A & A Engineering

A & A Engineering

Share

01/01/2025
Photos from A & A Engineering's post 18/01/2024
Photos from A & A Engineering's post 05/01/2024

HAPPY NEW YEAR....

A&A Engineering👩‍🔧👩‍🔧👩‍🔧

නව වසරේ වැඩ ඇල්ලීම.🙏🙏🙏

කොටුගොඩ.

👩‍🔧විශ්වාසනීය හා සුහදශීලි සේවාවන්👩‍🔧

Photos from A & A Engineering's post 12/11/2023

A&A Engineering..💡💡
Container yard 📌️

Photos from A & A Engineering's post 14/10/2023

🤩 වසර ගණනක පලපුරුද්ද සමග ගොඩනැගිලි හා නිවාස වයරින් කිරිම.....කැමරා පද්ධති සවි කිරිම...සහනදායි මිල ගණන් යටතේ....
👉 විදුලි කාර්මික කටයුතු සදහා විමසන්න...
📞0701121337/0766739831

1.සහනදායි මිල ගණන් යටතේ නිවාස වයරින් කිරිම...

2.ගොඩනැගිලි වයරින් කිරිම

3.Light/Fan Fitting සවි කිරිම

4.ස්ලැබ් වලට බට දැමිම

5.Cctv Camera system සවි කිරිම

6.පැරණි වයරින් අළුත් වැඩියා කිරිම

7.විදුලි උපකරණ අලුත් වැඩියාව

8.Domestic A/C සියලුම සේවාවන්

📢 Planing නොමිලේ.....


ඇතුළු සියළුම විදුලි කාර්මික වැඩ විශ්වාසනිය සේවයක් සමග ඔබට ඉටු කර දෙමි....

🤩වගකිමක් සහිත අපගේ සේවය ඔනෑම අවශ්‍යතාවකදි වුවද අපි ඔබේ විදුලි කාර්මික ගැටළුවකදි ඔබට එය විසදා දිමට කටයුතු කරයි..🤩

😍A&A Engineering





☎ Contact number - 0701121337/0766739831

Photos from A & A Engineering's post 05/10/2023

⭐️නිවසක් කියන්නේ අපි හැමොම දකින ලස්සන සිහිනයක් 🏘️ඉතින් එ හිනය ලස්සනට පාට කරන්න ඔබ ගොඩාක්👉 දුක් කම් කටලු 👈වලට මුහුන දෙනවා නේද?😪😪🏕️🏕️

🎇ඉතින් එහෙනම් ඔබ එ දුක් විදල ⭕️සොයන මුදලට වටිනාකමක් ඔනි නේද❓

ඔබේ සිහින නිවහන ඉතා සාදාරණ මුදලට විශ්වාසවන්තව ,වයරින් කරගැනීම සදහා අපව අමතන්න . 😊☎️

💡House wiring .
💡Industrial wiring.
💡Panel Board Wiring .
💡CCTV. සවිකිරීම .
💡Networking cable දැමීම.
💡light Fittings සවිකිරීම.
💡Emergency servicing.

🏕️🏘️🏡️ඇතුළු ඕනැම ඉදිකිරීම් සේවාවක් දැන් අප අයතනයෙන් ලබාගත හැක🏘️🏡️🏕️

📌️🤜👉ඉතින් එහෙනම් ඔබගේ සිහිනය පාට කරන්න අපට අමතන්න 👈🤜📌️

☎️ 070 112 1337
☎️076 673 9831O

Photos from A & A Engineering's post 23/09/2023

වැඩ අවසන් වූ තන්තිරිමලේ පුදබිම.🙏🙏🙏

ඔබගේ පුදබිම, 🏠ඔබගේ නිවස , 🏢ගොඩනැගිල්ල , 🏙කර්මාන්තශාලාව විදුලි ආලෝක කරනය සහ වයරින් කිරීම.

/ 😍හදිසි බිඳවැටීම් සේවාද දැන් අපෙන් ඔබට පැය 2️⃣4️⃣පුරාවට ලබාගැනීමේ හැකියාව ඇත.

💯වගකීමක් සහිතව සහනදායි මිළ ගණන් යටතේ අප ආයතනය මඟින් ඔබට සේවය ඉටුකර දෙමි.

ඔබට සිතැඟි පරිදි සිත්ගන්නා සුළු අන්දමින් නවීන✴️
තාක්ෂණික දැනුම සහිතව අප ඔබට සේවය ලබා
දෙන්නෙමු.

අදම අපව අමතා ඔබට අවශ්‍ය සේවය අපෙන් ලබාගන්න.

අපව අමතන්න☎️

📱+94 766739831 📱 +94 701121337

Want your business to be the top-listed Equipment Service in Gampaha?
Click here to claim your Sponsored Listing.

Website

Address


Gampaha
11358