MusesBooks.com
මෙම පිටුව Muses Publishing House (Pvt) Ltd. හී ඊ-වාණිජ්‍යය විකුණුම් ව්‍යාපාරයට සහය දක්වයි. MusesBooks වෙතින් ලැබෙන ප්‍රවෘත්ති සඳහා, www.facebook.com/MusesPublishingHouse වෙත පිවිසෙන්න. This page supports Muses Publishing House (Pvt) Ltd.s’ eCommerce sales business. For news from MusesBooks , visit www.facebook.com/MusesPublishingHouse
12/05/2026
Amazon Editors විසින් 2023 වසරේ හොඳම පොත් වලින් එකක් ලෙස නම් කරන ලද Riley Sager විසින් රචිත ‘Only one left’ කෘතියේ සිංහල කෘතියේ අසංක්ෂිප්ත, සම්පූර්ණ සිංහල පරිවර්තනය ‘හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය’ නමින්.
නවක පරිවර්තිකා සිව්මානි ජයතිලකගේ ප්‍රථම පරිවර්තන කාර්යය.
👉 පිටු කිහිපයක් කියවා බලන්න.
---------------------------
📌පෙර ඇණවුම් ලබාගැනීම 2026 මැයි මස 31 දක්වා
👉 වෙබ් අඩවිය හරහා ඇණවුම් කිරීමට කමෙන්ටුවේ ඇති සබැඳිය වෙත පිවිසෙන්න.
👉 නැතිනම් 074 100 7064 හරහා whatsapp ඇණවුම් කරන්න.
12/05/2026
The Housemaid සහ Never Lie හරහා ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත්වූ Freida McFadden විසින් රචිත Dear Debbie කෘතියේ අසංක්ෂිප්ත, සම්පූර්ණ සිංහල පරිවර්තනය "ඩියර් ඩෙබී" නමින්.
ඉහළ අලෙවියක් තහවුරු කළ 'කසාදෝ' සහ 'සෙපරාදෝ' කෘති පරිවර්තනය කළ ජනප්‍රිය ප්‍රවීණ පරිවර්තිකාවක වන මධාරා අබේසිංහගේ පරිවර්තනයක් ලෙසින්.
👉 පිටු කිහිපයක් කියවා බලන්න.
---------------------------
📌පෙර ඇණවුම් ලබාගැනීම 2026 මැයි මස 31 දක්වා
👉වෙබ් අඩවිය හරහා ඇණවුම් කිරීමට කමෙන්ටුවේ ඇති සබැඳිය වෙත පිවිසෙන්න.
👉නැතිනම් 074 100 70 64 හරහා whatsapp ඇණවුම් කරන්න.
07/04/2026
දිනාලි තාරිකා තල්පාවිල විසින් රචිත 'සසර සරා'
ඔබ 1925 රසවිඳි අයෙක්ද,
සියල්ල අද්භූත සිදුවීම් පමණක් නොවේ!
එසේම සියල්ල අබිරහස් පමණක්ද නොවේ!!
එසේනම් 'සසර සරා' ඔබ කියැවිය යුතුම කෘතියක්!
👉 පිටු කිහිපයක් කියවා බලන්න.
07/04/2026
මනීෂි ගමගේ විසින් රචිත 'කළු රෝස'
භීතිය භාෂණය වූත්, මරණය මුද්‍රාව වූත් රක්ත වර්ණ රෝසමලක අබිරහස ගැන ඔබත් කුතුහලයෙන්ද?
👉 පිටු කිහිපයක් කියවා බලන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
34/4, Katuwalamulla
Ganemulla
11020