Chamu

Chamu

Share

Welcome to my vintage word 🌎🥺🥀

🧙‍♀ලෝකෙට vintage ආදරයක් පතුරවන්න එකතු වෙන්න මාත් එක්ක 🧿🐞

🌸ඇණවුම් බාර ගනු ලබන්නේ whatsapp හරහා පමනි
🌸Online transfer, deposit, COD available

Made with love 💖🍃🦋

15/12/2024

අපි හැමෝටම තියනවා comfort zone එකක්. මගෙ comfort zone එක තමයි මගෙ පොත් මේසෙයි ඇඳයි 🥀🦋
මම ම හදා ගත්තු කුරුදු ඉටිපන්දමක් එක්ක කෝමාරිකා පැළයයි තවත් indoor plant එකකුයි තියන මේ පොත් මේසේ ගන්නෙම vintage vibe එකක් 💚🥺

ඔයත් small business එකක් කරන කෙනෙක් නම් මේ කුරුඳු ඉටිපන්දමක් පත්තු කරන්න🕯️📜 කුරුදු කියන්නේ ධනය ආකර්ෂණය කරන දෙයක්. ඔයාලගෙ නහයට දැනෙන තැනකින් කුරුදු කෑලී කීපයක් තියන්න පුළුවන් නම්, ඒ සුවඳ දැනෙන වාරයක් ගානේ ඔයා පෝසත් මනුස්සයෙක් 🧿🕊️

Chamu

Photos from Chamu 's post 10/12/2024

ළමයි ඔයාලගේ orders තියනවා නම් මැසෙන්ජර් එකෙන් inbox මැසේජ් එකක් දාලා order එක conformed කර ගන්න 🥺❤️

එක හේතුවක් නිසා whatsapp numbers එකක්වත් වැඩ කරන්නේ නෑ...ඔයාලගෙ whatsapp number එක page එකේ දාලා business එක කරද්දී පරිස්සමින් කරන්න ළමයි 😊❤️

More details inbox msg please 💚🗣️
Chamu

Photos from Chamu 's post 29/11/2024

Flower Necklace 🌸❤️

Colors පහක් තියන ලස්සන cute necklace එකක් අරන් ආවා 👀✨️
> White 🤍
> Purple 💜
> Yellow💛
> Red❤️
> Blue 💙
මේ තියෙන්නේ available colors පහ 🍃🐞

මේ necklace එකක් delivery එක්කම වෙන්නේ Rs. 700/=ක් විතරයි 😍

Owner : CHAMU 🦄🍁

Photos from Chamu 's post 26/11/2024

මේ colors වලින් එක ගානේ තියෙන්නෙ ළමයි දැන් 👀❤️
ඉක්මනට order එක දාන්න 🌸🍃🧿

Chamu fallow & like my page ✨️🍁

Photos from Chamu 's post 24/11/2024

තවත් customer කෙනෙක්ගෙ ලස්සන feedback එකක්😚👀💖
Thank You So Much For Your Order❤️🌍

゚viralシfypシ゚

Photos from Chamu 's post 18/11/2024

Thanks for your order ❤️🥰

මාව විශ්වාස කරලා orders දාන ඔයාලා හැමෝටම thank you 🦋🥀💖

゚viralシfypシ゚

Photos from Chamu 's post 17/11/2024

Happy Customer Feedback 🦋💖
විශ්වාස කරලා order එක දැම්මට Thank You 🧿✨️

14/11/2024

Good morning ළමයි ❤️😘

Page එකේ දාන්න බැරි උන තවත් ලස්සන order එකක්😚👀💖

මේ order එක දැම්මෙ එක boy කෙනෙක් එයාගෙ gf ට යවන්න කියලා 🤭❤️
Order එක දාලා නම් දැන් සතියකටත් වැඩී 😶❤️

ඒ customer අපිට දුන්න feedback එකත් බලන්නකෝ 😍🦋🥀

එහෙනම් ළමයි ඔයාලගෙ order එකත් ඉක්මනට දාන්නකෝ 👀🥀💖

🎃🧿Whatsapp number > 076 165 8286

Photos from Chamu 's post 12/11/2024

𝐇𝐚𝐧𝐝 𝐌𝐚𝐝𝐞 𝐁𝐨𝐨𝐤 𝐌𝐚𝐫𝐤 🤎📖

𝐇𝐢 𝐇𝐢 ළමයි 👀❤

පොත් කියවන්න ආසා හැමෝටම ලස්සන book marks set එකක් ගෙනාවා😊❤

ඉතින් ළමයි වෙනදා වගේම මේවගෙ price දැන ගන්න whatsapp catalog බලන්න 🤭🤍🫂

📖🦋මේක Online Oder එකක් නම් නෙමේ ළමයි 🌸🪄

ඉතිම් ඔන්න ඔයාලටත් ලග එන christmas එක වෙනුවෙන් book mark එකක් එක්ක ඔයා කැමති පොතක් එක්ක, ඔයා කැමති items add කරලා christmas gift pack එකක් හදා ගන්න පුළුවන් ☃️❄️

Handmed Only ✨

🧿🪄 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐜𝐚𝐭𝐚𝐥𝐨𝐠 𝐥𝐢𝐧𝐤 > https://wa.me/c/94761658286

゚viralシfypシ゚viralシalシ

Photos from Chamu 's post 12/11/2024

𝐇𝐢 𝐡𝐢 ළමයි 👀❤

බලන්න මේ Earrings වල ලස්සන ✨ ඇදුමේ පාටටම juwellary match කරලා දාන්න ආසා කෙල්ලන්ට මේ earrings 😊❤

මේ colors විතරයි තියෙන්නේ 🥹❤
> White 🤍
> blue 🩵
> Green 💚
> Yellow 💛
> Pink 🩷

ඉතින් ඔයාටත් මේ earrings ඕන නම් පහළ දාලා තියන whatsapp link එකෙන් අපේ catalog එක බලලා price දැන ගෙනම order එකක් දාන්න පුළුවන් 🦋🌷🌙

🧿🪄 𝐰𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐧𝐮𝐦𝐛𝐞𝐫 > https://wa.me/c/94761658286

ᴍᴏʀᴇ ᴅᴇᴛᴀɪʟs ɪɴʙᴏx ᴍsɢ ᴘʟᴇᴀsᴇ🕯️🍃

Photos from Chamu 's post 11/11/2024

11:11

🦋🧿🌀🔮✨

ලැබෙන පුංචිම දේට පවා හදවතින්ම ස්තුතිවන්ත වෙන්න❤😊🌎
විශ්වය ඔයාට හිතාගන්න බැරිතරම් දේවල් ලබා දෙනවා.. විශ්වාසයෙන් ඉන්න.. 🪐✨
අද අලුත් සතියක් පටන් ගන්නවා ළමයි.. අරමුණු බලාපොරොත්තු ගොඩක පටන් ගැන්ම...🍀🔮✨

Chamu

Copied 🤍🌙✨

Want your business to be the top-listed Beauty Salon in Gampaha?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


258, Walikubura, Mabodala
Gampaha