Pathum Ekanayaka

Pathum Ekanayaka

Share

03/12/2023

ප්‍රශ්ණ දාහක් ආවත් ඉස්සරහට කොහොමහරි යනව කියන අරමුණින් එක තැන නැවතිලා හිටියත්, එක අඩියක්වත් ආපස්සට යන්න එපා. කරන දේ නවත්තල දාන්න හිතුනත් ඒ සිතුවිලි ඉස්මතු වෙන්න දෙන්න එපා. උබේ හිතේ තියෙන හීන උබව ජීවත් කරවනවා. ඒ හීන සෑබෑ වුනු දවසක අපි උබල ජීවත් වෙනව. අන්න ඒකයි උබේ එක හීනයක් සෑබෑ කර ගත්තට පස්සෙ උදේ රෑ කට්ට කාගෙන අනිත් හීන පස්සෙ දුවන්නෙ. මොකද උබල අපි හැමෝම ලස්සනට ජීවත් වෙන්න ආස හින්ද.

මොකක් හරි දෙයක් කරන්න පටන් ගන්න. ලස්සනට ජීවත් වෙන්න කැමති උන් උබට උදව් කරයි. එතකොට උබ ලස්සනට ජීවත් වෙන්න ඇත්තටම කැමති කව්ද කියල දැන ගන්න ලැබෙයි.

මේ ගමන උබට තනියම යන්න බැහැ තමයි. ඒත් අපිට තනියම හිතන්න තීරණ ගන්න ශක්තිය දීල තියෙනව. ඒක හරියට පාවිච්චි කරොත් ඔයා ඔයාටත් නොදැනිම ඔයාගේ ඉලක්ක වලට ගිහින් ඉදියි.

ඒ තීරණ හරියට අරගෙන ඔයා වටේ ඔයත් එක්ක එකට ඉන්න අයත් එක්කම එකට ගොඩ යන්න හොද Plan එකක් හදාගෙන ඒකට වැඩ කරන්න. හරි Plan එකකට සහ හරි Time එකකට වැඩ කරපු අය කවදාවත් ඔනේම තැනක ෆේල් වෙන්නෙ නැහැ. ඉතින් එහෙනම් එකට වැඩ කරල එකට ගොඩ යමු. 🏆🥇🏆

31/12/2022

හැමෝම ආසයි හිනා වෙලා ඉන්න.
තමන්ගෙ හීන වලට යන්න.
හැමෝම ඒ දේවල් වෙනුවෙන් ගොඩාක් කැපකිරීම් කරනව.
ඒ හින්ද හැම කෙනෙක්වම තේරුම් ගන්න.

හැම කෙනාගෙම හීන හැබෑ වෙන

2023 නව වසරක් වේවා...! ❤

Want your public figure to be the top-listed Public Figure in Gampaha?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


No 99/1 Madelgamuwa
Gampaha
11011