෙනවා.. 💯 @top fans #busowners #buslovers #busfans #srilanka 07/11/2025

Ishara Cushion Works අපි බට සීට් සෙට් එකක් Headrest කරලා හදන විදිය බලමුද? ‼️( ගනන් Comment section එකේ දාලා තියෙනවා) ❌නොදන්න අයට දැනගන්නත් එක්ක share කරන්න ❌ සමහර Customers ලා බට සීට් සෙට් එකම Headrest කරලා හදනවා කිව්වාම ශක්තිය අඩු ඇති කියලා හිතනවා.. (දිරපු සීට් සෙට් එකක් ඇරෙන්න හොද එකක්) ඒ උනාට අපි බට සීට් Headrest කරද්දි ගන්නෙ 3/4 1.6mm ඝනකම බටේ.. අලුතින්ම සීට් හදන්නෙ කියන සමහරක් ළගදි සීට් හදන්න පටන් ගත්‍ත අය පාවිච්චි කරන්නෙත් 1.4mm ඝනකම බටේ..ඒක තමා හොද නැතිම දේ මොකද බටේ ඝනකම අඩු නිසා කාලයක් යද්දි කොච්චර කොහොම නැමි නමලා තිබ්බත් කාලයක් යද්දි ඒවා දිග ඇරෙනවා එතකොට සීට් එකේ හරිම හැඩේ නැති වෙනවා.. (දැන් ඉදන්වත් ඝනකම බටයක් දාන්න අනිත් සීට් හදන අය)අපි හදන සීට් වල මොනා හරි අඩුපාඩු තිබුනොත් අපි ඒවා නැවතත් අලුතින්ම දාලා හදනවා.. මෙහෙම කරන්නෙ අලුතින්ම හදන්න බැරි කමකට නෙවෙයි Customer ට දරන්න වෙන වියදම අඩු කරන්න.මොකද අලුතින්ම සීට් සෙට් එකක් හදන්න 50,000ක් විතර තව වැඩි වෙනවා..ඒත් කවුරුම හරි Customer කෙනෙක් කිව්වොත් කමක් නෑ අලුතින්ම හදලා දෙන්න කියලා අපි අලුතින්ම උනත් හදලා දෙනවා.. 💯 @top fans #busowners #buslovers #busfans #srilanka

22/06/2025

චීනෙ EV වාහන වලට අභියෝග කරන්න ජපානෙන් එන වතුරෙන් දුවන එන්ජිම 🔥

10/02/2022

Honda 😂

Want your business to be the top-listed Autos & Automotive Service in Godagama?
Click here to claim your Sponsored Listing.

Website

Address


121/80, Wimana Road
Godagama
10200