True_Dimension
We always ready to provide the best customer satisfaction for our Customers. We always ready to provide the best customer satisfaction for our customers. We have a fully professionalized Team in 3D architectural area. simply we take your sketch, plan or idea into a fully realistic 3D visualization.
---------------------------------------------------------------------------------
Why you should do
23/09/2023
House 3D Visualization Project
27/12/2022
👉ඔබගේ සිහින නිවස, ව්‍යාපාරික ස්ථානය ඉදිකරන්න හෝ නවීකරණය කරන්න පෙර එහි ඉදිකර පසු ලැබෙන නිමාව පිලිබඳව ඔබ සැලකිලිමත්ද අඩු වියදමකින්, සිතේ ඇති ආකාරයට වැරදීම් රහිතව නිමාව සිදු කරවා ගැනීමට ඔබට අවශ්‍යද.🤔
එසේ නම් ඔබට 3D නිර්මාණයක් අත්‍යවශ්‍ය වේ.👍👍
ත්‍රිමාණ නිර්මාණයක් සිදු කරගැනීමෙන් ඔබට ලැබෙන වාසි
1. අදහස් සන්නිවේදනයේ ඇති වැරදීම් නැති කරගැනීමට.
(Fix the Communication Gap)
2. සිතේ ඇති ආකාරයට නිමාව එනතෙක් පරිඝගණක රූපරාමු මගින්
වෙනස්කම් කිරීමට හැකිවීම.
(Make the Changes until it suits to you)
3. මුදල් නාස්තිය හා වැරැදි අවම කරගැනීමට.
(Minimize the Cost, Mistakes and Wastage's)
4. නිවාස හෝ ගොඩනැගිල්ලේ අවසන් නිමාවන් (ex: tiles, table & chairs, pantry, sanitary fittings etc...) ගැන හා දොර ජනේල හා එහි නිමාවන් පිළිබදවද. ගෙවත්ත landscape කරන ආකාරය පිළිබද දනුවත්විමටද හැකිය.
--------------------------------------------------------------------------------
True Dimension - 3D Architectural Designs
*****************************************
*** ඔබට අපගේ සේවාවන් ලබාගත හැක ***
👍👍 නිවාස හෝ ගොඩනැගිලි සැලසුමක් ඇති ඕනෑම අයෙකුට
ගෘහ නිර්මාණ ශිල්පියෙක් හෝ එම ආයතනයකට
🔰🔰 රූප හෝ වීඩියෝ (images or Videos) යන මාධ්‍ය වලින් නිර්මාණයන් ලබාගත හැක.. 🔰🔰
📌📌අප සමාජ රැදී සිටීමට හේතුන්...
-------------------------------------------------------------
☑️නවීනතම මෘදුකාංග සමග ඉහල නිමාවකින් හා නිර්මාණාත්මක බවකින් යුතු රූප රාමු හා වීඩියෝ ලබාගත හැකිවීම
☑️හමුවී සාකච්ඡා කළහැකි වීම හා සුහදශීලි විශ්වාසවන්ත සේවයක් ලබාදීමට හැකිවීම
☑️නියමිත දිනට නිර්මාණ ලබාදීමට බැදී සිටීම
☑️නොමිලේ සංශෝධන සිදු කිරීම
☑️පහසු ගෙවීම් ක්‍රම
-----------------------------------------------------------------------------
🟥🟥🟥වැඩි විස්තර සදහා Inbox කරන්න නැතිනම් ලබා දී ඇති
අංකවලට කෙටිපණිවිඩ එවීමට හෝ ඇමතීමට හැකිය.🟥🟥🟥
📞+94 071-7755952
තවත් නිර්මාණ නැරබීම සදහා..
🌐 https://www.facebook.com/TrueDimensionLK/
🌐 https://true_dimension.artstation.com/
-----------------------------------------------------------------------------
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
True Dimension Designs, No. 496, Welipillawa
Ganemulla
11020