Herb Line Distributor

Herb Line Distributor

Share

17/09/2021

Herbline වෙතින් ඔබට නොමිලේ සපයන සේවාවන්,

🔴 ඔබගේ සමට ගැලපෙන ආකාරයේ herbline නිශ්පාදන ඔබට තෝරා දිම සහා එමගින් ඔබගේ සමට සත්කාර සිදු කරන අකාරය පිලිබද පුර්ණ දැනුවත් කිරිම .

🔴 මෙම සේවාවන් අප නිශ්පාදන මිලදි ගන්නා සියලු පරිභෝකයින් වෙත නොමිලේ ලබා දිමට අප කටයතු කරයි.

🔴 අප මෙම සියලු නිශ්පාදන පිලිබඳ වගකිම් සහිතව ඔබට අලෙවි කරනු ලබයි

🔴 ඔබ අප නිශ්පාදන මිලදි ගෙන පාවිච්චි කරන තෙක් සත්කාර සේවාවන් අඛණ්ඩව නොමිලේ ලබා දිමට අප කටයුතු කරන බව දන්වමු.
අප නිශ්පාදන මිලදි ගැනිමට හෝ වැඩි විස්තර සඳහා විමසන්න,

🔴whatssapp 0767898445

Photos from Herb Line Distributor's post 17/09/2021

🌺🌸❤ ලස්සන ට ඉන්න කැමති හැමෝම ටම herbline ආයුර්වේද නිෂ්පාදන .☺️🥰❤️

🔆 Gluta Saffron Natural Fairness Day Cream ....

🌺Saffron
🌺කුංකුමාදි තෙල්
🌺විටමින් B3
🌺විටමින් C
🌺කොජික්
🌺ආබියුටීන්
🌺ග්ලූටාතයෝන්

අන්තර්ගත කර ඇති මෙම නිෂ්පාදනය දින කිහිපයකින් ඔබේ මුහුණේ ඇති අදුරු පැහැ ලප කැළැල් ඉවත් කර පැහැපත් දිදුලන සමක් ලබාදෙයි.

දිවා කාලයේ දී හිරු එළියෙන් සම ආරක්ෂා කිරීමට SPF 30+ අගයක් ගනී.bleching අඩංගු කර නොමැත...

භාවිතය :- දිනපතා උදෑසන හා දහවල් කාලයේ දී භාවිතා කරන්න .🌺🌸

Oder Now- 0767898445 Whatsapp

Want your business to be the top-listed Beauty Salon in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Gampaha
11000