MOVIE FLIX

MOVIE FLIX

Share

08/04/2025

🙏 හායි යාළුවනේ සාදරයෙන් පිළිගන්නව MOVIE FLIX චැනල් එකට 🙏

අද අපි අරගෙන ආවේ 2024 ජුනි මාසේ නිකුත් වුන Love Li කියන කන්නඩ චිත්‍රපටිය. Love Li කියන්නේ ඇක්ෂන් රොමෑන්ටික් චිත්‍රපටියක්. මෙහි අධ්‍යක්ෂණය Chetan Keshav සහ නිෂ්පාදනය Abhuvanasa Creations. 8.7 ඉහල IMDB අගයක් හිමි වෙලා තිබිමත් සුවිශේෂී කරැනක්.
ප්‍රධාන චරිත ලෙස
Vasishta N. Simha as Jai
Stefy Patel as Janani
Achyuth Kumar as Dr. Kumar
Malavika Avinash as Dr. Shashikala
Sadhu Kokila as A. K. Boss
Sameeksha as Siri
Cockroach Sudhir as Sudi
H. G. Dattatreya as Lucky
Kavya Shetty as Kavya
Vanshika as Tanu
කතාව ගැන කිව්වොත් ජයේ සහ ජනනි කියන්නේ විවාහ වෙලා දරුවෙක් ඉන්න දෙන්නෙක්. හදිසියේම මේ දෙන්නට මුහුන දෙන්න වෙනවා ජිවිතේ මුහුන දෙන්න සිද්ධ වෙන දරුණු දෙයකට. ඒ තමයි ජනනිට HIV හැදිලා කියලා ජයේ දැනගන්නවා. කොහොමද හැදුනේ කවුද මේකට වගකිවයුතු කෙනා කියලා දැනගන්න පුළුවන් මේක බලලම.

❤️ මේ වගේ ලස්සන MOVIE දිගටම බලන්න අපි එක්ක එකතු වෙන්න ❤️

https://youtu.be/13OOsRGwVb4?si=V_1PSNl8kyPn9Frm

✅ LIKE
✅ COMMENT
✅SUBSCRIBE

Want your business to be the top-listed Media Company in Galle?
Click here to claim your Sponsored Listing.

Website

Address


Galle
80130