Entevent

Entevent

Share

අතීත සිහලුන්ගේ විශෙශ්ෂත්වයක් වන කොන්ඩ රැවුල වැවිම මෙරටට පැමිණි සුදු හම ඇත්තවුන් විසින් විනාශ කරන ලදී .1848 පසු ඇරඹුණු "කොන්ඩ සන්හාරය" නම් ඉන්ග්‍රිසි ව්ප්ලවයෙන් සිහලුන්ගේ විශෙශ්ෂිත පිරිස් ඝාතනය කෙරෙනි.මෙහි පරමාර්ථය වුයේ ලක්දෙරණෙ ඇති විශෙශ්ෂිත ශිල්ප ක්‍රමයන් විනාශ කිරීමයි.හෙළවෙදකම,හෙළසටන් ශිල්පය මෙතුළින් විනාශ වු ප්‍රධාන ශිල්පයන්‍ ය.නමුත් අද වන විට කොන්ඩය වැවිම සුදු හම ඇත්තවුන්ද අනුගමනය කරමින් පවතී.

Want your business to be the top-listed Event Planning Service in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Gampaha