Intech Campus

Intech Campus

Share

Photos from Intech Campus's post 20/05/2026

✨ Today’s Session: Office Package with AI (Weekday Class) ✨

✅ Proficient in MS Word for professional reports 📄
✅ Experienced in writing smart emails with AI assistants 🤖📧

MS Word වාර්තා සකස් කිරීමේ සිට, AI සහායකයින් සමඟ වෘත්තීය ඊමේල් යැවීම දක්වා ප්‍රායෝගිකව ඉගෙන ගන්නා මොහොතක් ✍️👀

Smart වෙන්න, Intech එක්ක එකතු වෙන්න!

📗📘𝗜𝗡𝗧𝗘𝗖𝗛 𝗖𝗔𝗠𝗣𝗨𝗦 | 𝗚𝗔𝗠𝗣𝗔𝗛𝗔

📞033 223 8787 / 070 697 1972 / 070 697 1973
🌐www.intech.edu.lk
📌No. 129, Ja-Ela Road, Gampaha, Sri Lanka

Photos from Intech Campus's post 19/05/2026

Intech Graphic Designing පාඨමාලාවේ තවත් දවසක් 🎨
දැනුම, තාක්ෂණය සහ නිර්මාණශීලීත්වය එකම තැනකින්.

Software එක click කරන එක විතරක් නෙවෙයි, design එකක් screen එකේ ඉඳන් print එක දක්වා යන සම්පූර්ණ process එකම අපි උගන්වනවා.
මේක නිකම්ම course එකක් නෙවෙයි, ඔයාව industry ready කරන ප්‍රායෝගික පුහුණුවක්.

✅ වයස් සීමාවක් නොමැත

පාඨමාලා පැවැත්වෙන වේලාවන්

සෑම ඉරිදා දිනකම:🔹 උදෑසන 9:00 - 12:00 හෝ 🔹 සවස 1:00 - 4:00

📗📘𝗜𝗡𝗧𝗘𝗖𝗛 𝗖𝗔𝗠𝗣𝗨𝗦 | 𝗚𝗔𝗠𝗣𝗔𝗛𝗔

📞033 223 8787 / 070 697 1972 / 070 697 1973
🌐www.intech.edu.lk
📌No. 129, Ja-Ela Road, Gampaha, Sri Lanka

09/05/2026

ඔබේ අධ්‍යාපනය වෙනුවෙන්, ඔබේ සාර්ථක අනාගතය වෙනුවෙන් තමන්ගේ හීන පවා කැප කරමින් නිහඬවම දහදිය වගුරන ඒ ආදරණීය අම්මාට, ඔබට දිය හැකි වටිනාම තෑග්ග වන්නේ ඔබේ 'සාර්ථකත්වයයි'. 🎓

ලොවක් දිනන දරුවන් තනන්නට වෙහෙසෙන සියලුම ආදරණීය මව්වරුන්ට, INTECH CAMPUS වෙතින් ගෞරවනීය මව්වරුන්ගේ දින සුබ පැතුම්! ❤️✨

📗📘𝗜𝗡𝗧𝗘𝗖𝗛 𝗖𝗔𝗠𝗣𝗨𝗦 | 𝗚𝗔𝗠𝗣𝗔𝗛𝗔

📞033 223 8787 / 070 697 1972 / 070 697 1973
🌐www.intech.edu.lk
📌No. 129, Ja-Ela Road, Gampaha, Sri Lanka

09/05/2026

MS Office Package එක කෘත්‍රිම බුද්ධිය (AI) සමඟ භාවිත කර ඔබේ කාර්යාලීය වැඩකටයුතු දෙගුණයකින් වේගවත් හා පහසු කරගන්නා ආකාරය මුල සිට සරලව ඉගෙන ගන්න.

🗓️ ආරම්භය: මැයි 13
⏰ වේලාව: පෙ.ව. 10:00 - ප.ව. 1:00
✅ ලියාපදිංචිය: තවමත් විවෘතයි!

📗📘𝗜𝗡𝗧𝗘𝗖𝗛 𝗖𝗔𝗠𝗣𝗨𝗦 | 𝗚𝗔𝗠𝗣𝗔𝗛𝗔

📞033 223 8787 / 070 697 1972 / 070 697 1973
🌐www.intech.edu.lk
📌No. 129, Ja-Ela Road, Gampaha, Sri Lanka

08/05/2026

Manualy වැඩ කරන කාලේ දැන් ඉවරයි! Intech Campus වෙතින් හඳුන්වා දෙන, Office Package සමග AI පාඨමාලාවට එකතු වී AI වලින් Upgrade වෙන්න . 🤩

MS Word, Excel, PowerPoint වලට අමතරව, AI Tools පාවිච්චි කරලා වැඩ වේගවත් කරගන්න, Reports හදන්න, Data හසුරුවන්න ඉගෙන ගන්න.

වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක. නව පාඨමාලා සඳහා ලියාපදිංචිය දැන් ඇරඹුණා!

📗📘𝗜𝗡𝗧𝗘𝗖𝗛 𝗖𝗔𝗠𝗣𝗨𝗦 | 𝗚𝗔𝗠𝗣𝗔𝗛𝗔

📞033 223 8787 / 070 697 1972 / 070 697 1973
🌐www.intech.edu.lk
📌No. 129, Ja-Ela Road, Gampaha, Sri Lanka

Want your university to be the top-listed University in Gampaha?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No. 129, Ja-ela Road
Gampaha
11000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00