Egarton Robotics Club
ඔබ පළපුරුදු වෘත්තිකයෙක්ද?
ඔබ තොරතුරු තාක්ෂණ වෘත්තියකට මාරු වීමට බලාපොරොත්තු වෙනවාද?
තොරතුරු තාක්‍ෂණ ලෝකයේ, විශේෂයෙන්ම AI සහ Machine Learning තුළ ඔබේ අත්දැකීම්වලට ඉහළ ඉල්ලුමක් පවතින බව ඔබ දන්නවාද?
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ, ඔබේ කුසලතා වටිනා සම්පතකි. ශක්තිමත් තොරතුරු තාක්ෂණ කුසලතා සමඟ ඒකාබද්ධ වූ ඔබේ විෂය විශේෂඥතාව ප්‍රබල සංයෝජනයකි.
එමගින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ ඉහළ රැකියා සුරක්ෂිතභාවයක් සමඟ තරඟකාරී වැටුපක් ආරම්භයේ සිටම ලබා ගත හැකිය. ඊට අමතරව, ඔබට ඔබේ මව් රටේ සිට ජාත්‍යන්තර සමාගම් සමඟ වැඩ කළ හැකිය.
අපගේ Python ක්‍රමලේඛන පාඨමාලාව හඳුන්වා දීම, ඔබ වැනි වෘත්තීය මාරුවක් අපේක්ෂා කරන වෘත්තිකයන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත. තොරතුරු තාක්ෂණ ලෝකයට බාධාවකින් තොරව සම්බන්ද වීම සඳහා ඔබගේ පවතින කුසලතා උපයෝගී කර ගැනීමට මෙම පාඨමාලාව ඔබට ඉඩ සලසයි.
අපගේ වැඩසටහන නොවැම්බර් එකොළොස් වැනිදා ආරම්භ වන අතර පාඨමාලා කාලය මාස තුනකි. මෙය මාර්ගගත පාඨමාලාවකි. පාඨමාලා ගාස්තුව රුපියල් පහළොස් දහසක් වන අතර, පාඨමාලාව අවසන් වූ පසු ඔබට සහතිකයක් ලැබෙනු ඇත.
ඔබේ අත්දැකීම් ඔබේ ශක්තියයි. ඔබගේ අතීතය සහ ඔබගේ තොරතුරු තාක්ෂණ අනාගතය අතර පරතරය පියවා ගැනීමට අප හා එක්වන්න.
විමසීම් සහ ලියාපදිංචිය සඳහා, අප හා සම්බන්ධ වන්න. 074 100 9 100
නව ගමනක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන පළපුරුදු වෘත්තිකයන් සමඟ මෙම අවස්ථාව බෙදා ගන්න. ඔබේ දැනුම මීළඟ තොරතුරු තාක්ෂණ විප්ලවයට යතුරයි.
23/09/2023
කාටද?
අවුරුදු 10ට වැඩි දරුවන්ට.
කීයද ගාන?
රු. 5000/=
ඔව් රු. 5000/= ක් විතරයි.
Artificial Intelligence - Foundation course
කෘතිම බුද්ධිය / (යාන්ත්‍රික බුද්ධිය) - පදනම් පාඨමාලාව
මේක වටිනවද?
අපි මොනවද අපේ දරුවන්ට උගන්වන්නේ. අවරුදු 30කට කලින් සහ අද උගන්වන විෂය නිර්දේශය අතර තියෙන සාධනීය වෙනස්කම් මොනවද?. මම මෙතෙන්දි අවරුදු 30ක් ගැන විශේෂයෙන් කතා කලේ, මම මේ ලියන්නේ පාසල් යන වයසේ දරුවො ඉන්න දෙමවුපියන්ට. අපි හැමෝටම මතක් කරගන්න පුලුවන්නෙ අපි පාසැල් වයසෙදි ඉගෙනගත්ත දේවල්. වගකීමක් නැද්ද අපේ දරුවන්ට ඊට වඩා දෙයක් උගන්වන්න.
ජපානේ චිනේ වගේ අනෙක් ආසියාතික රටවල දරුවන්ගේ තාක්ෂණික දැනුමත් එක්ක අපේ රටේ දරුවන්ට හිටගන්න පුලුවන්ද?
කැමතිනම් එවන්න (Online),
මේක ඉතා ඉහළ වැටුපක් තලයක් සහිත ක්‍ෂේත්‍රයක්. ඒවගේම මේක ඉතා විශාල පරාසයක විහිදුනු විෂයක්. මේ දවස් 30 ඇතුලේ මට කරන්න පුළුවන් වෙන්නෙ මුලික අඩිතාලම දාල යන්න පුළුවන් පාර පෙන්නන එක විතරයි. ඔව් මූලික අඩිතාලම හොද හයියට හදනවා.
අපි උගන්නන පටන්ගන්නේ බොහොම මුලික තැනින්. කිසිම මුලික දැනුමක් නැතත් මේකට සහභාගී වෙන්න පුළුවන්. ඒවගේම කිසිම ගෙවීමක් නොකර පලවෙනි දවසෙ සහභාගී වෙලා බලන්නත් පුළුවන්.
වැඩිදුර තොරතුරු සඳහා අදම අමතන්න
074 100 9100
www.nayananjana.lk
13/03/2023
We are proud to announce a comprehensive online workshop covering 3D Modeling on 17th March 2023 7.PM onwards.
In this workshop, your child will learn from industry experts and gain hands-on experience in 3D Modeling.
This is a unique opportunity to expand skills, network with like-minded individuals, and take your kids passion for future tech like robotics and artificial intelligence to the next level.
Take the first step of your kids future.
Let’s Learn 3D modeling
Please contact for more information
Nayananjana Wijerathna - 074 100 9 100
nayananjana.lk
08/03/2023
Little girls with dreams become women with vision
Happy Women's Day✨
04/03/2023
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Ganemulla Road
Ganemulla