Job For You

Job For You

Share

20/05/2022

කාන්තා ඔබට කුවේට් රැකියා අවස්ථා :
කුවේට් රාඡ්‍යයට විශේෂ නිවාස සදහා රැකියා අවස්ථා සදහා සම්බන්ද වීමට ඔබට අවස්ථාව ඇත.

* ගෘහ කොකිවරියන්
* ගෘහ සේවිකා

පිටත් වීමට පෙර ලක්ෂ දෙකක දීමනාවක් ඔබට ලබා දෙන අතර මේ සදහා ඔබට කිසිදු මුදලක් අය නොකෙරේ.

140,000 කට වැඩි වැටුපක් සමගින් ඉක්මනින් පිටත් වීම සදහා,
* ඔබගේ නම
* වයස
* දැනට ජිවත් වන ප්‍රදේශය විස්තර එවන්න.

අපගේ ගාල්ල ශාඛාව තුල සම්මුඛ පරීක්ෂන සදහා සම්බන්ද වීමට ඉක්මනින් අප ආයතනය හරහා සම්බන්ද වන්න.

දැනට පාස්පොට් නැති අය සදහා ආයතනය හරහා පාස්පෝට් සකස් කර දෙනු ලැබේ.

05/01/2022

✈✈කුවේට් රාජ්‍යයේ ගෘහ සාත්තු සේවිකාවන් සදහා ඇබෑර්තු 100.✈✈

✍ පිටත්වීම ප‍්‍රථම ආයතනය මගින් නොමිලේ වෛද්‍ය පරීක්‍ෂණය සිදුකරදීම.
යාමට ඒමට ගුවන් ටිකට්පත් නොමිලේ ලබාදීම.
✍ පිටත්වීමට ප‍්‍රථම කොවිඞ්-19 ප‍්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම.
✍ රැකියාවේදී ආහාරපානල නවාතැන් පහසුකම් හා වෛද්‍ය පහසුකම් නොමිලේ ලබාදීම.
✍ විදෙස්ගතවන ඔබේ සහායට කුවේට් රාජ්‍යතුළ අප ආයතනයේ කාර්්‍යාලයක් පිහිටවා තිබීම. (මෙහි ඔබ වෙනුවෙන් සිංහල භාෂාව කථාකරන පළපුරුදු ශී‍්‍ර ලාංකික කාර්්‍යය මණ්ඩලයක් ඇත.)

👉මෙය සම්පූර්ණයෙන් නොමිලේ වන අතර මේ සදහා සම්බන්ධවන ඔබට ලංකාවේ හෝ විදේශයක කුමන හෝ ආයතනයකින් සාත්තුසේවිකා වෘත්තිය පිළිබද හැදෑරීමක් කර තිබීම විශේෂ සුදුසුකමක් වන අතර එසේ නොමැති අය සදහා ආයතනයේ මැදිහත්වීමෙන් විදේශසේවා නියුක්ති කාර්්‍යාංශය හරහා දින 21 ක පුහුණුවක් ලබාදේ.

සුදුසුකම්:
· තම මව් භාෂාවෙන් කියවිමේ සහ ලිවිමේ හැකියාව
· අවම උස අඩි 4යි අඟල් 6යි
· යහපත් සෞඛ්‍යය තත්වයකින් හා මනා පෞරුෂත්වයකින් යුක්ත විම

වයස් මට්ටම:
· අවුරුදු 25 – 55ත් අතර

අවශ්‍ය ලියවිලි :
· වලංගු ගමන් බලපත්‍රය
· ජාතික හැඳුනුම්පත
· අවුරුදු 45 ට වැඩි නම් GCC වෛද්‍ය සහතිකය
· පවුල් පසුබිම් වාර්තාව

❎මෙම වටිනා අවස්ථාවට ඉක්මනින් සම්බන්ධවී ඔබගේ අසුන අදම වෙන්කරවා ගන්න.
👉වැඩි විස්තර සදහා 0774500 450 අදම අමතන්න.

Want your business to be the top-listed Business in Galle?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


No. 238, Wackwella Road
Galle
80000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00