Ceylinco VIP General Insurance Gampaha
14/10/2025
⭕️ පුංචි වුනත් ත්‍රීවීල් එකට ෆුල් ඉන්ශුවරන්ස් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ.. ⭕️
ත්‍රීවීල් එක හැප්පිලා හදන්න ගියොත් බර ගානක් යනවා.. ඒ වගේම තමයි දැන් හොරකම් කරනවා හැමතැනම..
පොඩි ගානක් ගෙවලා ටික ටික ගෙවන්න ඔයාගෙ වටිනා ත්‍රීරෝද රථයට ෆුල් ඉන්ශුවරන්ස් එකක් දාගන්න..
⭕️ අනිත් ඉන්ශුවරන්ස් වලට වඩා සෙලින්කෝ අපි වෙනස් ඇයි?? 💯
🧿 හැප්පිලා ත්‍රීවීල් එක හදන්න ඉක්මනින් වන්දි මුදල්..
💵 ඇක්සිඩන්ට් වෙලා ගරාජ් එකට දාපු ගමන් ක්ලේම් එකෙන් 50% ක අත්තිකාරම් මුදලක්..
🧿 කැපිලි කෙටිලි නැතුව, රස්තියාදු වෙන්නෙ නැතුව ක්ලේම් ගන්න..
🚔 රුපියල් මිලියන 2 ක හදිසි සෞඛ්‍ය රක්ෂණාවරණයක්..
🧿 බරපතළ රෝග සඳහා 100,000/= ක්..
🤹♂️ අනතුරක් නිසා ත්‍රීවීල් එක දවස් 4 කට වැඩිය ගරාජ් එකේ තිබ්බොත් දවසකට රුපියල් 750 ක්..
👶 ඔබේ දරුවාට රුපියල් 50000 ක් දක්වා අසනීපයකදී රෝහල් ගාස්තු..
අලුත් වුණත් පරණ වුනත් ත්‍රීවීල් එකට හරි ඉන්ශුවරන්ස් එකක් දාගන්න අපිට කතා කරන්න..
☎️ 076-572 1922
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No 97, Bauddahaloka Mawatha
Gampaha
11000