ABCD English
23/05/2023
#9වසර සහ #10වසර ඉන්න ඔයාලට ගෙදර ඉදන් ඉංග්‍රීසි ඉගෙනගෙන වාර විභාග වලට වැඩිම ලකුණු ගන්නත්, O/L ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට බය නැතුව මුහුණ දෙන්නත් ක්‍රමානුකූලව අපි සූදානම් කරනව.✍️✍️ මේ කාලෙ ඉංග්‍රීසි අතෑරල දාල O/L කාලෙට බොරුවට දගලන්නෙ නැතුව ඉංග්‍රීසි තවත් ලේසි විෂයක් කරගන්න අපේ ABCD English පංතිය සමඟ සම්බන්ධ වන්න.
වැඩි විස්තර අපේ page eka හෝ පහත සඳහන් whatsapp group එක හරහා ලබාගන්න.✍️
https://chat.whatsapp.com/LAiKTbJJLW91acnAn4jZvx
23/05/2023
Hello schoolers❤️ You can join with our ABCD English Zoom classes by sitting at your home through joining the page and Whatsapp group ✍️✍️
Here is our lovely invitation to grade 3 to grade 10 students❤️❤️❤
ආයුබෝවන් පාසල් දරුවනේ❤️ ඔබට අපගේ ABCD ඉංග්‍රීසි facebook පිටුව සහ Whatsapp සමූහය සමග සම්බන්ධ වී ඔබගේ නිවසේ සිටම Zoom පන්ති වලට සහභාගී විය හැක.
මේ 3 වසරේ සිට 10 වසර දක්වා වූ සිසුන්ට අප විසින් කරනු ලබන ආදරණීය ඇරයුමයි.❤️❤️❤️
05/05/2023
English class for school students who are in grade 3 to grade 10. Classes will be held as separate groups. Join with us via Zoom classes😍
3 ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා සියලුම සිසුන්ට විවිධ කණ්ඩායම් යටතේ ඉංග්‍රීසි පංති පැවැත්වේ. අපගේ පංති සඳහා Zoom තාක්ෂනය ඔස්සේ සම්බන්ධ වන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Gampaha
10660
Opening Hours
| 12:00 - 20:00 |