Edxcope

Edxcope

Share

05/06/2022

සියලුම සිද්ධාන්ත සහ ප්‍රායොගික දැනුම සමඟ මුල සිටම Artificial Intelligence හි නවතම අංගයක් වන Deep Learning & Neural Networks ඉගෙන ගැනීමට කැමතිද?
අපගේ දින 10 ක (13-24th June) සිංහලෙන් පැවැත්වෙන Online Workshop සමග සම්බන්ධ වී සෛද්ධාන්තික සහ ප්‍රායොගික දැනුම සමග Deep Learning & Neural Networks ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන්න. වැඩි විස්තර ලබා ගැනීම සඳහා දැන්ම https://www.edxcope.com/deep-learning-neural-networks-10-days-workshop වෙත යන්න!

Interested in learning & Neural Networks from the beginning with all the fundamentals?
Join our 10 days online workshop (13-24th June) and master Deep Learning & Neural Networks with real-world projects and examples. https://www.edxcope.com/deep-learning-neural-networks-10-days-workshop Apply now to Get More Info!

06/12/2021

Supply Chain management Sinhalen (සැපයුම්දාම කළමනාකරණය) - ඔබේ රැකියාවේ ඉහලට යාමට හෝ ආධුනිකයෙකු ලෙස මෙම ක්ෂේත්‍රයට සම්බන්ද වීමට Supply Chain පිලිබඳ මූලික දැනුම අතිශයින්ම වැදගත්. අපගේ සතියක (13th - 17th December) වැඩමුලුව හා එක්වී Supply Chain හි ප්‍රවීණයකු වීමට ඔබටත් පුලුවන්. වැඩිවිස්තර ලබගැනීමට සහ ලියාපදිංචි වීමට https://www.edxcope.com/supply-chain-management/ වෙත පිවිසෙන්න නැතිනම් 0773396636 ඔස්සේ අපව අමතන්න.

Want your business to be the top-listed Business in Ganemulla?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Ganemulla