Health In Galle

Health In Galle

Share

20/06/2026

*GMA Monthly Speciality Update – Endocrinology*

The Galle Medical Association warmly invites you to an engaging and practical clinical update on “Endocrine Emergencies & Dynamic Testing: A Practical Clinical Update.”

22nd June 2026 (Monday)
11.30 AM
GMA Auditorium, National Hospital Galle

Interactive MCQs via Slido with prize for the winner

CPD points will be awarded.

We look forward to your participation in this valuable learning opportunity.

All are welcome.

10/06/2026

🩺 Urine Albumin Creatinine Ratio (UACR) – වකුගඩු සෞඛ්‍යය පරීක්ෂා කරන වැදගත් පරීක්ෂාව

Urine Albumin Creatinine Ratio (UACR) යනු මුත්‍රා සාම්පලයක් මගින් වකුගඩු වල ක්‍රියාකාරීත්වය ඇගයීමට භාවිතා කරන පරීක්ෂාවකි.

මෙම පරීක්ෂාවේදී මුත්‍රාවල ඇති Albumin (ප්‍රෝටීන්) සහ Creatinine ප්‍රමාණය මැන, වකුගඩු වලට හානි වී ඇත්ද යන්න තක්සේරු කරයි.

මෙම පරීක්ෂාව මගින්:

✅ වකුගඩු රෝග කල්තියා හඳුනා ගැනීමට
✅ දියවැඩියාව හේතුවෙන් වකුගඩු වලට සිදුවන හානි නිරීක්ෂණය කිරීමට
✅ අධි රුධිර පීඩනය නිසා ඇති විය හැකි වකුගඩු ගැටලු හඳුනා ගැනීමට
✅ වකුගඩු ප්‍රතිකාරවල ප්‍රගතිය ඇගයීමට

⚠️ මුත්‍රාවල Albumin ප්‍රමාණය වැඩි වීම, වකුගඩු හානිවීමේ මුල් ලක්ෂණයක් විය හැක.

📍 වකුගඩු රෝග කල්තියා හඳුනා ගැනීමෙන් බරපතළ සංකූලතා වළක්වා ගත හැක. විශේෂයෙන් දියවැඩියාව සහ අධි රුධිර පීඩනය ඇති අය මෙම පරීක්ෂාව නිතිපතා සිදු කිරීම වැදගත් වේ.

ඔබටත් මුලීක රෝග පරික්ෂාවක් රු.2900 කට Ruhunu Hospital වෙතින් සිදුකරගන්න

විස්තර සඳහා අමතන්න.
චමත්සරා 0777003126

Want your practice to be the top-listed Clinic in Galle?
Click here to claim your Sponsored Listing.

Website

Address


Galle