RAMEC Engineering Academy
24/01/2026
ඉලෙක්ට්‍රොනික්ස් සහ රොබෝ තාක්ෂණය පිළිබද උනන්දුවක් දක්වන පාසල් සිසුන් සදහා,
RAMEC Engineering Academy මගින් පවත්වනු ලබන,
*********************
Certificate Course in Basic Electronics & Robotics
*********************
පාඨමාලාව සදහා දැන් සිසුන් ලියාපදිංචි කෙරේ.
ලියාපදිංචි වීම සදහා,
https://docs.google.com/forms/d/e/1FAIpQLSdi5thicgt3hxiddjxZbBSuphmMZ2jx5ogAQ6kV0fwHyQAAAA/viewform?usp=header
පාඨමාලා කාලය : මාස 03 (Theory + Practical)
ලියාපදිංචි ගාස්තුව : 1000/=
(එක් කණ්ඩායමකට උපරිම සිසුන් 08 ක් පමණක් බදවගන්නා බැවින් ලියාපදිංචි වන පිළිවෙල මත සිසුන් ඇතුලත්කර ගැනේ.)
පාඨමාලා ගාස්තුව : 5000/=(මාසිකව)
වයස් සීමාව : 06 ශ්‍රේණියේ සිට ඉහල (මූලික දැනුමක් අවශ්‍ය නොවේ) .
දේශණ මාද්‍ය : සිංහල / English
(සියලු දේශණ විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයෙක් /ඉංජිනේරුවරයෙක් විසින් මෙහෙයවනු ලැබේ.)
(අවශ්‍ය සියලු උපකරණ ආයතනය මගින් ලබාදෙනු ලැබේ)
ස්ථානය :
RAMEC Engineering Academy,
3rd Floor,Sanvik Building,
Wakwella Road,
Galle.(KFC Building)
පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් ලබා දෙනු ලැබේ.
වැඩි විස්තර සදහා ,
https://chat.whatsapp.com/IWzYr7Re4vm3pTiFMyFJmo?mode=ac_t
whatsapp සමුහය සමග සම්බන්ද වන්න
*************************************************
07/08/2025
නොමිලේ පවත්වන ආරම්භක දේශණය ,
#අගෝස්තු_මස_13_වන_බදාදා_සවස_6.00 සිට ZOOM ඔස්සේ.
👉👉👉 ලියාපදිංචිය නොමිලේ 👈👈👈
#නොමිලේ_ලියාපදිංචි_වීම_සදහා
https://docs.google.com/forms/d/1G87nz5sbJjmN_WYuIHn7JyUTj5JCIT7CiP5fKObZLJo/edit?usp=sharing
************************************************
************************************************
"Certificate Course in Industrial Automation"
************************************************
ඉතා කෙටි කලක් තුල වැඩිම සිසුන් පිරිසක් හැදෑරු,මෙම සහතිකපත්‍ර පාඨමාලවේ අති සාර්ථක ්ඩායම සදහා දැන් සිසුන් ලියාපදිංචි කෙරේ.
ඔබ ,
• ඉංජිනේරු පීඨයක
• තාක්ෂණ පීඨයක / විද්‍යා පීඨයක
• උසස් තාක්ෂණ ආයතනයක, තාක්ෂණික විද්‍යාලයක හෝ කාර්මික විද්‍යාලයක
යාන්ත්‍රික හෝ විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබද හදාරන්නෙක්ද ? /හැදෑරීමට බලාපොරොත්තු වන්නෙක්ද ?
• ලබාගැනීමට බලාපොරොත්තු වන්නෙක්ද ?
• කර්මාන්ත ස්වයන්ක්‍රියකරණය (Industrial Automation) හා සම්බන්ද රැකියාවක නිරතවීමට අපේක්ෂා කරන්නෙක්ද ?
එසේනම් මෙම පාඨමාලාව ඔබ අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු පාඨමාලාවකි.
************************************************
Industrial Sensors & Actuators,
Industrial Controllers,
PLC Programming,
PLC Wiring,
Motor Controlling
HMI (Human Machine Interface)
Pneumatic/Electro-Pneumatic Circuit Designing,
************************************************
ගැන හරියටම දැනගන්න,
ඉංජිනේරු පීඨ, විද්‍යා පීඨ, තාක්ෂණ පීඨ, උසස් තාක්ෂණ ආයතන සහ තාක්ෂණික විද්‍යාල වල සිසුන් විශාල ප්‍රමාණයක් හැදෑරු මෙම පාඨමාලාව සදහා ඔබත් දැන්ම ලියාපදිංචි වන්න.
( පාඨමාලාවේ අන්තර්ගතය , පාඨමාලාව සාර්ථකව නිමකළ සිසුන්ගේ අදහස් සහ අදාළ වැඩි විස්තර සදහා https://websayura.com/plc-students-comments/ වෙබ් අඩවියට පිවිසෙන්න)
13/06/2025
අති සාර්ථක ්ඩායම සදහා දැන් සිසුන් ලියාපදිංචි කෙරේ.

ගැන හරියටම දැනගන්න ඔබත් ලියාපදිංචි වන්න.
ඉතා කෙටි කලක් තුල වැඩිම සිසුන් පිරිසක් හැදෑරු,මෙම සහතිකපත්‍ර පාඨමාලවේ බදාදා දින සවස පැවැත්වෙන කණ්ඩායම සදහා දේශණ ,
#ජුනි_මස_18_වන_බදාදා_සවස_6.00 සිට ZOOM ඔස්සේ ආරම්භ වේ.
👉👉👉 ලියාපදිංචිය නොමිලේ 👈👈👈
#නොමිලේ_ලියාපදිංචි_වීම_සදහා
https://docs.google.com/forms/d/1G87nz5sbJjmN_WYuIHn7JyUTj5JCIT7CiP5fKObZLJo/edit?usp=sharing
************************************************
ඉංජිනේරු පීඨ, විද්‍යා පීඨ, තාක්ෂණ පීඨ, උසස් තාක්ෂණ ආයතන සහ තාක්ෂණික විද්‍යාල වල සිසුන් විශාල ප්‍රමාණයක් හැදෑරු මෙම පාඨමාලාව සදහා ඔබත් දැන්ම ලියාපදිංචි වන්න.
( පාඨමාලාවේ අන්තර්ගතය , පාඨමාලාව සාර්ථකව නිමකළ සිසුන්ගේ අදහස් සහ අදාළ වැඩි විස්තර සදහා https://websayura.com/plc-students-comments/ වෙබ් අඩවියට පිවිසෙන්න)
01/06/2025
අප ආයතනය මගින් online පැවැත්වූ Industrial Automation පාඨමාලාවට අදාළ ප්‍රායෝගික වැඩමුළුව #ගාල්ලේ පිහිටි RAMEC Engineering Academy හිදී ආරම්හ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත.
Online පාඨමාලාව තුල අධ්‍යනය කල සියලු Theory කොටස් මෙම වැඩමුළුව තුලින් ප්‍රායෝගික ව අධ්‍යනය කිරීමට ඔබට අවස්ථාව හිමි වේ.
මෙම එක්දින වැඩමුළුව කුඩා කණ්ඩායම් ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් ඔබට සියලු ප්‍රායෝගික කොටස් පහසුවෙන් ආවරණය කරගත හැක.
එක් වැඩමුළුවක් සදහා #උපරිම_සිසුන්_10_ක්_පමණක් සහභාගී කර ගැනේ.(ලියාපදිංචි වීමේ අනුපිළිවෙළ මත)
• දිනය : ජුනි මස 15 ඉරිදා.
• වෙලාව : උදැසන 8.30 සිට සවස 5.00 දක්වා
• ස්ථානය : RAMEC Engineering Academy, 3rd Floor,
No10,Wakwella Road, Galle. (KFC building)
(Google map : https://maps.app.goo.gl/o5fxHY2EVAhRCsPi8 )
• ගාස්තුව : 2500/=
මෙම වැඩමුළුව අවසානයේ සහභාගි වන සියලු සිසුන්ට සහභාගිත්ව සහතිකයක් නිකුත් කරනු ලැබේ.
ඔබ මෙම වැඩමුළුවට සහභාගි වීමට කැමති නම් දැන්ම ලියාපදිංචි වී ඔබේ අසුන වෙන් කර ගන්න.
#ලියාපදිංචි_වීම_සදහා
https://docs.google.com/forms/d/e/1FAIpQLSeTkIAnEF5cDF9se879ezNtrw_0sDOHuKkCgQLXUM6AkxU2iQ/viewform?usp=share_link
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Website
Address
3rd Floor, No 10, Wakwella Road
Galle
80000