Inplus Electrical
22/12/2025
We’re Hiring – Female Sales Assistant (Full Time)
📍 Location: Ganemulla, Gampaha.
අපේ team එකට join වෙන්න Female Sales & Marketing Assistant කෙනෙක් හොයනවා. Customer ලා එක්ක work කරන්න, sales side එක handle කරන්න කැමති කෙනෙක් නම් මේ job එක ඔයාට ගැලපෙනවා.
දන්නේ නැති දේවල් අපි කියල දෙනවා, Academic qualifications අපි ලොකුවට බලන්නේ නෑ. එහෙම තියනවා නම් හොදයි, හැබැයි නැති කෙනෙක්ට උනත් උනන්දුව කැපවීම තියනව නම් අපිට සම්බන්ද වෙලා වැඩ කරන්න පුළුවන්.
🔹 Requirements
Female candidate (Age 20–30)
Smart, energetic & responsible කෙනෙක් වෙන්න ඕන
Good communication & customer service skills තියෙන්න ඕන
Sales / Marketing experience තියෙනවා නම් advantage එකක්
🔹 Additional Skills (Advantage)
Basic Excel knowledge
Digital marketing handle කරන්න පුළුවන් (Facebook, TikTok, Ad campaigns)
Canva use කරලා designs & promotions create කරන්න පුළුවන් නම් great advantage
🔹 Job Responsibilities
Customer සහයෝගය දීලා good service එකක් දෙන එක
Sales, සහ එදිනෙද shop එකේ වැඩ handle කිරීම
Online promotions & marketing activities වලට support කිරීම
💰 Attractive Salary: Rs.40000 - Rs.90000 (සුදුසුකම් සහ හැකියාව මත)
📅 Work Type: Full Time
📍 Location: Ganemulla, Gampaha.
📞 Apply Now!
ඔබගේ CV / details send කරන්න:
📧 [email protected] හෝ 0713018506 ට call කරන්න
25/08/2025
🚨 Solar Wiring Accessories – In Stock Now! 🚨
⚡ Order Today & Enjoy Special Deals! ⚡
✅ 1-Day Fast Delivery – Island-wide
✅ Cash on Delivery Available
✅ Koko Pay Installment Payments Accepted
✅ High-Quality Products at the Best Prices
📞 Contact Us Now via WhatsApp or Call:
📲 0714 927 927
📲 071 301 8506
📲 076 902 4115
🛒 Don’t Miss Out – Order Today & Power Up with Confidence!
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
177/B Kandana Road
Ganemulla
11020
Opening Hours
| Monday | 07:00 - 21:00 |
| Tuesday | 07:00 - 21:00 |
| Wednesday | 07:00 - 21:00 |
| Thursday | 07:00 - 21:00 |
| Friday | 07:00 - 21:00 |
| Saturday | 07:00 - 21:00 |
| Sunday | 07:00 - 21:00 |