HDK Creations

HDK Creations

Share

27/08/2024
01/01/2024

Happy new year❤🙌❤

Photos from HDK Creations 's post 21/12/2023

⭕️ ඔයාගේ DREAM JOB එකට යන්න PROFESSIONAL CV එක හදා ගන්න අවශ්‍යද ?
⭕️ එහෙනම් ඔයාට කරන්න තීන්නේ ඔයාගේ Resume එකට අඩංගු වීමට අවශ්‍ය DETAILS ටික අපිට WHATSAPP පණිවිඩයක් මගින් එවීම පමණයි.
⭕️ ඒ විතරක් නෙවෙයි ඔයාට අවශ්‍යනම් CV එක සදහා ගැලපෙන Cover Letter එකකුත් සාදාරන මිලකට සාදා ගන්න පුලුවන්.
⭕️ මිල Rs.800 සිට
⭕️ ඔයාගේ හිතේ තීන ඕනම විදිහකට ඔයාගේ CV එක අපිට DESIGN කරල දෙන්න පුලුවන්.
⭕️ ඒ විතරක් නෙවෙයි ඔයාට අවශ්‍යනම් තෝර ගන්න අපි ලග CV TEMPLATES රාශියක් තියෙනව.
⭕️ ඒ විතරක් නෙමෙයි ඔයාට විදේශ රැකියාවක් සදහා අවශ්‍ය වෙන INTERNATIONAL FORMAT CV එකකුත් අපෙන් ඔයාට සාදා ගන්න පුලුවන්.
(EUROPE /USA/CANADA/AUSTRALIA /NEWZEALAND/JAPAN/DUBAI/QATAR/ISRAEL)
⭕️ ඔයාට අවශ්‍යනම් ATS FRIENDLY වර්ගයේ ප්‍රමතිගත CV එකක් අපෙන් ඉතා අඩු මුදලකට සාදා ගන්න පුලුවන්.

👉අපෙන් CV එකක් සාදා ගැනීමෙන් ඔයාට තියෙන වාසි

✅ අලෙවියෙන් පසු සේවාව(ඔයාට අවශ්‍ය ඕනෑම වෙලාවක නැවත CV එක නොමිලේ EDIT කරගැනීමේ හැකියාව ඇත.
✅ පෞද්ගලිකත්වය සුරැකීමට ප්‍රතමස්තානය.
✅ GRAMMATICALLY නිරවද්‍යතාව.
✅ පැය 3 ක් ඇතුලත CV එක සම්පූර්ණයෙන් සාදා ඔබේ අතට
✅ ඔබදේ ඕනෑම අදහසක් අප සමග සුහදශීලීව හුවමාරු කර ගත හැක.

𝗢𝗥𝗗𝗘𝗥 𝗡𝗢𝗪
071 890 6358
( 𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥)
Visit our page and send whatsapp message easily
FB page https://www.facebook.com/profile.php?id=61553076837967&mibextid=ZbWKwL

⭕️ PAYMENT - Online Transfer/Bank Deposit

🚮 Shop එකකට ගිහින් කරගත්තොත් එහෙම නිදහසක් නෑ කියල දන්නවනේ..❗️

නව රැකියා අවස්තාවා,විදේශ රැකියා ✈️ ,උසස් අධ්‍යාපන කටයුතු 👩🏻‍🎓 ආදී වූ ඕනෑම අවස්ථාවක් සඳහා CV එකක්

ඔයාට කරන්න තියෙන්නෙ ඔයාගෙ විස්තර ටික පහසු ඕනෑම අකාරයකින් අපට ලබාදීම පමණයි. ඉතුරු ටික අපි බලාගන්නම්

Photos from HDK Creations 's post 05/11/2023

🔴 ඔයාටත් තවම ජොබ් එකක් නැද්ද ? සුදුසුකම් තිබිලත් ? 😳
🔴 එහෙනම් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයාගෙ CV එකේ ම තමයි 💁🏻‍♂
🔴 කොච්චර සුදුසුකම් තිබ්බත් වැඩක් නෑ, ඒ ටික හරි විදිහට දාල හදපු CV එකක් ඔයාට නැත්තං 🤷🏻‍♂
🔴 එහෙනම් මෙන්න, ඉතාම අඩු මුදලකට පැයක් ඇතුලත අන්තර්ජාතික පිලිගැනීමක් සහිත වෘත්තීය මට්ටමේ CV එකක් අපෙන් ඔයාට 🧑🏻‍💻
🔴 අදම ඔයාගෙ CV එක හදාගෙන, ජොබ් ප්‍රශ්නෙන් නිදහස් වෙන්න
🔴 නැවත ඕනෑම අවස්තාවක නොමිලේ edit කරගැනීමේ හැකියාව ඇත
🔴 Unlimited Revision

සැ.යු: CV එකක් හදාගන්න Job Vacancy එකක් සෙට් වෙනකම්ම ඉන්න එපා 🫂

✅ දැනට තියන සුදුසුකම් සමගින් ඔබ ව වඩාත් සුදුසු ම අයදුම්කරුවා ලෙස HR කළමණාකරුවකුගේ අවධානයට ලක් වන උසස් තත්ත්වයේ CV එකක් වසර ගණනක පළපුරුද්දක් ඇති අපි හදනවා

✅ Qualifications ටික ඔහේ ලිස්ට් කරල හදන සාම්ප්‍රදායික CV සංස්කෘතියෙන් අයින් වෙලා ඇස් පනාපිට ප්‍රතිඵල ගේන හරිම විදිහේ CV එකක් අපෙන් හදාගන්න

𝗢𝗥𝗗𝗘𝗥 𝗡𝗢𝗪
0718906358
( 𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥)
Visit our page and send whatsapp message easily
FB page https://www.facebook.com/profile.php?id=61553076837967&mibextid=ZbWKwL

➡ අපෙන් CV එකක් හදාගැනීමෙන් ඔයාට තියන වාසි,

👉 අන්තර්ජාතිකව පිලිගත් ආකෘතිය (ATS Friendly Technology, 100% working)
👉 සහනදායී මිල
👉 පෞද්ගලිකත්වය සුරැකීමට ප්‍රථමස්තානය
👉 ඔබට අවශ්‍ය අකෘතියකට ඔබට කැමැති පසුබිම් වර්ණයකින් සාදා ගත හැකි වීම
👉 නොපමාව කඩිනම් සේවාව
👉🏻 පූර්ණ කාලීන වගකීම (ඕනෑම කාලෙක යාවත්කාලීන කරගත හැකිවීම)
👉🏻 Grammatically පවා අතිශය නිවැරදිව දත්ත හැසිරවීම
👉🏻 ඔබගේ ඕනෑම අදහසක් අප සමග සුහදශීලීව හුවමාරු කරගත හැකිවීම
👉🏻 ඕනෑම වාර ගණනක් ඕනෑම වෙනස් කමක් සිදුකරගත හැකි වීම, අපගෙන් සේවාව ලබාගැනීමේදී හිමිවන සුවිශේෂී වාසියක්

🔊 අවශ්‍යනම්, CV එක හා සමගාමීව යන Cover Letter එක ද සහතික කරන ලද නිරවද්‍ය භාවයකින් අපෙන් ම සාදවාගත හැකි ය.

🔴 Payment Option : Online Transfer / Bank Deposit

🚮 Shop එකකට ගිහින් කරගත්තොත් එහෙම නිදහසක් නෑ කියල දන්නවනේ..❗

නව රැකියා අවස්තාවා,විදේශ රැකියා ✈ ,උසස් අධ්‍යාපන කටයුතු 👩🏻‍🎓 ආදී වූ ඕනෑම අවස්ථාවක් සඳහා CV එකක්

ඔයාට කරන්න තියෙන්නෙ ඔයාගෙ විස්තර ටික පහසු ඕනෑම අකාරයකින් අපට ලබාදීම පමණයි. ඉතුරු ටික අපි බලාගන්නම්

Want your business to be the top-listed Advertising & Marketing Company in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Karapitiya
Galle
80000