Absolute Lands

Absolute Lands

Share

Photos from Absolute Lands's post 29/10/2023

මීපේ පහත්ගම
වෙන්දේසි ඉඩමකින් මිලදී ගත් පර්චස් 20 ( 10P x 2 Blocks )
සැදෑ සෙවණ වැඩිහිටි නිවාස පාර
හයිලෙවල් පාරට මීටර් 700 යි
රත්නපුර අධිවේගී පිවිසුම ආසන්නව
අඩි 20 පුළුල් මාර්ගය
පර්චසය රු. 430,000 ( 10Pබිම් කොටසම ලක්ෂ 43)
නළ ජලය තෙකලා විදුලිය සහිතයි
පිඹුරුපත් අනුමත කර ඇත.
ඕනෑම බැංකුවකින් බැංකු ණය පහසුකම් ලබාගත හැක.
නිරවුල් ඔප්පු
සියලුම නාගරික පහසුකම් සහිතයි.
මිල ගණන් සාකච්චා කරගත හැක
අමතන්න 077 932 3200

Photos from Absolute Lands's post 10/01/2023

වේයන්ගොඩ අධිවේගී පිවිසුමට හා දුම්රියපොළට විනාඩි 2යි
ආයෝජනයට හා නිවසකට ඉතා සුදුසු බිම් කොටසක්
නිට්ටඹුව මල්වත්ත BOI කලාපය, ගුර විද්‍යාලය, විද්‍යාලොක පාසල ආසන්නව
නුවර-කොළඹ මාර්ගයට 1Km
වේයන්ගොඩ අධිවේගී පිවිසුමට 1.8Km
වේයන්ගොඩ නගරයට හා දුම්රියපොළට 2Km
පර්චස් 40ක බිම් කොටස, පර්චස් 20ක කැබලි 2ක් ලෙස වෙන් කර දිය හැක.
කාපට් යෙදු පුළුල් මාර්ග, නළ ජලය, තෙකලා විදුලිය
පර්චසයක මිල රු. 325,000
මිල ගණන් සාකච්චා කරගත හැක
0779 323 200

Want your business to be the top-listed Realtor/realty Service in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Gampaha