Sineth Ransika Chemistry

Sineth Ransika Chemistry

Share

28/03/2025

🔥 *2027 Chemistry* 🔥

*°සියනෑවට සිනෙත්°*

🔹රැල්ලට නොයන අපේ Chemistry පන්තිය

🔹රසවත්ව තර්කානුකූලව විෂය කරුණු ඉගෙනගන්න

🔹පන්තියට සම්බන්ධ වන සිසුන්ගෙන් රසායන විද්‍යාව විෂයට වැඩිම A/B සාමාර්ථ සහිත

🔹වෛද්‍ය ඉංජිනේරු සිහින අනිවාර්යෙන් සැබෑ කරගැනීමට

🔹මුල සිටම සම්බන්ධ වී සියලුම සිද්ධාන්ත නිවැරදිව නිරවුල්ව අවබෝධ කරගැනීමට

🔹ජීවිතය ජයගැනීමට අප හා එක්වන්න

🔹පළමු දින සහභාගී වන ඔබට පළමු පාඩම වන පරමාණුක ව්‍යුහයට අදාළ වටිනා නිබන්ධන ලබා දේ.

🟣ආරම්භය
අප්‍රේල් 03- බ්‍රහස්පතින්දා
අප්‍රේල් 07- සඳුදා

*ගම්පහ සිසිප්* හිදී

පන්තියට සම්බන්ධ වීමට,
070 454 0357 ට,
නම , පාසල whatsapp කරන්න
විමසීම් - 070 454 0357

🥇 *A ලෙවල් එකට Chemistry* 🥇

06/01/2025

⚪ *ගම්පහ 2025 QටිRevision ආරම්භය*

*2025 Qටි Revision*
*ජනවාරි 07* | *හෙට*
*_අගහරුවාදා_*
*පෙ.ව. 7.30 -2.00*

---------------------------

*2025 Advance leval*
*Target *paper Class*
*හෙට සිට ආරම්භ වේ.*

*AAT Paper series*
*HP model*
*Paper 01*

*_හෙට | අගහරුවාදා_*
*ප.ව. 2.30 - 5.30*

---------------------------

⚪ *සිසිප් - ගම්පහ*

*සම්ප්‍රදායික Revision පන්තියක් නොවන මෙම අතිසාර්ථක Qටි Revision පන්තිය හා සම්බන්ධ වීමෙන් උසස්පෙළ විභාගයට රසායන විදයාව 🅰️සාමාථයක් තහවුරු කරගන්න*

*2025 Qටි Revision පන්තිය පිලිබදව ඉදිරි තොරතුරු සදහා පහත t සමූහයට සම්බන්ධ වන්න.*

*Telegram link*
https://t.me/SRQT25

⚪ පලමු දින නොමිලේ*

*🅰️ලෙවල්එකට*
*CHEMISTRY*
*සිනෙත් රන්සික*

ෙවල්එකChemistry #

28/09/2024

*Whatapp group link*
https://chat.whatsapp.com/Gc19RQOjOv71wshD5SPxeV

⭕ *2025 උසස්පෙළ විභාගයට තව තියෙන්නෙ හරියටම අවුරුද්දක් වගේ කාලයක්*
⚪ 2025 උසස්පෙළ විභාගයට ඉදිරිපත් වෙන ඔයාල මේ කාලය වෙනකොට මොන මට්ටමකද ඉන්නෙ,
මේ ඔයාලට ඉතිරි වෙලා තියෙන කාලය ඵලදායි ව උසස්පෙළ විභාගයේ රසායන විද්‍යාව විෂයයේ ඉහළම සාමාර්ථයකට යන්න සැලසුම් කරගන්න ඕනෙ කොහොමද කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි විධිමත්ව විභාග මට්ටමේ ප්‍රශ්න පත්‍ර වලට පිලිතුරු ලියල ඒ ලකුණු එක්ක ඉදිරි වැඩ පිළිවෙල සැලසුම් කරගැනීම.
🌞 2025 උසස්පෙළ විභාගයට රසායන විද්‍යාව විෂයය හදාරන සියලුම සිසුන් දැනට ඔයාල ඉගෙනගන්න ඉන්න විෂයය කරුණු හරියට ප්‍රශ්න පත්‍රයේ පිලිතුරු විදිහට ඉදිරිපත් කරන්නෙ, ඒ ඒ ප්‍රශ්න වලට කොහොමද ලකුණු ලැබෙන්නේ, හරියටම දැනට ඉන්න තත්ත්වය, කියන හැම ගැටලුවකටම නිවැරැදිම පිළිතුර,
💪 ඔයාල වෙනුවෙන් අලුතින්ම ආරම්භ වෙන
*2025 Lesson Revise*
*Target Paper Class*
කියන අලුත්ම වැඩපිළිවෙළ තුළින් ලබාගන්න පුළුවන්

💯 මේ *අලුතින්ම ආරම්භ වෙන ප්‍රශ්න පත්‍ර පන්තියට 2025 උසස්පෙළ විභාගයට රසායන විදයාව විෂයය ඉගෙනගන්න ඕනෙම සිසුවෙකුට සම්පූර්ණයෙන්ම නොමිලේම සම්බන්ධ වෙන්න පුළුවන් .*

*2025 Leson Revise**
*Target paper Class*
ප්‍රශ්න පත්‍ර පන්තිය පිළිබඳ සියලුම තොරතුරු දැනගැනීමට ඉහත දක්වා ඇති whatapp සමූහයට සම්බන්ධ වන්න .

*නිසැක 🅰️ සාමාර්තයකට හරිම මග කියන ලංකාවෙන්ම හොඳම ප්‍රශ්න පත්‍ර පන්තියට ඔබත් අදම සම්බන්ධ වන්න .*

*🅰️ලෙවල්එකට*
*CHEMISTRY*
*සිනෙත් රන්සික*

ෙවල්එකටchemistry

Want your school to be the top-listed School/college in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Gampaha