FIOZA
28/02/2023
New One!!!!!!!!!!
Fioza Hair Oil
You Can place your order from today👏
Rs.1000/=(100ml)
🌼දෙගුනයක් වේගයෙන් කොන්ඩේ වවා ගන්න ඕන ඔයාටමයි මේ Fioza Hair Oil එක..
🌼වටිනා ආයුර්වේද ශාකසාර 25 කට අදික ප්‍රමාණයක් භාවිතයෙන් සැකසූ මහත් ප්‍රතිඵල සහිත ආයුර්වේදීය තෛලය..
හිසකෙස් සම්බන්ධ ගැටලු ගනනාවකට ප්‍රතිඵල ගෙනදෙන විශ්මිත Fioza Hair Oil
🌼වයස් භේදයකින් තොරව ඕනෑම අයකුට අනිවාර්යයෙන්ම ස්ථිර ප්‍රතිඵල ලබාගත හැකිය....
ඕනෑම අයකුට මාස 1 ත් 3ත් අතර ප්‍රතිඵල නියතය..
🌿අහුරු පිටින් හිසකෙස් වැටීම අඩු කිරීමට.
🌿දෙගුනයක් වේගයෙන් හිස්කෙස් වැවීමට
🌿හිසකෙස් ශක්තිමත් කීරීමට
🌿හිසෙහි ලේ ගමනා ගමනය හොදින් සිදු කිරීමට
🌿කේශ මූල ශක්තිමත් කොට අලුත් හිස කෙස් වැවීමට
🌿තට්ටය පැදූනූ තැන් මට්ටු කිරීමට
🌿අකලට පැහුනු හිස කෙස් මට්ටු කිරීමට
🌿නිතර හැදෙන හිසේ කැක්කුම් මට්ටු කිරීමට.
🌿හිස්සොරී මුලුමනින්ම නවතා දමයි.
🌿කෙස් අග පැලීම නවතා දමයි.
🌿හිස කෙස් සුදු වීම නවතා දමා දිදුලන දීප්තිමත් පිරිපුන් කෙස් කලඹක්
❤️❤️❤️❤️විශේෂම දෙයක් තමයි අපේ මේ oil එකට අපි chammomile extract🌼 එකතු කරලා තියනවා.ඒකෙන් ඔයාලට ඔලුව කැක්කුම් නැති කරලා stress වෙලා තියන ඔලුවට relax එකක් හම්බෙනවා.
🌼පොල්තෙල්,ඔලිව් ඔයිල් සාරය , කරාබු නැටි සාරය ,එඩරු තෙල්,vit E ,නිල් කටරොලු, මුරුංගා ,ඉගුරු,ගොටුකොල ,කරපින්චා,කෝපි,කෝමාරිකා,වද මල්,කී කිරිදිය, උලු හාල් ,කොහොඹ, කෙසෙල් පොතු,ලැවෙන්ඩාර් සාරය ප්‍රමුක කොට ගත් සහ තවත් ශාකසාර ගනනාවකගේ එකතුවක් වූ මෙමගින් වැවෙන්නේ නැති ඔයාගේ කොන්ඩේ අනිවාර්යයෙන් මාසයක් ඇතුලත වවනවා නිසකවම.
🌼අනිවාර්යයෙන් ඔබ එක් වරක් භාවිතා කර වෙනස වටහා ගන්න.❤️
නිවසටම ගෙන්වා ගන්න. 🌼
📞අමතන්න 0712086296
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
53, Moragoda
Gampaha
11000