Twinkle

Twinkle

Share

14/04/2026

original post එකට ලයික් කරන්න 😍

🌸 2026 අවුරුදු කුමරිය තේරීමේ මහා තරගය!🌸

සමිත සර්ගේ විද්‍යාව පන්තියේ ඉගෙනුම ලබන දූවරුන් වෙනුවෙන්ම වෙන්වූ විශේෂ අවස්ථාවක්! ඔබත් මෙවර විද්‍යාව අවුරුදු කුමරිය වීමට සූදානම්ද? 👸✨

තරගයට එක්වන ආකාරය: 📝

සමිත සර්ගේ විද්‍යාව පන්තියට සහභාගී වන ඕනෑම ශිෂ්‍යාවකට මේ සඳහා අයදුම් කළ හැක.

1. ඔබගේ පැහැදිලි ඡායාරූපයක් නම සහ ශ්‍රේණිය අපගේ වට්සැප් අංකයට යොමු කරන්න.

2. 📲 WhatsApp: 076 629 4880

ජයග්‍රාහිකාව තෝරන ආකාරය 🏆
ඔබේ ඡායාරූපයට ලැබෙන:
Likes 👍
Comment💬
Shares 🔄
මෙහි වැඩිම එකතුවක් හිමිකරගන්නා වාසනාවන්තිය ජයග්‍රාහිකාව ලෙස තේරී පත්වේ!
🥰 විශේෂ ත්‍යාගය:🎁

ජයග්‍රාහිකාවට රුපියල් 10,000 ක වටිනා ත්‍යාග පාර්සලයක් හිමිවේ! 🛍️ (Smart ඔර්ලොසුවක් සමග 5000ක් වටිනා පොත් කට්ටලයක් )

☝🏻 ⚠️ වැදගත් කොන්දේසි:
තරගය අප්‍රේල් 25 වන දින සවස 5.00 දක්වා පමණක් වලංගු වේ. 🕔

ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නම් ඔබ අනිවාර්යයෙන්ම Samitha Hewage ෆේස්බුක් පිටුව Follow කර, තරගයේ පෝස්ටුව Shareකර තිබිය යුතුය. ✅

දැන්ම ඔබගේ ඡායාරූපය යොමු කර ජයග්‍රහණය කරා පියනගන්න!💃👑




#අවුරුදුකුමාරි #සිංහලඅලුත්අවුරුද්ද #පාසල්වැඩසටහන්

Want your business to be the top-listed Jewelery/watch Store in Ganemulla?
Click here to claim your Sponsored Listing.

Category

Address


Ganemulla