GI Eco Engineering

GI Eco Engineering

Share

19/09/2025

පහසු ගෙවීමේ ක්‍රමයට වැහිපීලි සහ සිවිලිම් සවි කිරීම.
ඔබගේ 🏠️ නිවසට අවශ්‍ය කරන අමානෝ වැහිපීලි , අයි පැනල් සිවිලිම , පැන්ටි කබඩ් , මැලේෂියන් සිවිලිම , ග්‍රිල් ගේට්ටු සහ අත්වැට (Hand Rail), උසස්ම තත්වයෙ අමුද්‍රව්‍ය යොදාගෙන සවි කර දෙනු ලැබේ.

අමතන්න ☎️ 0777076580
0711894739(watsapp )

(🛵 ඔබගේ නිවසට හෝ වැඩබිමට පැමින පරික්ෂා කොට ඇස්තමේන්තුවක් ⁣ලබා දෙනු ලැබේ..)
අමානෝ තහඩුවෙන් නිමවන උපාංග යොදාගැනීම හරහා ඔබට ලැබෙන වාසි..😍👌

🎁 නිවසට මනා නිමාවක් සහිත අලංකාර පෙනුමක්
ලැබීම.
🎁 වහළය මතට වැටෙන වැසි ජලය මනා
කළමනාකාරිත්වයකින් යුතුව බැහැර කිරීමට
හැකිවීම.
🎁 දිගුකල් පැවැත්ම.
🎁 නඩත්තුව අවම වීම....

🟩මෙම සිවිලිම් වර්ග දෙක යොදාගැනීම හරහා ඔබට ලැබෙන වාසි.👇

🎁 මනා නිමාවකින් යුත් අලංකාර පෙනුමක් ලැබීම.
🎁 දිගුකල් පැවැත්ම.
🎁 නඩත්තුව අවම වීම සහ පහසු වීම.
🎁 කැමති වර්ණයකින් වර්ණගන්වා ගැනීමට
හැකිවීම.
🎁 අයිපැනල් සිවිලිම මගින් දැවමය නිමාවක් සහිත
පෙනුමක් ලබාගැනීමට හැකිවීම..
වසර දහයක වගකීම් කාලයද සමගින්..💯✊

#වැහිපීලී #වැහිපීළි #සිවිලිම් #සිවිලිම

03/11/2024

.

01/12/2023

😲😲😲ටික ටික ගෙවන්න...😲😲😲
📣ගම්පහ අවට ඔබට මෙන්න කදිම අවස්ථාවක්...
🖤වටිනාකමින් කොටසක් මුලින් ලබා දී...
🖤🖤ඉතිරිය ටික ටික ගෙවන්න..
වැහි පිහිලී ටික සවිකරගන්න ඔබටත් අවස්ථාවක්.

✔️කොරියාවෙන ආනයනය කරන ගුණත්වයෙන් උසස් අමුද්‍රව්‍ය යොදා..
✔️පලපුරුදු සේවක මණ්ඩලයක් මගින්.
✔️සවිකිරීමෙන් පසු සේවාවන් ද සමගින්.

🏘️ ඔබගේ නිවසේ.. කල්පැවැත්ම, ආරක්ෂාව හා අලංකාරවත් නිමාවක් සදහා අදම අප අමතා වැහි පිහිලී සවිකරවා ගන්න.

0711894739

04/06/2023
Photos from GI Eco Engineering's post 04/06/2023
Want your business to be the top-listed Media Company in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Gampaha