Ulpatha Properties

Ulpatha Properties

Share

11/01/2023

🙏 අවශ්‍යතාවය හා හැකියාව ඇති ගැණුම්කරුවන් පමනක් ඇමතීමට කාරුණිකවන්න.
👍 මිල ගනන් සාකච්ඡා කල හැක.
⏰ වෙලාවක් වෙන්කරගත යුතුය (සතියේ දිනවල උදෑසන 8ත් දවල් 12.30ත් අතර)
❌ Please don't call Time wasters ❌

☎️ 0767 425 424 - චතුරංග

1. කරාපිටිය ⁣රෝහලට 2km දුරින් ගොඩකන්දෙන් පර්. 26.77ක ඉඩම. පර්චසය 590,000.

2. මහින්ද විද්‍යාල පලමු සීමාවෙන් - පොකුණුවත්තෙන් දැනට අඩි පාරක් පමනක් ඇති පර්. 15ක ඉඩම. ඉදිරියේදී පාර සෑදීමට නියමිතයි. මුලු වටිනාකම ලක්ෂ 50 (අවසන් මිල)

3. වක්වැල්ල පාරට 500m ක් දුරින් මිහිඳු මාවතට මුහුනලා පර්. 6ක ඉඩම (SOS අසල). මුලු වටිනාකම ලක්ෂ 23

4. කිතුලම්පිටිය ධර්මරාජ මාවතෙන් කලේගාන කරාපිටිය පාරට 350m දුරින් පර්.10 වටිනා ඉඩම. මුලු වටිනාකම ලක්ෂ 90

5. කිතුලම්පිටිය වේවැල්වල පාරේ කලේගාන කරාපිටිය පාරට 300m දුරින් පර්.14.3ක ඉඩම. මෙහි නියම වටිනාකම ලක්ෂ 120ක් පමන වන අතර එක් පසකින් කොන්ක්‍රීට් බැම්මක් දැමිය යුතු බැවින් වටිනාකම ලක්ෂ 80කි. නමුත් එම බැම්මට යන සම්පූර්ණ වියදමද මෙම මුදලින් සාකච්ඡා කර අඩු කරගත හැකිය.

6. හෝලුවාගොඩ කන්දක් මුදුනෙන් වෙල් යායකට මුහුනලා විලා එකකට සුදුසු පර්. 54 ඉඩම. බද්දේගම පාරට 600m. මුලු වටිනාකම ලක්ෂ 180

7. උලුවිටිකේ රිචඩ් පතිරන විද්‍යාලයට 500m දුරින් බද්දේගම පාරට මුහුනලා ව්‍යාපාරයකට සුදුසු පර්. 15 ගොඩකරන ලද කුඹුරු ඉඩම. මුලු වට්නාකම ලක්ෂ 90

8. පින්නදූව නව නගරයට 2.5km හා අධිවේගී පිවිසුමට 3km දුරින් පින්නදූව පිලාන බස් පාරට මුහුනලා පර්.10 ඉඩම.
මුලු වටිනාකම රු.ලක්ෂ 30. (අවසන් මිල)

9. අම්බලන්වත්ත කරාපිටිය පාරට 150m දුරින් මාඉටිපේ දෙවන පටුමගෙන් පර්. 7ක ඉඩම. පර්චසය ලක්ෂ 10

10. ගාල්ල කොළඹ පාරට 250m දුරින් රත්ගම මලවැස්සාගොඩ වටතාප්ප දැමූ පර්. 22 ඉඩම. ලක්ෂ 50

11. පින්නදූව අධිවේගී පිවිසුම් මාර්ගයට මුහුනලා (දෙවට හා නුගදූව හන්දිය අතර) ව්‍යාපාරයකට සුදුසු පර්. 45 ඉඩම. පර්චසය ලක්ෂ 25

11. මාතර නගර මධ්‍යයෙන් සෙන්ට් තෝමස් හා මාතර පොලීසියට අතරමැදිව වටිනා ඉඩම. පිටුපසින් ගඟට මායිම්ව. පර්16.5. පර්චසය ලක්ෂ 25

12. මීපාවල සණස සමිතිය අසල බද්දේගම පාරට 50m දුරින් විලා එකකට සුදුසු පර්.12 දෙමහල් කාමර 4 නව නිවස. Roof top, Floor - Tile+Titanium, CCTV, Wall and Gate, Servant room and Toilet. ලක්ෂ 300

13. විජයානන්ද මාවතට 150m හා ගාල්ල උඩුගම බස් පාරට 500m දුරින් හිනිදුම්ගොඩින් පර්.19.5 ඉඩම, නිවස හා අඩක් නිමකල කාමර බදු දීමට සකසන ලද තෙමහල් ගොඩනැගිල්ල. කාමර 4, නාන කාමර 2, Hot water, වැරෙන්ඩා, කෑම කාමරය, මුලුතැන්ගෙය, CCTV, තාප්ප හා ගේට්ටු. අඩි 12 පාර. ලක්ෂ 120

☎️ 0767 425 424

Photos from Ulpatha Properties's post 01/12/2022

🌟 Property ID No [375]

❌ අත්පිට මුදලට පමනක් මිලදී ගත හැකි ගැණුම්කරුවන් පමනක් අමතන්න

✅ කලේගානට නුදුරින් පදිංචියට සුදුසු ඉඩම් කැබැල්ලක් විකිනීමට

✅ ස්ථානීය පිහිටීම,
🔹 මිහිඳු මාවතට මුහුනලා
🔹 වක්වැල්ල පාරට 450m
🔹 කලේගාන හන්දියට 1.2km
🔹 රිච්මන්ඩ් විදුහලට 2.2km

✅ පිරිසිඳු නිරවුල් ඔප්පු

✅ ඉඩම පර්චස් 6

✅ වටිනාකම රු. ලක්ෂ 23 (සුලු වෙනසක් පමනක් කරගත හැක)

☎️ වැඩි විස්තර සඳහා කතා කරන්න
0715134801

16/11/2022

🌟 Property ID No [372]

🔺 Please Contact Only Buyers.

✅ Commercial type land for sale, facing Dewata - Pinnaduwa Highway Access road.

✅ Suitable for,
🔹 Stores
🔹 Villa
🔹 Apartment
🔹 Restaurant
🔹 Vehicle Sale or any kind of business

✅ 45 perch

✅ Owner asking per perch 2.5million (Negotiable)

✅ Contact for more details 0767 425 424

Photos from Ulpatha Properties's post 26/09/2022

🌟 Property ID No [371]

🔺 දැන්වීම සම්පූර්ණයෙන්ම කියවීමෙන් පසු ඉඩම බැලීමට වෙලාවක් වෙන් කරගැනීමට කතා කරන්න. කරුනාකර බ්‍රෝකර් මහතුන් ඇමතීමෙන් වලකින්න.

✅ පදිංචියට සුදුසු වටිනා ඉඩම් කැබැල්ලක් ගාල්ල කලේගානට නුදුරින්

✅ ස්ථානීය පිහිටීම,
🔹 වටරැක පාර අසල
🔹 වක්වැල්ල පාරට 600m
🔹 කලේගාන හන්දියට 1.4km
🔹 රිච්මන්ඩ් විද්‍යාලයට 2.4km
🔹 කරාපිටිය රෝහලට 4km

✅ සින්නක්කර පිරිසිඳු නිරවුල් ඔප්පු සහිත ඉඩම පර්චස් 14

✅ අයිතිකරුගේ වටිනාකම පර්චසය රු. 485,000 (මිල සාකච්ඡා කල හැක)

☎️ වැඩි විස්තර සඳහා 0767 425 424

Photos from Ulpatha Properties's post 20/09/2022

🌟 Property ID No [369]

🔺 දැන්වීම සම්පූර්ණයෙන්ම කියවීමෙන් පසු ඉඩම බැලීමට වෙලාවක් වෙන් කරගැනීමට කතා කරන්න. කරුනාකර බ්‍රෝකර් මහතුන් ඇමතීමෙන් වලකින්න.

✅ නිදහස් පරිසරයක හපුගලින් ඉඩමක් විකිනීමට

✅ ස්ථානීය පිහිටීම,
🔹 පන්සල් මාවතට 250m
🔹 වක්වැල්ල පාරට 900m
🔹 හපුගල ඉංජිනේරු පීඨයට 2km
🔹 මවුන්ට් කැල්වරි ජාත්‍යන්තර පාසලට 2.3km
🔹 කරාපිටිය රෝහලට 4km

❌ අඩි 10 පාර සමග බෑවුම සහිත ඉඩමකි. ලඟ ලඟ නිවාස නැති වනය සහිත නිස්කලංක පරිසරයක ඇත

✅ සින්නක්කර පිරිසිඳු නිරවුල් ඔප්පු සහිත ඉඩම පර්චස් 9.4

✅ අයිතිකරුගේ වටිනාකම පර්චසය රු. 350,000 (මිල සාකච්ඡා කල හැක)

☎️ වැඩි විස්තර සඳහා 0767 425 424

Want your business to be the top-listed Realtor/realty Service in Galle?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


4th Floor, P&J City, Gamini Mawatha
Galle
80000

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30