Samadhee Institute

Samadhee Institute

Share

27/12/2025

🔴 3, 4, 5 ශ්‍රේණි පොඩ්ඩන් වැඩ්ඩන් කරවන ශිෂ්‍යත්ව පෙරහුරු පන්ති ආරම්භ වේ!
🔴 සම්පූර්ණයෙන්ම නව ක්‍රමවේදයක් යටතේ දරුවන්ගේ හැකියාවන් හඳුනාගෙන, නිසි පුහුණුවක් සහිතව විභාගයට සූදානම් කෙරෙනු ඇත.
🔴 ශිෂ්‍යත්ව විභාගයට සිසුන් යොමු කර හොඳම ප්‍රතිඵල ලැබීමට කටයුතු කළ රජයේ පාසලක වසර 20කට වඩා පළපුරුදු ප්‍රවීන පුහුණු ගුරු මහත්මයෙකු මෙහෙයවයි.
🔴 නව පන්ති ආරම්භක සම්මන්ත්‍රණය,
ජනවාරි 02 සිකුරාදා
පෙ.ව. 9.00 – 10.30 දක්වා
ගම්පහ සමාධී අධ්‍යාපන ආයතනයේදී සම්පූර්ණයෙන් නොමිලේ පැවැත්වේ.
🔴 එම සම්මන්ත්‍රණයට වැඩිහිටියකු සමග ඔබේ දරුවා සම්බන්ධ කර ඔහුගේ හෝ ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු ජයග්‍රහණය කරවීම සඳහා පළමු පියවර තැබීමේ බුද්ධිමත් තීරණය ගන්න.
ජය වේවා!
🔴 0777 305 306

Want your school to be the top-listed School/college in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


69, Yakkala Road
Gampaha
11000

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00
Sunday 07:00 - 17:00