Shashika R. Rodrigo

Shashika R. Rodrigo

Share

14/04/2026

ඔබ සැමට සාමය සතුට පිරි සුබ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා !🙏❤
Happy Sinhala & Tamil New Year ❤️

හිතට වදින ගණිත මුද්‍රාව ,
ශශික R. රොද්‍රිගෝ ❤️

06/04/2026

💥දෙවන වාරය ඇරඹේ....

📍සුබෝධ - ගනේමුල්ල
6 ශ්‍රේණිය - බදාදා 4.00 - 6.00
7 ශ්‍රේණිය - සිකුරාදා 4.00 - 6.00
8 ශ්‍රේණිය - බදාදා 6.00 - 8.00
9 ශ්‍රේණිය - සදුදා 4.00 - 6.00
10 ශ්‍රේණිය - සදුදා 6.00 - 8.30
11 ශ්‍රේණිය - සිකුරාදා 6.00 - 9.00

📍සැසිප්වින් - මහබාගෙ
6 ශ්‍රේණිය - සෙනසුරාදා 1.00 - 3.00
7 ශ්‍රේණිය - අගහරුවාදා 4.00 - 6.00
8 ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා 4.00 - 6.00
9 ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා 6.00 - 8.00
10 ශ්‍රේණිය - අගහරුවාදා 6.00 - 8.30
11 ශ්‍රේණිය - සෙනසුරාදා 9.30 - 12.30

❤️ හිතට වදින ගණිත මුද්‍රාව ❤️
ශශික R. රොද්‍රිගෝ

Photos from SasipWin Higher Education Institute's post 04/04/2026
25/03/2026

2027 AL...🔥

2027 වාණිජ්‍ය.. 🔥
ළඟම ඉන්න හොඳම ගුරු ත්‍රිත්වය.. 💯🎯

゚viralシfypシ゚

08/03/2026

වට ප්‍රස්තාර ඇරඹේ...🔥

08/03/2026

දෙවන භාෂාවක් ලෙස, දෙමළ භාෂාව ඉගැනුමට..

📌️Sasipwin - Mahabage

゚viralシfypシ゚

05/03/2026

📍ඝන වස්තුවල පරිමාව ඇරඹේ...

03/03/2026
16/02/2026

සියලුම දරුවන්ට සුභ පැතුම්....🙏

27/01/2026

📢 අවසන් සටනේ අවසන් තුරුම්පුව..

🔸 2025 සාමන්‍ය පෙළ දරුවන්ට පිදෙන විෂයන් 06 ක් විභාග ඉලක්ක සම්මන්ත්‍රණ මාලාව....

🔸 එක් විෂයක් සඳහා රු. 600ක ගාස්තුවක් අය කරේ..

🔸 අති දක්ෂ ගුරු මණ්ඩලයක් හමුවේ ඔබ වෙනුවෙන් ලබන සතියේ ක්‍රියාත්මක දරුවන්ගේ ප්‍රතිඵල තහවුරු කරන වෙනස්ම හෝරා කිහිපයක්....

🔸 පෙබරවාරි 04 වන දින සියලු විෂයන් වල අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීම සහ විශේෂ වැඩසටහනක් සියලුම දරුවන්ට සම්පූර්ණයෙන් නොමිලේ...

🌼 2025 සාමන්‍ය පෙළ සියලු දරුවන්ට ආරාධනා... 🌼

💥 සැසිප්වින් - මහබාගේ 💥

27/01/2026

වගකීමෙන් කියනවා.. දුවේ පුතේ ඔයා සිංහල මොන මට්ටමක හිටියත් එන්න ම ඕන සම්මන්ත්‍රණය මේක.. සිංහල විෂය නිර්දේශය එක දවසෙන් උපරිමෙන් ම ගොඩ දානවා සත්තයී.. ❤🔥💪

゚viralシfypシ゚

23/01/2026

💥Daily Booster - 05💥

Want your school to be the top-listed School/college in Ganemulla?
Click here to claim your Sponsored Listing.

Website

Address


08/04, Kirthi Mawatha, Thibbotugoda
Ganemulla
11020